නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

    නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට​

    March 16, 2024 07:27 pm

    නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියෙකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විසින් වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් 30 දෙනෙකුට පමණ අතවර කර ඇති බවට සැක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.
    චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි.
    එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවය.
    අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී නදීෂා බණ්ඩාර නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඇති අයුරු දැක තිබුණි.

    පසුව එම ගිණුම සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී නදීෂා බණ්ඩාර නමින් පෙනී සිටි අය පවසා ඇත්තේ, අදාළ තරුණියගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් හා පිංතූර කිහිපයක් එවන ලෙසය.

    ඒ අතරතුර එම තරුණියගේ නිරුවත් ඡායාරූප විවිධ ඉරියව්වලින් සිට එවන ලෙස අදාළ ගිණුම හිමි පුද්ගලයා විසින් පණිවිඩයක් මගින් පවසා ඇත.
    ඡායාරූප යවා ඇති අදාළ තරුණියට පසුව දැනුම්දී ඇත්තේ, ඇයගේ සංවේදීත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකළ යුතු බවය.
    වෛද්‍යවරයා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවත් දැනුම්දී තිබේ.

    පසුව තරුණියක් ලෙස පෙනී සිටි අයෙක් ඇයට පවසා ඇත්තේ කිසිඳු බියක් ඇති කරනොගෙන වෛද්‍යවරයා හමුවන ලෙසය.
    ඒ අනුව පළමුව මහලු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් ඇය සමග පණිවුඩ හුමවාරු කරගෙන අනතුරුව ඔහු විසින් තිස් හැවිරිදි තරුණ වෛද්‍යවරයෙක් වෙත තරුණිය යොමුවිය යුතු බව පවසා තිබේ.

    අනතුරුව අදාළ තරුණියට, කඩවත ප්‍රදේශයේ හෝටලයකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.
    එම දැනුම්දීමට අනුව ඇය සිය මව සමග කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැක සිතු මව දියණිය ඉන් පිටත තබා අදාළ හෝටලය තුළට ගොස් තිබේ.
    එහිදී වෛද්‍යරයා ලෙස පෙනී සිටි පුද්ගලයා බියවී මවට තර්ජනය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කළහොත් දියණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවය.

    අනතුරුව ඔහු එම හෝටලයෙන් පළාගොස් තිබේ.
    ඒ අනුව අදාළ මව සිය දියණිය සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

    පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සූපවේදියෙකු බවය.
    අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් වෛද්‍යවරයෙකු ලෙස සහ තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා රවටමින් ලිංගික අතවර කරන බවය.

    සැකකරුගේ ජංගම දුරකථන දෙකක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් තිස් දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවූ බව විමර්ශන නිලධාරීන් පවසයි.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo

    Me gon munissu ahuwene natte mokatada ban...
     
    AnuradhaRa

    Well-known member
  • මෙච්චර මෝඩද බං කෙල්ලො?
    හෙලු පිංතූර එවන්න කියනවද ඉන්ටවිව් කරන්න?

    මට පේන්නෙ පෝන් වීඩියෝවල රගපාන්න ඉන්ටවිව් එකක් කරලද කොහෙද
    එතකොට බලනවනෙ හං කෑල්ලට එනකං
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    නුවර නං ඉතිං ආයෙ අහන්න දෙයක් නැ දෙපිටකාට්ටු වැඩ වලට උපන් හපන්නු ඔකුන්.

    සුද්දට රට පාවල දුන්න එඋන් නෙ.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    ඌව වෙල්ලස්ස ඇරෙන්න අනික් ඔක්කොම උන් පාවාදීපු එඋන් තමා
     
    • Haha
    Reactions: Naughtykolla48

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඌව වෙල්ලස්ස ඇරෙන්න අනික් ඔක්කොම උන් පාවාදීපු එඋන් තමා
    රාජසිංහ රජ්ජුරුවෝ හැංගිල හිටපු තැන පෙන්නුවෙ යාපනෙ උන් වෙන්ඩැති.

