නිරුවත සහ අහවල් එක....

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අතීතයෙදි නම් ලංකාවට නිරුවත කියන්නෙ ලොකු දෙයක් නෙමේ. ඒක හොදට ඔප්පු වෙලා තියනව. සුද්දට මේක එපා වෙලා ඌ තමා නැවැත්තුවෙ. ඒත් මන් හිතන්නෙ ඌ කරපු දේ හරි කියල මොකද නිරුවත බටහිර රටට ගැලපුනාට ලංකාව වගේ රටවලට ගැලපෙන්නෙ නෑ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    "අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    අනිවා මචන්....