නිරුවත් ඇඳුම් විලාසිතාව

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    නිරුවත් ඇඳුම් විලාසිතාව

    සම්මානයෙන් පිදුම් ලද රිහානාගේ නිරුවත් ඇඳුම් විලාසිතාව

    ඇමෙරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරන
    (CFDA) සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. එහිදී වසරේ Fashion Icon සම්මානය දිනාගනු ලැබූවේ සුපිරි ගායිකා රිහානා විසිනි.

    එම සම්මානය දිනාගත් රාත්‍රියේ ඇය හැඳ සිටි ගවුම් විලාසිතාව වඩාත් කතාබහට ලක්විය.
    Swarovski ක්‍රිස්ටල් 216000 කින් ඔපවත් වූ මෙම අඳුම තුළින් සැබැවින්ම දිස්වූයේ රිහානාගේ නග්න බව වීම විශේෂත්ව යයි.



     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka


    I'm friends with the monster that's under my bed
    Get along with the voices inside of my head
    You're trying to save me, stop holding your breath
    And you think I'm crazy, yeah, you think I'm crazy

    Well, that's nothing
    Well, that's nothing

    :D