නිරුපමා රාජපක්ෂ

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පඨලියව හිරේ දාන එකක් නැද්ද බන් ??ඌත් හොරෙක්නෙ පැනමා පේපර් වලින් නම එලි උනේ..
    එකියන්නේ රාජපක්ෂලා හොරකන් කල කියල උබල පිලිගන්නවා ??
     
    • Haha
    Reactions: Anatha sinhalu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රාජපක්ෂ ලෝකේ වටේ සල්ලි තියන් ඉන්නේ විවිධ ක්‍රම වලට

    නිරුපමා රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් ද කියල මම දන්නේ නැහැ

    හැබැයි රාජපක්ෂ ලෝකේ හංගපු සල්ලි තියෙනවා

    රාජපක්ෂ විතරක් නෙමේ, රනිල්, සජිත්, කිරිඇල්ල, හකීම්, රාජිත, පාටලී, අනුර කුමාර, මේ ඔක්කොම සල්ලි පිට හංගල තියෙන්නේ.

    ලංකාවේ සුදනෝ කියල කියන ඔක්කොම සල්ලි ලංකාවෙන් පිට බැංකු වල සහ වියාපාර වල යොදවල තියෙන්නේ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    පඨලියව හිරේ දාන එකක් නැද්ද බන් ??ඌත් හොරෙක්නෙ පැනමා පේපර් වලින් නම එලි උනේ..
    ගූටා ජනාධිපති වුනාම දානවා උබ බය නැතුව හිටපන් දැන් ඉන්න පොන්නයා ඩඩ්ලියටත් බයයිනෙ
     
    • Haha
    Reactions: ElaBaba

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    නිකන් පච නොකියා පලයං...ලැම්බොගිනි,රත්තරන් අශ්වයො වගේ තමා ඕකත්.
    mey ban.. man dunneth rajapakshata thama.. sajith anurata wada dahas gunyaka hondai kiyala danuth man kiyanawa.. ey unata aththa piliganin.. mun awith loka horu.. chuttak search karala balapan.. mun gahana gahilla gana aye katha karanna deyak nah.. deshapalanaya karapan..eth aththtama papuwata thattu karala balapan.. waradhi deta waradhi kiyapan
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකද හොයා ගන්න බැරිද ? රෙදි ඉල්ලේ නේ.... :ROFLMAO: 🤭 🖖
    ප්‍රොෆයිල් එක බ්ලොක් කරලා හංගපුවාම හොයාගන්න අමාරුයි තමා. රෙදි ඉල්ලෙයි නේද බං.. ප්‍රොෆයිල් එක ටිකකට අන්බ්ලොක් කරහංකො
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රොෆයිල් එක බ්ලොක් කරලා හංගපුවාම හොයාගන්න අමාරුයි තමා. රෙදි ඉල්ලෙයි නේද බං.. ප්‍රොෆයිල් එක ටිකකට අන්බ්ලොක් කරහංකො
    වැඩක් කරන්න ගියාම excuses හොයන උන් හෙන චොර නේද බන් 🤭