නිරුවත්_ගම්මානයක්

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    නිරුවත්_ගම්මානයක්


    ලොවටම වසන්වූ නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන් හමුවෙයි!


    බ්‍රිතාන්‍යයේ වැඩි අවධානයකට ලක් නොවූ ගම්මානයක් පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කිරීමට සූදානම්වීමත් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබේ. මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.
    Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි.
    ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත.
    82 හැවිරිදි රිචර්ඩ්සන් සිය ජීවිතයෙන් අඩකට වඩා ගතකොට ඇත්තේ මෙම ගම්මානයේ ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යට හෙළිකොට තිබුනේ මෙලෙසිනි.
    "නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි, නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ...අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ..වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා..මේක හරියට කුඩා වතු යායක් වගේ..අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා..මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.. "
    මෙම ගම්මානය නිර්මාණය කොට ඇත්තේ රිචර්ඩ්සන් ගේ පියාවන චාර්ල්ස් විසින් 1929 දී පවුම් 500 කට මිලදී ගනු ලැබූ අක්කර දොළහක භූමියක් තුල වේ.


    239C19D300000578-2854814-image-1_1417349647102.jpg


    239C1A0F00000578-2854814-image-2_1417349767180.jpg


    239C19FE00000578-2854814-image-3_1417349839882.jpg


    239C199800000578-2854814-image-10_1417349927530.jpg


    239C19EB00000578-2854814-image-11_1417350154136.jpg


    239C1A1900000578-2854814-George_another_of_the_residents_relaxes_in_the_living_room_of_hi-1_1417449129415.jpg


    239C361000000578-2854814-image-14_1417350274258.jpg


    for more details
    http://www.dailymail.co.uk/news/article-2854814/Inside-Britain-s-secretive-naked-village-London-commuter-belt-nudists-stripping-85-years.html#readerCommentsCommand-message-field
     
    • Like
    Reactions: DANEWMEN

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    රිපොස්ට් මචන්
    අවුලක් නෑ මුන්ගේ ළමයි එහෙම නැද්ද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    රිපොස්ට් එකක් වගේ මචන්...
    නාකි උන්දැලානේ බන් ඔක්කොම ඉන්නේ.. තරුන ගැටිස්සියො ඇත්තෙම නැද්ද..ඈ
     
    Last edited:

    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    නාකි උන්දැලානේ බන් ඔක්කොම ඉන්නේ.. තරුන ගැටිස්සියො ඇත්තෙම නැද්ද..ඈ:P:P:P:P