නිරුවතින් නිදාගත්තොත් කාන්තාවන්ට වාසි 6ක

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    3. Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Turner, කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melanin සහ Growth-Hormones කියන හොර්මොන දෙක ඇඟෙන් release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageing hormones දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.

    meka kello ehema kiyewwanam ada idala un adum natiiwa nidaganee.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඕක ගිහිල්ල ක්ලාස් එකේ කෙල්ලන්ට කියන්න ඕනේ! :lol: