නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිරෝධායනය මගහරිමින් සිටින 176 ක්


    නිරෝධායනය මගහරිමින් සිටින 176 පිළිබඳ තොරතුරු

    මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය මගහරිමින් සිටින පුද්ගලයින් 176 දෙනෙකු පිළිබද තොරතුරු අනාවරණ කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

    පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවයි.

    මේ අතර මාර්තු පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් ලියාපදිංචිවීම සදහා ළගම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණීම අවශ්‍ය නොවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

    අදාළ පොලිස් ස්ථානයේ දුරකතන අංකය ලබාගෙන මෙලෙස ලියාපදිංචි වීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කළා.


    NETHNEWS
     
    • Like
    Reactions: chega995

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව මුන්ට රට විරුවෝ ලු කාලකන්නි රැල. අල්ලන් ඇවිත් පුක පලන්න ඕනේ වේසාවන්ගේ.
     
    • Like
    Reactions: chega995

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    තව මුන්ට රට විරුවෝ ලු කාලකන්නි රැල. අල්ලන් ඇවිත් පුක පලන්න ඕනේ වේසාවන්ගේ.

    පළපු පුක ආයේ පලන්නේ කොහොමෙයි