නිරුවත් මහේෂ් පුතා

Saman_Silva

Member
Nov 16, 2013
7
1
0
නිරුවත් පුතා නිසා දුක්විදි මව පිය

මේක හරිම දුක හිතෙන කතාවක්. ලංකාවේ බිබිල පැත්තේ උන දෙයක් කියලා තියෙනේ,



w,sfhlag jf.a lEu lkak mq¿jka
ta;a wjqreÿ 17 la ksrej;ska ldurfha


wjqreÿ 17 la ;siafia tlu ldurhlg ù ksrej;ska bkakd mqf;la ksid ÿlaúoskd uõ msh hqj,la .ek jd¾;d jkafka ìì, m%foaYfhka. fï ;reKhdf.a ku ufyaIa .hdka jk w;r my; oelafjkafka ta ms,snoj jQ ÿlauqiq mqj;hs.

ñg jir oYl follg muK fmr lreKdj;Sf.a;a, mqxÑnKavdf.a;a mqxÑ lgqueá f.hg w¿;a idudðlfhla tl;= Wfkah. ufyaIa .hdka ;=Idr fï w¿;a idudðlhdf.a kuh. Wmkaod isg mqxÑ .hdka wksla orejkag jvd fjkia yeisÍï fmkakkak jqfhah. weÕm;ska jqjo .hdka wksla orejkag jvd jeä Wkafkah. tfiau ny f;dark jhi tkúg idudkH orejka wïud ;d;a;d hehs f.d; .iñka ny f;dark uq;a .hdka ta fjkqjg úúo Yío uqúka ksl=;a lf<ah.

miqj l,a h;au ish,a,kagu jegyS .sfha .hdka lrKndO orefjla njhs. tkuq;a lreKdj;S iy mqxÑ nKavd l,amkd lf¾, l;d lrkak neß jqj;a fï wfmau orejdfka lshdh. l,a h;au .hdka f.a úúo wikSm W;aikak jqfhah. ffjoHjreo úúo ldrkd lSjd ñil .hdkaf.a ;;ajh yßyeá f;areï .;af;a ke;. fï ksid ksjfia w.ys.lïo ysi Tijdf.k wdfõh.

.hdkag wjqreÿ tl yudf¾oS ;on, f,i wikSm úh. Tyqg ;oska WK je,oS ;snq w;r fld;rï fnfy;a l,;a Tyqf.a WK wvq jqfha ke;. miqj .hdkag ;%s;aj tkak; ,nd ÿka w;r bkamiq fjjq, fjjq,d WK jeä jkakg jqfhka lreKdj;S yd mqxÑ nKavd ìh jkakg úh. orejdf.a ;;ajh krl nj jgyd .;a mqxÑ nKavd orejd;a /f.k frday, fj; .sfhah.

fï <uhdf.a weÕg úIîchla we;=¿ fj,dk<, /,s lr.;a ffjoHjre mejiqy. ta ms,snoj f;areï .kakg ;rï oekqula .hdkaf.a uõmshka i;=jqfha ke;. wfka orejd fírd fokak lshd .hdkaf.a uõmsfhda mskafikavq jqy. osk lsysmhl wejEfuka .hdkaf.a wikSm ;;ajh iqj jQ kuqÿ jhiska jefvkak jefvkak Tyq ;j ÿrg;a widudkH yd ovínr .;s ,laIK fmkajkag jqfhah.

උපුටා ගැනීමකි
 
Last edited:

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අලියෙක්ට වගේ කෑම කන්න පුළුවන් ඒත් අවුරුදු 17 ක් නිරුවතින් කාමරයේ


    අවුරුදු 17 ක් තිස්සේ එකම කාමරයකට වී නිරුවතින් ඉන්නා පුතෙක් නිසා දුක්විදිනා මව් පිය යුවලක් ගැන වාර්තා වන්නේ බිබිල ප්‍රදේශයෙන්ග මේ තරුණයාගේ නම මහේෂ් ගයාන් වන අතර පහත දැක්වෙන්නේ ඒ පිලිබදව වූ දුක්මුසු පුවතයි.

