නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    True
    misere.gif

     

    mursh

    Member
    Oct 28, 2007
    89
    9
    0
    gossip9-main-pic.jpg

    menna meyath kisima lajjawak nathuwa thamange kunu kasala wahganna danne nathikama nisaa kelawagena inn kenek me dawaswala...balapallako anduranwada kiyala...??

    ayyyooo sallli...!!!!​
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං උඹ ඔය කියන ස්ටෝරිය දෙරණ FM 90 පමා නාට්‍යයේ කොටසක්. උඹ මේ කථාවෙන් දෙන පණිවිඩය ගොඩක් වටිනවා. ඒත් මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල ගිය කථා, උඹට පෞද්ගලිකව වුණ දෙයක් කියලා දාපු එක නම් චොර.
    http://www.fmderana.lk/index.php?route=programs/anupama
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈත්ත කතාඅව සහෝ ඔය වගේ මාඅනසික අසහන කාරයොසෙට් එකක් එලකිරි එකෙත් හිටිය තව එක්තරා ඉන්දියානු සෙක්ස් පේජ් එක්ක ශ්‍රී ලන්කන් කලෙක්ශන් කියල ත්‍රෙඩ් එකක් කරන් යනව ඒකෙ ඉන්නව ඔය වගේ අසහන කාරයො සෙට් එකක්ම.. මම සහ යාලුවෙක් මේ දවස් වල ඒක ෆලෝ කරන්ව ඉක්මනටම ඒකෙ පොස්ට් දානායගෙ විස්තර මට හොයාගන්න පුලුවන් වෙයි.. ඒ හෑම දේම කොලබ අපරාධ පරික්ශන දෙපාර්තුමේන්ට්තුවෙ පරිගනක අපරාධ අංශයට දෙනව.. විශේසයෙන් ඔෆිස් වල වෑඩකරන ලමයින් ගෙ කලව මේස යටින් අරගෙනතියව බස්වල කෝච්චිවල යන අයගෙ ෆොටොස් හෝටල් වල කෑම කන අයගෙ ෆෝටෝස් පාසෑල් නිල ඈදුමෙන් ඉන්න අයගෙ ෆොටොස් දාල තියන්ව මම හිතන්නෙ ඒගොල්ලොවත් දන්නෙ නෑ ඒ ෆෝටෝස් අරන් තියනව කියල

    විශේසයෙන් sl2008 කියල කලුතර පෑත්තෙ කෙනෙක් තමා මේක ඈදගෙන යන්නෙ
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කාටත් හොද අවවාදයක්

    මේ වගේ පින්තූර ගෙඩක් අයගේ නොසලකිල්ල නිසා පැතිරෙනවා. මටත් මෙහෙම ඒව හමුවෙලා තියනවා computer,phone හදන කොට.