ඉතාම හොඳ ලිපියක්. ගොඩක් අය හිතන්නෙ නැතුව පොඩි පොඩි මිස්ටේක් කරගෙන ජීවිත කාලෙම දුක් විඳිනවා. ඒ වැරැද්ද කරගන්නෙත් තමුන්ම තමා..
ටික කලකට ඉස්සර මෙහෙම සීන් එකක් වෙලා තිබුණා (2005වගේ).. කපල් එකක් මහ වැඩේ කරන වෙලාවෙ කොල්ලා කැමර් එක කන්ණාඩි මේසෙ උඩින් තියලා.. කෙල්ල දැනුවත්ව හෝ නොදැනුවත්ව කොල්ලා තමා තියලා තියෙන්නෙ.. සම්පූර්ණ සීන් එක වීඩියෝ වෙලා.. පොර දවසක් බීච් එකක නාන්න ගියපු වෙලාවක කැමර් එක පිටින්ම නැතිවෙලා.. පොරට ඒක හොයාගන්නම බැරිවුනා.. අර චිප් එකත් ඒකෙලු.. ඉස්සර සයිට් එකක් තිබුණා XNXX කියලා (Porn) දැන් නම් තියෙද දන්නෑ.. ඕක ඉස්සර පට්ට ප්රසිද්ධයි.. සතියක් විතර යනකොට උන් දෙන්නගෙ අර වීඩියෝ එක ඒකෙ තියෙනවලු.. අර කැමර් එක උස්සපු එකා ඒක අප්ලෝඩ් කරලා සයිට් එකට.. ඉතිං මචං ඒ වගේ ගොන් වැඩ කරන එවුන්ට සොරි ඩොට්කොම් තමා.. ඌට නීතියෙ පිහි පතන්නවත් බෑනෙ.. ඒ වගේ දෙයක් වුණාම.. කොල්ලට නම් එච්චරම අවුලක් නැතිවෙයි.. ඒත් අර කෙල්ල පාරෙ බැහැලා යන්නෙ කොහොමද..
සමහර එවුන් Home Made සෙක්ස් වීඩියෝ අප්ලෝඩ් කරනවා Porn සයිට් වලට.. තමන්ගෙ කෙල්ලත් හෝ ඝණිකාවක් එක්ක වීඩියෝ කරලා.. ඒවා ඉතින් උන්ගෙ කැමැත්තට වෙන ඒවා.. ඒ අතින් බැලුවම ලංකාවෙ ඉන්න බහුතරයක් මොංගල් යක්කු සහ අසහනකාරයො..
උඹලට මතකද මේ කැමර් එක.. මේකෙන් තමා ගොඩක් එවුන් ඔය වගේ සක්කිලි වැඩ කලේ.. eBay එකේ තිබුණා..
![]()