    මිට වසර දශක දෙකකට පමණ පෙර කරුණාවතීගේත්ල පුංචිබණ්ඩාගේත් පුංචි කටුමැටි ගෙයට අළුත් සාමාජිකයෙක් එකතු උනේයග මහේෂ් ගයාන් තුෂාර මේ අළුත් සාමාජිකයාගේ නමය. උපන්දා සිට පුංචි ගයාන් අනික් දරුවන්ට වඩා වෙනස් හැසිරීම් පෙන්නන්න වුයේයග ඇඟපතින් වුවද ගයාන් අනික් දරුවන්ට වඩා වැඩි උන්නේය. එසේම බහ තෝරන වයස එනවිට සාමාන්‍ය දරුවන් අම්මා තාත්තා යැයි ගොත ගසමින් බහ තෝරන මුත් ගයාන් ඒ වෙනුවට විවිද ශබ්ද මුවින් නිකුත් කළේයග

    පසුව කල් යත්ම සියල්ලන්ටම වැටහී ගියේ ගයාන් කරණබාධ දරුවෙක් බවයි. එනමුත් කරුණාවතී සහ පුංචි බණ්ඩා කල්පනා කරේ කතා කරන්න බැරි වුවත් මේ අපේම දරුවානේ කියායග කල් යත්ම ගයාන් ගේ විවිද අසනීප උත්සන්න වුයේයග වෛද්‍යවරුද විවිද කාරනා කීවා මිසක ගයාන්ගේ තත්වය හරිහැටි තේරුම් ගත්තේ නැතග මේ නිසා නිවසේ අගහිගකම්ද හිස ඔසවාගෙන ආවේය.

    ගයාන්ට අවුරුදු එක හමාරේදී තදබල ලෙස අසනීප වියග ඔහුට තදින් උණ වැලදී තිබු අතර කොතරම් ඛෙහෙත් කලත් ඔහුගේ උණ අඩු වුයේ නැතග පසුව ගයාන්ට ත්‍රිත්ව එන්නත ලබා දුන් අතර ඉන්පසු වෙවුල වෙවුලා උණ වැඩි වන්නට වුයෙන් කරුණාවතී හා පුංචි බණ්ඩා බිය වන්නට වියග දරුවාගේ තත්වය නරක බව වටහා ගත් පුංචි බණ්ඩා දරුවාත් රැගෙන රෝහල වෙත ගියේය.

    ‘මේ ළමයාගේ ඇඟට විෂබීජයක් ඇතුළු වෙලා’ නළල රැලි කරගත් වෛද්‍යවරු පැවසුහග ඒ පිලිබදව තේරුම් ගන්නට තරම් දැනුමක් ගයාන්ගේ මව්පියන් සතුවුයේ නැතග අනේ දරුවා බේරා දෙන්න කියා ගයාන්ගේ මව්පියෝ පින්සෙන්ඩු වුහග දින කිහිපයක ඇවෑමෙන් ගයාන්ගේ අසනීප තත්වය සුව වූ නමුදු වයසින් වැඩෙන්න වැඩෙන්න ඔහු තව දුරටත් අසාමාන්‍ය හා දඩබ්බර ගති ලක්ෂණ පෙන්වන්ට වුයේය
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ko baagayaine thiyenne, paww karala andumak aaharayak labanda pina nethiwa, malapaha aaharayata aragatha bana kathwa wage.
     
    Sep 12, 2011
    884
    120
    0
    නිරුවත් මහේෂ් පුතා කිව්වම මම හිතුවා අපේ Scurvy නොහොත් වලතර කුකුලද කියල :shocked: . දන්නෝ දනිති , අලුත් අය බොහෝවිට නොදනිති :dull:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ගොඩක් මිත්‍යාදුෂ්ටික ආගම් අදහන අය දුප්පත් සිංහල දරුවන්ට එක එක විෂබීජ ජාති විවිධ ක්‍රිම හරහා ලබාදෙනවා කියලා මම අහලා තියෙනවා....:frown::frown: