නිරුවතින් ඉන්න පුළුවන් තැන්(18++)

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඕව නැතුවත් මෙහෙ එන සුද්දියෝ full naked ඉන්නවා . අර Tereza K කියන කෙල්ල මිරිස්සේ ලංකාවේ උන් වටකරගෙන naked ඉඳල හබරණ අලියෙක් පිට ගිහිල්ලත් තිබ්බේ හෙළුවෙන් . :P
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    #1 – ඉතාලියේ වෙරෝනා : ශරීර සිතුවම් උත්සවය

    desktop-1443824834.jpg


    මෙම වර්ණවත් උත්සවය පැවැත්වෙන්නේ ඉතාලියේ වෙරෝනා නගරයේයි. ආරම්භ කරල තියෙන්නෙ 2006 වර්ෂයේදී යි. නිරුවතින් කිව්වට මෙයාලා ඇඟ පුරා විවිධ ලස්සන චිත්ර ඇඳගෙනයි උත්සවයට සහභාගී වෙන්නෙ.

    #2 – Bare Necessities: Nude Cruise

    desktop-1443824837.jpg


    1990 වර්ෂයේ සිට Bare Necessities සංචාරය සංවිධානය කරන්නේ ඇඳුම් ඇඳීම අනිවාර්ය නොවූ නිවාඩුවක් ගත කරන්නයි. මේ සංචාරය සිදු කරන්නේ නැවකින්. ඉතින් ඔබට කැමතිනම් ඔබේ කැබින් එකෙන් පිටතදීත් නිරුවතින් ඉන්න පුළුවනි. හැබැයි අනික් සියළු දෙනා සමඟ සුහදව ඉන්නත් මතක තබාගන්න.

    #3 – කැනඩාවේ ටොරොන්ටෝ : ලෝක නිරුවත් පාපැදි සවාරිය

    desktop-1443824842.jpg


    මේකට නිරුවත් පාපැදි සවාරියක් කියා හැඳින්වූවාට එයින් කියවෙන්නෙ වෙනත්ම දෙයක්. ඒ තමයි නාගරික පරිසර දූෂණය සහ ඛණිජ තෙල් මත යැපීම සම්බන්ධව විරෝධය පළ කිරීමක් වශයෙනුයි. ටොරොන්ටෝ නිරුවත් පාපැදි සවාරියේ වෙබ් අඩවියෙන් ඔබට මේ ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්නත් පුළුවනි.

    #4 – ජර්මනිය ඇටෙන්බර්ග් : නිරුවත් හිම මත ලිස්සා යෑමේ තරඟාවලිය

    desktop-1443824846.jpg


    වාර්ෂිකව යුරෝපීය තරඟකරුවන් විසින් යට ඇඳුම් පමණක් ඇඳගෙන කැමතිනම් බූට්ස් දාගෙන යාර 97 ක දුරක් හිම මත ලිස්සා යෑම සිදු කරනවා. තරඟයට හොඳේ. පළවෙනි තෑග්ග ඩොලර් වලින් නම් $1000 ක් පමණ ලැබෙනවා.

    #5 – පිලිපීනයේ ලොස් බානෝස් : නිරුවත් දිවීම

    desktop-1443824850.jpg


    පිලිපීනයේ විශ්වවිද්යාලයකදී වාර්ෂිකව සංවිධානය වෙන උත්සවක් තමයි මේක. (සමහර විට මීට කළින් මේ ගැන දන්නවත් ඇති…) මුලින්ම සංවිධානය කරල තියෙන්නෙ 1977 දී Hubad na Bayani හෙවත් නිරුවත් වීරයා නමැති චිත්රපටයේ ප්රවර්ධනය කිරීම සඳහායි. පිලිපීයේ හැම විශ්වවිද්යාලයකම ඉදිරිපිට නිරුවත් මිනිසෙකුගේ ප්රතිමාවක් තියෙනවලු.



    #6 – නොවාඩා කළුගල් කාන්තාරය : දැවෙන මිනිසා

    desktop-1443824855.jpg


    දැවෙන මිනිසා නමින් නම් කර ඇති මෙය ඔබට සුපුරුදු උත්සවයක් නම් නොවෙයි. එය ප්රජාව, කලාව, ආත්ම ප්රකාශනය, සහ ස්වයං විශ්වාස පිළිබඳව තේමා කරගනිමින් සෑම වසරකම පවත්වනවා. ඒ සඳහා සෑම වසරකම තාවකාලික නගරයක් ඉදි කරනු ලබනවා.

    #7 – හංගේරියාව බුඩාපෙස්ට් – නාන ගෙවල්

    desktop-1443824860.jpg


    බුඩාපෙස්ට් නගරයට නාන නගරය කියා නොකිව්වාට එහි ගොඩක් තැන්වල ලෝකයේ ඇති වෙනත් නගර සියල්ලටම සාපේක්ෂව වැඩිපුර උණුසුම් ඖෂධීය ජල උල්පත් පිහිටා තිබෙනවා. ඒ උණුසුම් ජලය ඔබට නිදහසේ, නිරුවතින් විඳින්නටත් පුළුවනි.

    #8 – ඇන්ටාක්ටිකාව : අංශක 300 නිරුවත් දිවීම.

    desktop-1443824864.jpg


    මේ සඳහා සහභාගී වන්නන් sauna කුටියක් තුළ සෙන්ටිග්රේඩ් අංශක 93ක පමණ උෂ්ණත්වයක් යටතේ රැඳී සිටිනවා. ඒ විදිහට මිනිත්තු 10ක් විතර ඉන්නවා. ඉන් පස්සෙ එළියට බැහැලා නිරුවතින් දුවන්න පටන් ගන්නවා. ආයෙත් sauna කුටියට ඇවිල්ලා උණුසුම් වෙනවා. මේකෙදි මත්පැන් පානය කරන්න නම් අවස්ථාවක් නැහැ.

    #9 – ජපානය සයිදයිජි පන්සල: Hadaka Matsuri, නිරුවත් උත්සවය

    desktop-1443824868.jpg


    ජපානයෙත් සෑම අවුරුද්දකම දුසිමක් පමණ විවිධ ස්ථාන වල නිරුවත් උත්සව පවත්වනවා. පිරිමි සියළු දෙනා වචනාර්ථයෙන් නම් ඇඳුම් කිසිවක් අඳින්නෙ නැහැ. ඔවුන් වාසනාවන්ත පූජනීය යෂ්ටි යුගලක් ස්පර්ෂ කරමින් වාසනාව උදාකර ගැනීම ප්රාර්ථනා කරනවා. ඒ සඳහා එකිනෙකා සමඟ දැඩි අරගලයක නිරත වෙනවා.

    #10 – කැලිෆෝනියාව ශාන්ත ඩියේගෝ : Black’s Beach

    desktop-1443824873.jpg


    Black’s Beach කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන විශාලතම නිරුවත් වෙරළයි.
    src:http://www.officialomarion.com
    http://www.puduma.com
    ජර්මනියෙ මියුන්ච් වල සමර් කාලෙ ( බියර් සැනකෙලිය තියන දිනවල )
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Keselwatte police station eke inquary room eke...

    4 weni thattuwe ehema niruwathin inna deyi