නිරෝධායනය

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    විදෙස්ගතව සිට ලංකාවට ගෙනාපු මුල්ම පිරිස් දමපු ප්‍රශ්නයක් නිසා (කෑම්ප්වල සැප මදි) මේ තීරණය ගන්න ඇති.
    මේ ලඟදි සෞදි සිට ලංකාවට එන්න උත්සාහ කරපු කෙනෙකුට එරට තානාපති කාර්යාලය ගුවන් ටිකට් එක සමග හෝටලයක නිරෝධායනය කරන්න ලක්ෂ 2ක බිලක් දීලා තිබුනා. නමුත් ඒ මනුස්සයා ගාව එපමණ මුදලක් නොතිබුණු නිසා දෙගිඩියාවෙන් ඉන්නකොට වැඩකරපු ආයතනය අදාළ මුදල ගෙවන්න එකඟ වෙලා. මේ ආයතනයේ ලංකාවේ 5 දෙනෙක් වැඩ කරනවා. ඒ සියලු දෙනාට ආයතනය මුදල් ගෙවලා.

    පිටරටින් එන අපේම අය දුර දිග නොහිතා කරන වැඩ නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්වෙනවා.