Rihanna නිරුවත් ඇඳුම් විලාසිතාව
ඇමෙරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරන (CFDA) සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. එහිදී වසරේ Fashion Icon සම්මානය දිනාගනු ලැබූවේ සුපිරි ගායිකා රිහානා විසිනි.
එම සම්මානය දිනාගත් රාත්රියේ ඇය හැඳ සිටි ගවුම් විලාසිතාව වඩාත් කතාබහට ලක්විය. Swarovski ක්රිස්ටල් 216000 කින් ඔපවත් වූ මෙම අඳුම තුළින් සැබැවින්ම දිස්වූයේ රිහානාගේ නග්න බව වීම විශේෂත්ව යයි.
source:ADA
Fashion Icon සම්මානයෙන් පිදුම් ලද රිහානාගේ නිරුවත් ඇඳුම් විලාසිතාව?
ඇමෙරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය වාර්ෂිකව සංවිධානය කරන (CFDA) සම්මාන උලෙළ පසුගියදා පැවැත්විණි. එහිදී වසරේ Fashion Icon සම්මානය දිනාගනු ලැබූවේ සුපිරි ගායිකා රිහානා විසිනි.
එම සම්මානය දිනාගත් රාත්රියේ ඇය හැඳ සිටි ගවුම් විලාසිතාව වඩාත් කතාබහට ලක්විය. Swarovski ක්රිස්ටල් 216000 කින් ඔපවත් වූ මෙම අඳුම තුළින් සැබැවින්ම දිස්වූයේ රිහානාගේ නග්න බව වීම විශේෂත්ව යයි.
source:ADA

Adum nathuwama awa nam ahawarai