නිරෝගී දිවියකට|දෙහි|
ම ද රස්නය සහිත වතුර වීදුරු භාගයකට දෙහි ගෙඩියකින් භාගයක් හොදින් මිරිකා දමා පානය කරන්න. සීනි හෝ වෙනයම් රසකාරක මුසු කිරීමෙන් වලකින්න. දෙහි මිරිකීමෙන් පසු ඇට අයින් කරන්න.
මෙය උදයේ අවධිවූ විට දවසේ පළමු කාර්යය ලෙස කලයුතුය. උපරිම ප්‍රතිඵල උදෙසා මෙය පානය කර පැයක් ගතවනතුරු උදැසන ආහාරය නොගන්න. (කිසිවිටෙක උදැසන ආහාරය මගනොහරින්න).
ඉතාමත් ලාභදායී සරල ක්‍රමවේදයක් වන මෙයින් ඔබගේ ශරීරයේ නිරෝගීභාවයට හා මනාපැවත්මට ලැබෙන දායකත්වය අතිමහත්ය. මෙය ක්‍රියාවට නංවා වෙනස අත්දකින්න.
සැලකිය යුතුයි :- අක්මාවට හානි සිදුවී ඇති අය, ගැස්ට්‍රයිටීස් අපහසුත්වයෙන් පෙලෙන අය, පිලිකා, සිරෝසිස්, හෙපටයිටිස් වැනි අක්මාව ආශ්‍රිත දරුණු රෝගයන්ට ලක්වී ඇති අයට නම් මෙය සුදුසු නොවේ. තවද, දිනපතාම යම් නිදන්ගත රෝගයකට බෙහෙත් භාවිත කරන්නන්ද මෙය අත්හදා බැලීමට පෙර වෙද්‍ය උපදෙස් ලබාගැනීම කලයුතුය. මෙම ප්‍රතිකර්මය කරනවිට කිසිවිටෙක උදැසන ආහාරය මගනොහරින්න.
මිතුරන් වෙනුවෙන් Share කරන්න.
References;
http://www.themontserratreporter.com/ten-reasons-why-you-should-have-warm-lemon-or-lime-water-daily/
http://nutritionistheprescription.wordpress.com/2012/03/24/start-your-day-with-lemon-or-lime-water/
http://www.glamcheck.com/health/2012/05/17/health-benefits-of-lime-wat

nama daapan Salakanna 