නිරූපමා රාජපක්ෂ Exposed

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    රාජපස්සලා කියන්නේ අමුම අමු සක්කිලි. එළියට පෙන්නන්නේ එකක් හැබැයි ඇතුලේ වෙන එකක්. හැබැයි බයියෝ වැදන් ඉන්නේ

    හැබැයි බයියෝ වැදන් ඉන්නේ = Only Eroshan and Sadun Buwa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අඩෝ පැන්ඩෝරා පේපර්ස් වල ඔහොම දාලාතිබ්බද? අන්රයියා වෙන්න ඇති sure එකටම ඕක හදන්න ඇත්තේ. 😂😂😂
    @2osama ගෙ මෑනියො වාර්තාව උකේ ගහන් ඉන්නවලු :rofl:

    • Like
    Reactions: sanzilla jackcat

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    නිරූපමා රාජපක්ෂගේ සහ තිරු නඩේසන් ගේ අප්‍රකාශිත ධනය පැන්ඩෝරා පත්‍රිකාවල (Pandora Papers) තිබුණු එක ගැන ලංකාවේ මිනිස්සු මෙච්චර පුදුමයට පත් වෙලා ඉන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ.
    ඒ වගේ ම ඒ ලියැවිලිවල වල හෙළි කරලා තිබුණු දේවල් නිසා නිරූපමා රාජපක්ෂට සහ තිරු නඩේසන්ට විරුද්ධව පරීක්ෂණ කරලා, ඔවුන් අත්අඩංගුවට අරගෙන, ඔවුන් ගේ දේපල රාජසන්තක කරයි වගේ 'සිහින' සමහරුන් දකින්නේ කොහොමද කියලත් මට හිතාගන්න බැහැ.
    කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඒ මෙතෙක් හඳුනාගෙන නැති අමුතුම ගණයේ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන කෙනෙකු පමණක් විය යුතුයි.
    මට මේ ගැන තියන ලොකු ම ප්‍රශ්නය මේ හෙළිදරව් කිරීම්වල නිරූපමා රාජපක්ෂගෙයි තිරු නඩේසන් ගේ නම් විතරක් තිබිලා වෙන කාගෙවත් නම් නොතිබුණේ කොහොමද කියන එක විතරයි.
    නම් හෙළිදරව් වෙලා තියෙන නිරූපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් මෙච්චර අප්‍රකාශිත ධනයක් හංගලා තියනවා නම්, මෙතැන නම් සඳහන් වෙලා නැති අනෙක් අය කොච්චර ධනයක් හංගලා ඇති ද කියන එකත් මේ වෙලාවේ සිතිය යුතු තවත් දෙයක්.
    ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුන් එක්ක කිට්ටුවෙන් ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් විසින් හංගලා තියන ධනය කොයිතරම් ද කියලා කාටවත් කියන්න බැහැ. ඇතැම් විට ඒ මුළු ධනස්කන්ධය ලංකාවේ ජාතික ආදායමටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. ලංකාව වගේ රටවල් මේ විදියට දුප්පත් වෙලා තියෙන්නේ ම දේශපාලනඥයන් සහ ඔවුන් ගේ අනුග්‍රහය ලබන ව්‍යාපාරිකයන් මෙහෙම ධනය හොරා කාලා, බදු නොගෙවා, හොයන්න බැරි තැන්වල හංගලා තියන නිසා ම තමයි.
    මොන මොන පක්ෂවලට බෙදිලා හිටියත් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් ව්‍යාපාරිකයන් හොරකම් කරන්නේ එකට. හොරකම් කරපු ධනය හංගන්නේ එකට. කන්නේ බොන්නේ පාටි දාන්නේ එකට. මොන පක්ෂය බලයට ආවත් ඒ හැමෝට ම සල්ලි දෙන්නේ එක ම ව්‍යාපාරිකයන් පිරිසක්. මොන ආණ්ඩුවක් ආවත් කොන්ත්‍රාත් යන්නේ, බිස්නස් යන්නේ මේ පිරිස අතට ම තමයි. දේශපාලනය හසුරුවන්නේ, ආණ්ඩු හදන්නේ - පෙරළන්නේ, බිස්නස් කරන්නේ, තීරණ ගන්නේ මේ හිතමිතුරු කවයමයි.
    මේ අයගෙන් පස්සේ මේ අය ගේ දරුවන් දේශපාලනයට යනවා. ඒ දරුවනුත් ඉස්කෝලේ යන්නේ, සෙල්ලම් කරන්නේ, පාටි දාන්නේ එකට. අද එකට ඉස්කෝලේ යන,සෙල්ලම් කරන දරුවන් හෙට දෙපැත්තකට බෙදිලා ඡන්දේ ඉල්ලනවා. රිලේ එකක වගේ සීයාගෙන් තාත්තාට, තාත්තාගෙන් පුතාට හෝ දුවට බලය කියන යෂ්ඨිය මාරු වෙනවා. මේ දුවලා, පුතාලා, තාත්තලා, බාප්පලා, මාමලා, නැන්දලා, නෑනලා, මස්සිනා ලා සේරම එකට දේශපාලනය කරනවා. පරම්පරා ගාණක් තිස්සේ ලංකාවේ දේශපාලනය කළෙත්, ව්‍යාපාර කළෙත් එහෙම ම තමයි.
    ඒ නිසා මොන දේවල් හෙළිදරව් වුණත් මේ කවුරුවත් කා ගැනවත් පරීක්ෂණ කරන්නේ නැති බව ඉරහඳ වගේ පැහැදිලියි. කවුරුවත් කාගේවත් හොරකම් අල්ලන්නේ නැහැ. කමිටු පත් කර කර, කොමිෂන් පත් කර කර, පොලීසිවලට ලියුම් ලිය ලිය ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ට මේ හැම දෙයක් ම අමතක වෙනකල් ඔවුන් කාලය මරනවා. ඉන්පස්සේ ඡන්දය කාලේට තමන් ම වළලපු දේවල් ආපහු ගොඩට අරන් ඒවා පාවිච්චි කරමින් බලය ගන්නවා. ඡන්දය ඉවර වෙලා සති දෙකක් යන කොට ඡන්දය දුන්න මිනිස්සුන්ටත් ඡන්දය ගත්ත මිනිස්සුන්ටත් මේ ඔක්කොම ආපහු අමතක වෙනවා.
