නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ

කෝ මෙතන කියලා නෑ නේ. පල්ලියේ පාදිලියෝ අල්තාර් කොලුවන්ගේ පුක පලන එක ගැන. ලොකු හාමුදුරුවරු එහෙම කරන ඒවා වැඩියේ අහන්න ලැබෙන්නේ නෑ.
 
LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
යා...
කෙල්ලෝ හිතන්නෙ සේරම එලියෙ දාන් ගියාම අනේ එයා හරී ලස්සනයි කියලා බලන උන් හිතයි කියලා :lol:
මේකනේ ඕක හැමෝටම හරියන් නෑ ලස්සන කෙල්ලන්ට පමණයි ලස්සන නැති කෙල්ලෙක් මොනවා එලිය දාන් ගියත් කව්රුවත් බලන්නේ නෑ
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    really true
    Thanks Machan..

    awasthawadi wanacharayo nowi,,garu karanna igena ganilla
    :yes::yes:

    nice machan
    Thanks Machan..

    patta thread eka ++
    Thanks Machan..

    මිනිස්සු ගොඩක් ලස්සන ඇදුම් ඇදලා ඉන්නකොටයි. නිරුවතින් ඉන්න කොට වැඩියේ ලස්සන නෑ.
    metbabes.com මේ site එකට ගිහින් පොඩ්ඩක් බලන්න. උබට දවස් ගාණක් යනකොට එපා වෙයි. නිරුවත කොහොම වෙත්ත මම කැමති හොදට ඇදුම් ඇදලා ඉන්නවා දකින්නයි කවුරු හරි. නමුත් හම්බයෝ වගේ නින්ජා විදියට නෙවෙයි .
    ඒක ඇත්ත මචං..:yes:

    සරලවම හරියටම කියනවනම් මේක තමා
    විහින් බලහත්කාරකමක් කරගන්න ඕනි වගේ ඇඳුම් අදින අය ඕනිතරම් ඉන්නවා
    ඒකට ඒ බලහත්කාරකමක් කියන වචනේ පාවිච්චි කරන්න බෑ මහිතේ
    ඉල්ලන් කෑම.. :lol::lol:

    යා...
    කෙල්ලෝ හිතන්නෙ සේරම එලියෙ දාන් ගියාම අනේ එයා හරී ලස්සනයි කියලා බලන උන් හිතයි කියලා :lol:
    :lol::lol::lol::lol:

    කෝ මෙතන කියලා නෑ නේ. පල්ලියේ පාදිලියෝ අල්තාර් කොලුවන්ගේ පුක පලන එක ගැන. ලොකු හාමුදුරුවරු එහෙම කරන ඒවා වැඩියේ අහන්න ලැබෙන්නේ නෑ.
    මම ලියපු එකක් නෙමේ මචං. බස්සා ලියපු ලිපියක්.. ඒක නිසා වෙනස් කරන්න බෑනෙ.. බැනුම් අහන්න වෙයි..

    Nice post
    Thanks Machan..

    :)

    මේකනේ ඕක හැමෝටම හරියන් නෑ ලස්සන කෙල්ලන්ට පමණයි ලස්සන නැති කෙල්ලෙක් මොනවා එලිය දාන් ගියත් කව්රුවත් බලන්නේ නෑ
    :lol::lol: ඒක ඇත්ත මචං.. ඒ උනාට ඉන්නවා සමහර අය.. :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේකනේ ඕක හැමෝටම හරියන් නෑ ලස්සන කෙල්ලන්ට පමණයි ලස්සන නැති කෙල්ලෙක් මොනවා එලිය දාන් ගියත් කව්රුවත් බලන්නේ නෑ

    එහෙම එකක් නෑ. මම කලින්ම site එකක් දැම්මේ ඒකටයි. මිනිස්සු ලස්සන වෙන්නේ ඇදුමෙන්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකනේ ඕක හැමෝටම හරියන් නෑ ලස්සන කෙල්ලන්ට පමණයි ලස්සන නැති කෙල්ලෙක් මොනවා එලිය දාන් ගියත් කව්රුවත් බලන්නේ නෑ
    කෙල්ලෙක්ගේ ලස්සන කියන්නේ එකක් සෙක්සි පෙනුම කියන්නේ තවත් එකක්
    දැන් කරන්නේ ස්වභාවික ලස්සන කෘතිමව විකෘර්ති කරන් සෙක්සි පෙනුම ඉස්මතු කරන එක
    ඒ දිහා බලල සෙක්සි විහිදට හිතන මිනිස්සු ගැන එයාලගේ පැත්තෙන් හිතන්නෙ මහා වල් නැහැදුනු අංසවර අය කියලා
    ඒත් එයාලම දන්නෑ එයාල පාර කපලා දීල තියෙන්නේ ඒකටමයි කියලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    denna wage hitiyoth, ganna ahana eka hama ratakama minissunta thiyana swabaawayak ban. Bohooma tika denai denna giayath ganne naththe! :D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    පරණ එකක් නේද...
    එල එල..............
    මු දැන් කොහොමත් ප්‍රසිද්දියේ නිරුවත් වෙලානේ ඉන්නේ :P