    අනෙ නිකං හිටහං බං ඉතිහාසෙ බොරු නොකර 😅
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    මෙච්චර මෝඩද බං කෙල්ලො?
    හෙලු පිංතූර එවන්න කියනවද ඉන්ටවිව් කරන්න?

    මට පේන්නෙ පෝන් වීඩියෝවල රගපාන්න ඉන්ටවිව් එකක් කරලද කොහෙද
    එතකොට බලනවනෙ හං කෑල්ලට එනකං
    පේක් ඒජන්ට් බලලා කරන්න ඇත්තෙ 🤣😁
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    රාජසිංහ රජ්ජුරුවෝ හැංගිල හිටපු තැන පෙන්නුවෙ යාපනෙ උන් වෙන්ඩැති.

    අනෙ නිකං හිටහං බං ඉතිහාසෙ බොරු නොකර 😅
    Mulinma paawaa dunne wate eun
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,010
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙච්චර මෝඩද බං කෙල්ලො?
    හෙලු පිංතූර එවන්න කියනවද ඉන්ටවිව් කරන්න?

    මට පේන්නෙ පෝන් වීඩියෝවල රගපාන්න ඉන්ටවිව් එකක් කරලද කොහෙද
    එතකොට බලනවනෙ හං කෑල්ලට එනකං
    ඔව්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මෙච්චර මෝඩද බං කෙල්ලො?
    හෙලු පිංතූර එවන්න කියනවද ඉන්ටවිව් කරන්න?

    මට පේන්නෙ පෝන් වීඩියෝවල රගපාන්න ඉන්ටවිව් එකක් කරලද කොහෙද
    එතකොට බලනවනෙ හං කෑල්ලට එනකං
    uba karana wada ekka baladdi itn wenasak na ubai ungei :lol:
     
    • Sad
    Reactions: AnuradhaRa

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නුවර අපි රට පවදුන්න කියමු කෝ. සුද්දා උඩහට එනකන් පහළ තොපි පුක්.ගැහුවද?
    නුවර නං ඉතිං ආයෙ අහන්න දෙයක් නැ දෙපිටකාට්ටු වැඩ වලට උපන් හපන්නු ඔකුන්.

    සුද්දට රට පාවල දුන්න එඋන් නෙ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Mulinma paawaa dunne wate eun
    වටේ එවුන් කියන්නෙ ඉතිං උඩරට නිලමෙල සෙට් එක තමයි :rofl:
    නුවර අපි රට පවදුන්න කියමු කෝ. සුද්දා උඩහට එනකන් පහළ තොපි පුක්.ගැහුවද?
    සුද්දට එන්න කිවෙ උබලනෙ යකො. උන්ට රැකවල් ලවෙත් උබලනෙ.

    දැන් උබ කියන්නෙ පහතරට සිංහලෙයො උඩරට සිංහලුන්ට ගහන්න තිබ්බ කියලද 😅
     
    • Haha
    Reactions: Naughtykolla48

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වටේ එවුන් කියන්නෙ ඉතිං උඩරට නිලමෙල සෙට් එක තමයි :rofl:

    සුද්දට එන්න කිවෙ උබලනෙ යකො. උන්ට රැකවල් ලවෙත් උබලනෙ.

    දැන් උබ කියන්නෙ පහතරට සිංහලෙයො උඩරට සිංහලුන්ට ගහන්න තිබ්බ කියලද 😅
    පල . අපි තමා උන්ට ලෙලි යන්න ගැහුවේ. අත් කකුල් කපලා වෙන උන් අතේ යැව්වේ.
    තොපි උඩ බලාගෙන ඉද්දී
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පල . අපි තමා උන්ට ලෙලි යන්න ගැහුවේ. අත් කකුල් කපලා වෙන උන් අතේ යැව්වේ.
    තොපි උඩ බලාගෙන ඉද්දී
    ගහන්න එපැයි උබලම නෙ ලංසි එලෝගන්න ඉංගිරිසි වද්දා ගත්තෙ ;)

    හබැය් අන්තිමට සුද්දට රට ලියල දුන්න එක නං කැතයි :rofl:
     
    Similar threads