    මම මෙහෙම කියනකොට "අනේ, ඡන්දය දෙන දුප්පත් මිනිස්සු හැමදාම අසරණයි" වගේ හැඟීමක් ඔබට පහළ වෙනවා ඇති. මම කියන්නේ අසරණකම කෙසේ වෙතත් මෙතැන ඉන්න ලොකු ම තක්කඩි පිරිස ඡන්දය දෙන මිනිසුන් කියලයි.
    මේ හැම දෙයක් ගැන ම ඔවුන් හොඳට දන්නවා. ඒත් තමන්ට පුද්ගලිකව ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, ආණ්ඩුවෙන් පිනට ලැබෙන රස්සාවක් වෙනුවෙන්,සෙවිලි තහඩු - සිමෙන්ති කොට්ට ටිකක් වෙනුවෙන්, හරි ක්‍රමයට පිටින් ලැබෙන නියං-ගංවතුර ආධාර වෙනුවෙන්, පුද්ගලික හිතවත්කම් වෙනුවෙන්, බත් පැකට් එකක් අරක්කු කාලක් වෙනුවෙන් ඔවුන් මේ උඩ ඉන්න හොර කල්ලිය නඩත්තු කරගෙන යනවා.
    ඒ හොර කල්ලිය හොරකම් කරන බව ඔවුන් දන්නවා. ඒ හොරකම් කරන්නේ තමන් ගේ ධනය කියලත් ඔවුන් දන්නවා. තමන් සහ තමන් ගේ දරුවන් මුහුණ දෙන හුඟක් ප්‍රශ්නවලට හේතුව මේ හොර කල්ලිය බවත් ඔවුන් දන්නවා. ඒත් තමන්ට ඒ වෙලාවට ලැබෙන සුළු වාසියක් වෙනුවෙන්, කෙටි කාලීන ප්‍රතිලාභයක් වෙනුවෙන් ඔවුන් මේක හිඟන්නා ගේ තුවාලය වගේ නඩත්තු කරගෙන යනවා. හිඟන්නාට තුවාලය පවත්වාගෙන යන්න ඕනෙ වගේ ම මේ රටේ මිනිසුන්ටත් මේ අවුල දිගට ම පවත්වා ගෙන යන්න ඕනෙ.
    එහෙම පවත්වාගෙන ගිහින් "අනේ අපි අසරණයි!" සිංදුවෙන් මිනිසුන් හැමදාම එකිනෙකා රවටාගන්නවා. මම හිතන විදියට එතැන තියෙන්නේ මෝඩකමවත් අසරණකමවත් නෙවෙයි සාමූහික තක්කඩිකම. මේක තක්කඩිකමක් විදියට නොදැක මිනිසුන් අහිංකයන් යැයි සළකා මේ වරදින් නිදහස් කිරීම මේ අවුල දිගට ම පවතින්න එක හේතුවක්.
    ලංකාවේ වැඩිපුර ම කළු සල්ලි සුදු කරන්නේ මැතිවරණවල. ඡන්දෙන් පස්සේ "අනේ අපි අසරණයි" කියලා නාහෙන් අඬන, දැන් නිරූපමාලගේ සල්ලි දැකලා පුදුම වෙන හුඟක් මිනිස්සු ඡන්දෙ කාලෙට මේ සුදු කරන කළු සල්ලිවලින් ප්‍රතිලාභ ලබනවා. තමන්ට මොකක් හරි ලැබෙන කොට ඒ සල්ලි එන්නේ කොහෙන්ද, යන්නේ කොහාටද කියලා කවුරුත් හොයන්නේ නැත්තේ මෝඩකමට හෝ අසරණකමට නෙවෙයි, තක්කඩිකමට. ඒ තක්කඩිකම දුප්පත්කමින් හෝ අසරණකමින් වහගැනීමත් තක්කඩිකමේ ම කොටසක් විතරයි.
    අර මම කියපු දෙතුන් පැත්තකට බෙදිලා ඉන්න හොර කල්ලිය පරම්පරා ගාණක් තිස්සේ මේ රට පාලනය කරන්නේ, ඡන්ද ඉල්ලන්නේ, ඡන්ද වලින් දිනන්නේ, ධනය පොදි ගහන්නේ දුප්පත්, අහිංසක සළුපිළි පොරවගෙන ඉන්න ලංකාවේ තක්කඩි මිනිසුන් තමන්ට තියෙන පොඩි පොඩි පුද්ගලික වාසි ගැන හිතලා මේ හොර කල්ලිය නඩත්තු කරගෙන යන නිසා මිස වෙන හේතුවක් හින්දා නෙවෙයි.
    ලංකාවේ ජීවත්වන බොහෝ දෙනෙකු ගේ ගේ පොදු හීනය ලංකාව දිව්‍ය ලෝකයක් කරන එක නෙවෙයි - දිගට ම අපායක් වශයෙන් ම පවත්වාගන්න එක.
    දිව්‍යලෝකයේ විශේෂ සැලකිලි නැතිව, පොඩි පොඩි වාසි නැතිව බලු විදියට ජීවත් වෙනවාට වඩා අපායේ රජ වෙන එක සැපයි කියලා ඒ හැමෝම විශ්වාස කරනවා. ඒ නිසා හැමෝම එකතු වෙලා මේක අපායක් විදියට දිගට ම පවත්වාගෙන යන්නේ කවදාහරි අපායේ රජ වෙන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියන හීනය ඔළුවේ තියෙන නිසයි.
    ඒත් මේ ප්‍රශ්නයට උත්තරේ රට දාලා යන එක නෙවෙයි.
    අපි හැමෝම ඇතුළේ අඩු වැඩි ප්‍රමාණවලින් ඉන්න මේ තක්කඩියා හඳුනාගෙන මරා දමන එකයි. තමන් අවට මිනිසුන්ටත් ඒ තක්කඩියා මරාදමන්නට උදව් කරන එකයි.
    "ඕක ඔහොම කිව්වට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි - ඊට වඩා ලේසියි පුළු පුළුවන් විදියට අපි හැදෙන එක!" මේ වෙලාවේ ඔබේ ඔළුව ඇතුළේ ඉන්න කෙනෙක් එහෙම කියනවා ඇහෙනවා නේද? ඒ ඇහෙන්නේ ඔබ විසින් මරා දැමිය යුතු තක්කඩියා ගේ කටහඬයි.
    -
    රසික ජයකොඩි
    07 - 10 - 2021
    යූටියුබ් වීඩියෝ මෙතැනින් බලන්න:
    https://bit.ly/3Ap1xp5
     
