ඈත්ත කතාඅව සහෝ ඔය වගේ මාඅනසික අසහන කාරයොසෙට් එකක් එලකිරි එකෙත් හිටිය තව එක්තරා ඉන්දියානු සෙක්ස් පේජ් එක්ක ශ්රී ලන්කන් කලෙක්ශන් කියල ත්රෙඩ් එකක් කරන් යනව ඒකෙ ඉන්නව ඔය වගේ අසහන කාරයො සෙට් එකක්ම.. මම සහ යාලුවෙක් මේ දවස් වල ඒක ෆලෝ කරන්ව ඉක්මනටම ඒකෙ පොස්ට් දානායගෙ විස්තර මට හොයාගන්න පුලුවන් වෙයි.. ඒ හෑම දේම කොලබ අපරාධ පරික්ශන දෙපාර්තුමේන්ට්තුවෙ පරිගනක අපරාධ අංශයට දෙනව.. විශේසයෙන් ඔෆිස් වල වෑඩකරන ලමයින් ගෙ කලව මේස යටින් අරගෙනතියව බස්වල කෝච්චිවල යන අයගෙ ෆොටොස් හෝටල් වල කෑම කන අයගෙ ෆෝටෝස් පාසෑල් නිල ඈදුමෙන් ඉන්න අයගෙ ෆොටොස් දාල තියන්ව මම හිතන්නෙ ඒගොල්ලොවත් දන්නෙ නෑ ඒ ෆෝටෝස් අරන් තියනව කියල
විශේසයෙන් sl2008 කියල කලුතර පෑත්තෙ කෙනෙක් තමා මේක ඈදගෙන යන්නෙ