නිරුවත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    ලංකාවේ සංගම් කලාව පටන්ගන්නේ 1970 මාවෝ වාදීන් අරඹපු ජනතා විමුක්ති පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂවල අනුදැනුම අනුව.

    දැන් වෙනකොට සියලුම ප්‍රධාන පක්ෂ යටතේ දේශපාලන වාසි සඳහා නොයෙකුත් සංගම් හෙවත් යුනියන් තියෙනවා.

    රජයේ ආයතන මේ සඳහා ඍජුවම බඳවාගැනීමේ පටිපාටි තියෙනවා.

    ආණ්ඩු මාරු අවස්ථාවල මේ සංගම්වල අයට ගේම් දෙන එකත් සාමාන්‍ය සිද්දියක්.

    ලංකාවේ රජයේ පාසල් වල විදුහල්පති සංගම්, ගුරු සංගම් පක්ෂ අනුව හදාගෙන ඉන්නේ.

    අවුරුදු 21ක් තිස්සේ පඩි වැඩිකිරීමක් ඉල්ලලා මේ වෙනතෙක් එක නොලැබිලා, මේ වසංගතේ අස්සේ මොලේ තියෙන ගුරු සංගම් (සියලු පක්ෂ වල සංගම්) ඉල්ලලා අසරණ දු දරුවන්ට අධ්‍යාපනේ දෙන්නේ නැතුව මාසේ පඩිය වෙලාවට ගන්නවා.

    වර්ජනේ කරපු මාස 10ක් වගේ කාලයක් වෙලාවට මාසේ පඩිය අරන් ඉන්නේ මේ සංගම්වල ඔක්කොම ඒවගේ අඩුපාඩුවක් නැහැ, හැබැයි වැඩ කරන්නෙත් නැහැ.

    වැඩ නොකර පඩිගන්න මුන්ට හෙන ගහන්න ඕන.

    දෙමාපියන්ට තියෙන්නේ ඔය පාරේ උද්ගෝෂණ කරන එවුන් ඉස්සරහට ගිහින් පොල් ගහන්න.

    එහෙම නැත්නම් ගලක් හරි ගහන්න.

    ළමයි කාලකන්නි කරන ගුරුවරු ඉඳල වැඩක් නැහැ.

    හෙනම ගහපිය මේ පිටිපස්සේ ඉන්න ඔක්කෝටම.

    E5wNad6WUAEWoct.jpg

    හෙනම ගහපිය මේ පිටිපස්සේ ඉන්න ඔක්කෝටම.
    ------ Post added on Oct 14, 2021 at 11:59 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,864
    1
    9,107
    113
    පඩි මදි නම්,පඩි මදි කියල ආණ්ඩුවෙන් දාපු කමිටු වලිනුත් නිර්දේශත් කරල තියෙනව
    නම්,බලයට එනකොට ඒ ප්‍රශ්නෙ විසඳනව කියල පොරොන්දුත් වෙලා නම්,මේ අවුරුද්දෙ මුල ඒ පඩිය දෙන්න කියල කැබිනට් පේපර් එකකුත් දාල නම්,පඩි දෙන්න සල්ලි නෑ කිය කියා ආණ්ඩුවට පාඩු කරගෙන යාලුවන්ට බිලියන ගනන් හොරා කන්න පාරවල් හදල දෙනව
    නම්,වෙන වැඩකට නැති ප්‍රොජෙක්ට් වලටත් ඇති තරම් වියදම් කරනව නම්,
    ගුරුවරු තමන්ට ලැබෙන්න ඕන දේ ඉල්ලල අරගල කරන එකේ තියෙන අවුල මොකද්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,061
    5,824
    113
    canada
    ගුරුවරුන්ට වැටුප් ඇතුළු ප්‍රශ්න තියෙන විත්තිය ඇත්ත. ඉදිරියේදී ආණ්ඩුව මේවට විසදුම් දෙන්නේ ඕනේ විත්තිය ඇත්ත.

    නමුත් කොවිඩ් අර්බුදය නිසා ලංකාව දරුණු ආර්ථික අගාදයකට වැටිලා තියෙන මේ වෙලාවේ ....මිනිස්සු ලක්ෂගානක් රස්සාවලින් මහපාරට වැටිලා එදිනෙදා කන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කියල හිතාගන්න් බැරිව ඉන්න වෙලාවේ මේ විදියට අරගල කරන එක කොච්චර සදාරණද?

    මේක ජවිපෙ යුද්දේ අසීරුවෙන් කරගෙන යන වෙලාවේදී උද්ගෝෂණ කරපු එකට දෙවෙනි නැහැ .
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    🔶
    ඡන්දෙට කලින් කොහොමද කයිවාරු...
    😆
    😂

    ගුරුවරුන්ගෙ ගැටලු ගැන තාම වගේ වගක් නෑ..
    අධ්‍යාපනය සඳහා ඉදිරි අවුරුද්දට වෙන් කරපු මුදල සොයල බැලුව නම් ස'අධ්‍යාපනයට ලබා දීපු තැන හොඳට බලා ගන්න පුළුවන්..
    😀

    ඉතින් සහෝදරවරුනි වැඩිම වියදමක් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 373ක්.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගෙ මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 250ක් බෙදා දීලා.

    අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 127යි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153ක්. මේක ගිය අවුරුද්දේ බිලියන 158ට වඩා බිලියන 5ක් විතර අඩු වීමක්. ඒකත් වැදගත්ම විෂයක්නේ.

    W988Oh6.jpg

    https://satahan.blog/2021/10/08/2022appropriation-bill/

    wpah7G8.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පඩි මදි නම්,පඩි මදි කියල ආණ්ඩුවෙන් දාපු කමිටු වලිනුත් නිර්දේශත් කරල තියෙනව
    නම්,බලයට එනකොට ඒ ප්‍රශ්නෙ විසඳනව කියල පොරොන්දුත් වෙලා නම්,මේ අවුරුද්දෙ මුල ඒ පඩිය දෙන්න කියල කැබිනට් පේපර් එකකුත් දාල නම්,පඩි දෙන්න සල්ලි නෑ කිය කියා ආණ්ඩුවට පාඩු කරගෙන යාලුවන්ට බිලියන ගනන් හොරා කන්න පාරවල් හදල දෙනව
    නම්,වෙන වැඩකට නැති ප්‍රොජෙක්ට් වලටත් ඇති තරම් වියදම් කරනව නම්,
    ගුරුවරු තමන්ට ලැබෙන්න ඕන දේ ඉල්ලල අරගල කරන එකේ තියෙන අවුල මොකද්ද?
    ගල් ගහන්න පොල් ගහන්න ඕනේ බොරු පොරොන්දු දීලා හෑන්ගිලා ඉන්න එවුන්ට. උන් තමා මේ උන්ගේ ගෝලයෝ දාලා මුට්ටි දාන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවේ සංගම් කලාව පටන්ගන්නේ 1970 මාවෝ වාදීන් අරඹපු ජනතා විමුක්ති පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂවල අනුදැනුම අනුව.

    දැන් වෙනකොට සියලුම ප්‍රධාන පක්ෂ යටතේ දේශපාලන වාසි සඳහා නොයෙකුත් සංගම් හෙවත් යුනියන් තියෙනවා.

    රජයේ ආයතන මේ සඳහා ඍජුවම බඳවාගැනීමේ පටිපාටි තියෙනවා.

    ආණ්ඩු මාරු අවස්ථාවල මේ සංගම්වල අයට ගේම් දෙන එකත් සාමාන්‍ය සිද්දියක්.

    ලංකාවේ රජයේ පාසල් වල විදුහල්පති සංගම්, ගුරු සංගම් පක්ෂ අනුව හදාගෙන ඉන්නේ.

    අවුරුදු 21ක් තිස්සේ පඩි වැඩිකිරීමක් ඉල්ලලා මේ වෙනතෙක් එක නොලැබිලා, මේ වසංගතේ අස්සේ මොලේ තියෙන ගුරු සංගම් (සියලු පක්ෂ වල සංගම්) ඉල්ලලා අසරණ දු දරුවන්ට අධ්‍යාපනේ දෙන්නේ නැතුව මාසේ පඩිය වෙලාවට ගන්නවා.

    වර්ජනේ කරපු මාස 10ක් වගේ කාලයක් වෙලාවට මාසේ පඩිය අරන් ඉන්නේ මේ සංගම්වල ඔක්කොම ඒවගේ අඩුපාඩුවක් නැහැ, හැබැයි වැඩ කරන්නෙත් නැහැ.

    වැඩ නොකර පඩිගන්න මුන්ට හෙන ගහන්න ඕන.

    දෙමාපියන්ට තියෙන්නේ ඔය පාරේ උද්ගෝෂණ කරන එවුන් ඉස්සරහට ගිහින් පොල් ගහන්න.

    එහෙම නැත්නම් ගලක් හරි ගහන්න.

    ළමයි කාලකන්නි කරන ගුරුවරු ඉඳල වැඩක් නැහැ.

    හෙනම ගහපිය මේ පිටිපස්සේ ඉන්න ඔක්කෝටම.

    E5wNad6WUAEWoct.jpg

    හෙනම ගහපිය මේ පිටිපස්සේ ඉන්න ඔක්කෝටම.
    ------ Post added on Oct 14, 2021 at 11:59 AM
    මුන් maraa දැමිය යුතුය
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හොද වැඩේ විකටයට චන්දේ දෙන්න ස්ටාෆ් පිටින් ගියේ ඔය මිනිස්සූ..
    ඔවු යකෝ අපේ අම්මාගේ යාලුවෝ ඔක්කොම දුන්නේ ගෝඨාට.. මාත් ඉතින් ෆෝම් කලා තමා.. දන්න අය ඉන්නවා ඒ දවස් වල කතා කරලා කියනවා තෑපෑල් චන්දේ ඔක්කොම ගෝඨාට කියලා හෙන සතුටෙන් .. පවු බන් අන්තිමට ඒ මිනිස්සු කාලකන්නි වුනා.. උන්ට 10000 වෑඩි කරපු එවුන්ටත් කොකා පෙන්නලා තමා ගෝඨාට දුන්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    මුන් maraa දැමිය යුතුය
    ඔවු ඔවු ඕකුන් මරලා මදි පඩි වැඩිකරලා බඩු මිල අඩුකරපු ආන්ඩුව ගෙදර යවලා තටමලා තටමලා අත ඇරපු ගූ බේට්ට නිසා. :lol: :lol:
     
    • Haha
    Reactions: malakadss