    • Like
    Reactions: sanzilla jackcat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    රාජපක්ශාලට මඩ ගහන එක නතර කරපල්ලා අකමැති නම් ගිහින් ජන්දේ දවසේ ජන්දේ දාපල්ලා . මේ දේසේ එවුනුයි එරෝප්පේ උන්ටයි රාජපක්ෂලා විතරද පේන්නේ
     
    @N A K A M U R A @2osama @weer 11 වගේ ගූ කන වේ*ගෙ පුතාලා තව තව පල් හොරුන්ට පුක දීලා රටේ ඉතුරු සල්ලි ටිකත් උන්ටම හොරාකන්න දීලා රට වලපල්ලට යවලා 8000ක් හම්බකරගෙන ගූ කකා ඉඳී
     
    • Like
    Reactions: sanzilla jackcat

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රාජපක්ශාලට මඩ ගහන එක නතර කරපල්ලා අකමැති නම් ගිහින් ජන්දේ දවසේ ජන්දේ දාපල්ලා . මේ දේසේ එවුනුයි එරෝප්පේ උන්ටයි රාජපක්ෂලා විතරද පේන්නේ
    ෆුක බන් ෆුක !
    අක්කරා 5හේ අශ්පයා ෆුක !
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.

    jtUlggJ.jpeg
     
    • Haha
    Reactions: hasithayad

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251

    ඒ කාලේ ඉරාජ් ගේ කටට ගන්න උන් මේකෙත් හිටියා @chami2015 වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රනිල්ට මෙව්වට වෙලාවක් නෑනෙ. මිනිහා කිව්වනෙ මට හොරු අල්ලන්න වෙලාවක් නෑ කියලා. මිනිහට බකන් නිලන් ඉන්න තියනවා. සෑහෙන්න බිසී. ඊට පස්සෙ කිව්වා එයා ගාවට එන අයගෙ දේශපාලන අනාගතේ ආරස්සා කොරනව කියලා.

    @2osama @hirashgeff @tharakaf