නිරූපමා රාජපක්ෂ Exposed

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනුරලා කියන්නෙ හොද මිනිස්සුන් ද ? උනුත් හම්බ කරේ දේශපාලනෙන් තමා.
     
    • Like
    Reactions: sanzilla jackcat

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනුරලා කියන්නෙ හොද මිනිස්සුන් ද ? උනුත් හම්බ කරේ දේශපාලනෙන් තමා.

    අනේද කියන්නෙ . මිලියන ගනන් රටේ සල්ලි හොරකන් කරල තියනව උනුත්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනුරලා කියන්නෙ හොද මිනිස්සුන් ද ? උනුත් හම්බ කරේ දේශපාලනෙන් තමා.
    අනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද? :) ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෙමන් පප් හොදයි බන් උබලගෙ පාඨලී වගේ පල් හොරු එක්ක බලද්දි, 🤭🤭උබලගෙ පාඨලී ආන්තර්ජාතිකව ප්‍රසිද්ද උන පල් හොරෙක්නෙ බන්,🤣🤣🤣🤣🤣🤣නොදකින් තොපි ඌව ජනාධිපති කරන්ඩත් කියෝන ගොන්නු..🤭🤭
    පොඩ්ඩක් මූලාස්‍ර දාපන් අපිටත් දැනගන්න
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔබ මේ දකින්නේ මෙම රහස් වාර්තාවේ සචින් තෙන්ඩුල්කාර් ගේ නම ඇතුළත් වීමට තුඩු දුන් ඒ රහස් ගනුදෙනුවට සචින් තෙන්ඩුල්කාර් මහින්ද මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ඒ මොහොතයි.

    65566.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද? :) ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා
    හිතන විදිහ් හොඳයි, ඕකම අනික් පැත්තට හිතල බලපන්... ඔය කවුරුම හරි හිරෙ ඉන්න එපැයි. ඒත් කෝ..??? 😂😂😂😂

    ආයෙත් අහලා.
    හැබැයි තව බයියො කොටහක් ඉන්නව උන් හොරු තමයි කියලා පිළිගන්න. හැබැයි කතා කරොත් බනින්නෙ අනුර කුමාරට. 😆
    ඇයි එතකොට රාජපක්ෂලා එළියෙ ඉන්නෙ, මහ බැංකුව් කඩපු උන් රටිනුත් පැන්නෙ..? ඔය කියන අනුර සැළකිය යුතු බලයක් දරපු.. ඒකෙ නඩු අහපු, අහන නඩු වල ෆයිල් තෝරපු කෙනෙක් නෙ 2015 - 2019 කාලෙදි... නේ?
    ------ Post added on Oct 4, 2021 at 9:36 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අනුරලා රාජපක්ෂ වගේ ජනතා ධනය හොරකම් කරලා තියෙනව නම් දාපන්කෝ හිරේ. තුනෙන් දෙකක් තියන් අතේ ගහනවද? :) ඔය ලීක් උනේ එක සුළු හොරකමක් විතරයි. තව ඉස්සරහට එළිවෙයි හොඳ හොඳ එව්වා
    මහින්ද විතරක් නෙවේ බන් ලෝකේ ඉන්න ප්‍රසිද්ධ ඔක්කොම හොරු බලන් යනකොට 😂😂😂
     
    • Like
    Reactions: sanzilla jackcat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    හිතන විදිහ් හොඳයි, ඕකම අනික් පැත්තට හිතල බලපන්... ඔය කවුරුම හරි හිරෙ ඉන්න එපැයි. ඒත් කෝ..??? 😂😂😂😂

    ඇයි එතකොට රාජපක්ෂලා එළියෙ ඉන්නෙ, මහ බැංකුව් කඩපු උන් රටිනුත් පැන්නෙ..? ඔය කියන අනුර සැළකිය යුතු බලයක් දරපු.. ඒකෙ නඩු අහපු, අහන නඩු වල ෆයිල් තෝරපු කෙනෙක් නෙ 2015 - 2019 කාලෙදි... නේ?
    ------ Post added on Oct 4, 2021 at 9:36 PM

    menna pissek. :ROFLMAO:
    anurata tibichcha thanathura mokakda 2015-2019 di?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    menna pissek. :ROFLMAO:
    anurata tibichcha thanathura mokakda 2015-2019 di?
    උඹ දන්නෑ... කෝ බන් උන්ට කඩේ ගියාට උන් දරපු තනතුරු දන්නෙ නෑ... ඊයා...
    විධායක් සභාවෙ හිටියා.
    දූෂණ ගැන විශේෂ කොමිසමෙත් හිටියා.. ඒකෙන් පඩිත් අරන් බම්.. ඊයා..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මහින්ද විතරක් නෙවේ බන් ලෝකේ ඉන්න ප්‍රසිද්ධ ඔක්කොම හොරු බලන් යනකොට 😂😂😂
    ඔව් ප්‍රශ්නේ තියෙන්නේ මේවගේ සල්ලි දාන එක නෙවෙයි. සචින් ටෙන්දුල් කාර් හිටන් මේකේ සල්ලි දාලා තියෙනවා, හැබැයි ඒ ඔක්කොම ඉන්දියාවට දනවලා tax ගෙවල ගෙනිච්ච සල්ලි. අනිත් කාරණය මේ සල්ලි සචින් ඉන්දියාවේ මිනිසුන්ගේ සල්ලි හොරකම් කරපුව නෙවෙයි. ක්‍රිකට් ගහලා . IPL ඉඳලා හම්බ කරපු සල්ලි.

    නැතුව අපේ මේ සුනාමි සල්ලි. බෙහෙත් වලට ලැබිච්ච ආධාර , කොමිස් මුදල් හොරකං කරලා රටින් පිට හන්ගපු උන්ට නම් හෙන හත ගහලා ලෝකේ නැති ලෙඩ හැඳිලා වින්ද වන්න ඕනේ උන්ගේ පරම්පරා පිටින්.