නිරුවත් ලන්කාවේ නූතන සිනමාව

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මම නන් සිංහල ෆිල්ම් බලන්නෙ නැ. ඇත්තටම බලන්න දෙයක් නෑ. ගොන් පාට් විතරයි තියෙන්නෙම

මම බලන්නෙත් නෑ. :P මිල්ලේ සොයා තමයි අන්තිමට බැලුවේ ඊට පස්සේ බැලුවේ නෑ එකක් වත් හොදට.මොකද එක movie එකක් වත් හොද නෑ ගොන් පාට් වැඩියි, පන්ති භේදේ හරියට සමහර movies වල පොඩි එවුන්වත් වැඩ කාරකමට තියාගෙන ඉන්නවා. ළමා මෙහෙකාර සේවය.:frown:
ඒ වගේම කෙල්ලෝ උන් අනාත වෙලා කියනවා පොඩ්ඩක් sex කරපු ගමන්. :lol:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මට නං කියන්නෙ තියෙන්නෙ,

හරි හැටි කැමරාවක් නැති,
හරිහැටි මොඩ්ලර්ස් ල නැති,
හරි හැටි රිගින් කරන උන් නැති,
හරි හැටි කොම්පොසයිටින් කරන උන් නැති,
හරි හැටි ක්ලෝත් මොඩ්ලිං කරන උන් නැති,
හරි හැටි හෙයා මොඩ්ලිං කරන උන් නැති,
හරි හැටි එක්ස්ප්‍රෙශන් රිගින් කරන උන් නැති,
හරි හැටි මෝකැප් කරන උන් නැති,
හරි හැටි මේකප් කරන උන් නැති,
හරි හැටි ලයිටින්ග් කරන උන් නැති,
හරි හැටි ශේඩින් කරන උන් නැති,
හරි හැටි රෙන්ඩරින් කරන උන් නැති,
හරි හැටි හියුමේන් ඇසෝසියේශන් වගේ සංවිධානයකින් නිරීක්ෂණය කරන්නෙවත් නැති,
රෝල් රෝල් පටි පුරවපු, තිරේ පුරා මැස්සො පේන, කෝටු මයික් අටෝගත්තු
අඩුම ගානෙ පාටවත් හරියට නැති
දෙකයි පනහෙ බයිස්කෝප් බලනවට වඩා,
චීන සබ්ටයිට්ල් ටිකක් දාං, සද්දෙ මියුට් කරං හොලිවුඩ් ෆිල්ම් එකක් බලනව සැපයි කියල..
ලඞ්කාවෙ ෆිල්ම් බල බල ජීවිතෙන් වටිනා පැයක් පැය දෙකක් අපතේ අරින්න වෙලාව තියෙන්නෙ කාටද දෙයියනේ ? යකෝ ඒ පැය දෙකේ බලපල්ලකො ජුරාසික් පාක් ඩයිනෝලම්භන ප්‍රීතිය ඉස්ම යන්න නඟිනවනෙ..
බුදු හාමුදුරුවො ගැනයි, ධාතූන් වහන්සෙල ගැනයි ලඞ්කාවෙ ෆිල්ම් ගහනව කියන්නෙ බුදු හාමුදුරුවන්ටයි, ධාතූන් වහන්සෙලටයි කරන අගෞරවයක්..

සැ. යු. හරි හැටි පේලි ටිකෙන් ඇනිමේටර්ස් ලට අපහාසයක් වුනා නං සමාවෙන්න.. ඇනිමේටර්ස්ල කන කට්ට හොඳටම දන්නව.. වැරැද්ද ඇනිමේටර්ස් ල අතින් දුර්වල නිර්මාණ බිහිවීම නෙමේ, හොලිවුඩ් වල ඇනිමේටර්ස්ල සීයක් දෙසීයක් එකතුවෙලා කරන්න ඕනෙ වැඩ, මෙහෙ පටි රෝල්ලු (ගල් යුගේ තාක්ෂණෙන් ෆිල්ම් හදන උන්) ඇනිමේටර්ස් ල දෙතුන් දෙනෙක්ගෙන් බලාපොරොත්තු වීම..
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara


    "මේ චිත්‍රපටිය දෙස විතර්ක බූද්ධියෙන් බලන්න එපා මෙය නියම ගැමි සිංහලයෙක් ලෙස බලන්න."



    මූ මොනව නැතත් ඇත්ත කියල තියෙනව බූද්ධිය නැති එකා මොඩය,සින්හලය මොඩය කියල
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    බෞද්ධ චිත්‍රපටි හැදෙන එක හොඳයි... ඒ උනාට ලංකාවේ අධ්‍යක්ෂකවරු හිතාගෙන ඉන්නේ දැන් ඉන්න ප්‍රේක්ෂකයොත් අර 70-80 කාලවල වගේ සින්දුවක් කියලා නටලා පෙන්නලා ගහගන්න සීන්, ගොන් පාට් ටිකක් දැම්මම මරු චිත්‍රපටියක් කියලා පිළිගනී කියලා...මට මහින්දාගමනයන බලලා එපා උනා...මුන්ට චරිත වලට ගැලපෙන නළුවෝ ටිකක් හොයාගන්න බැරි උනානේ...මම හිතාගෙන හිටියේ දේවානම්පියතිස්ස වගේ රජවරු හොඳ පෞරුෂයක් තියන පෙනුමට ඉනන පිරිසක් කියලා...ඒ උනාට film එකේ ඉන්නේ ලොකු බඩ ගෙඩියක් තියන රජ කෙනෙක්...:lol: පොඩි උන් එහෙම මේවා බැලුවම උන්ගේ ඔලුවලට යන්නේ ඉතින් ලංකාවේ රජවරු ලොකු බද ගෙඩි තියාගෙන කකා බිබී ඉන්න සෙට් එකක් කියලා....