නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    සිරා ටෝක බඩියෝ. බස්සගෙ බ්ලොග් එකේ හෙන සීරියස් සීන් ටිකක් තිබුන දැන් දැක්කෙ ඒකෙන්ම ෂේයා පාරක් දැම්මා නැත්නම් මේක බුකියට ෂෙයා කරොත් හරි නැති නිසා ;)
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මම නං කියන්නෙ ඔය කෙල්ලෙක් අරහෙන් මෙහෙන් පේන්න ඇඳගෙන යනවා නං
    අනිවා බලපං. හොරෙන් යනකං ඉඳල නෙමෙයි, පේන්න මුණටම බලපං. අපි එහෙම
    බලනකොට ඒකිගෙ මූණ රතු වෙන හැටිත් හොඳට බලාගනිං. ඔකුං ඔහොම ඇඳගෙන
    යන්නෙ අපි බලන බව දැනන දැනමයි.
    හැබැයි ඉතිං වෙන වෙන එව්ව නං කරන්න යන්න එපා. සමහරවිට හම්බානක කෑමක්
    set වෙන්න ඉඩ තියනවා.:P

    972000_572898729428360_907667427_n.png
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    "අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

    මසුරන් වටිනා කතාව :yes::yes::yes: සහතික ඇත්ත