නිරෝෂන් ප්‍රේමරත්න

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔතනින් හැදුන ජොබ්ස් ටික ගැන උබට කතා කරන්න අමතක උනේ ඇයි?
    ane palayan ponz yanna ubath adu kula ekak wenna athi..ekane ridanna ochchara
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113

    ට්‍රෙන්ඩි ආයතනය ගැන අප යමක් සටහන් කළ යුතුය.මෙම ට්‍රෙන්ඩි ආයතනය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ පලන සමයේය.එය විවෘත කරන්නේද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනී, එම අවස්තාවට විමල් වීරවංශ ,itn ආයතනයේ යකඩ සුදා (සුදර්මන් රදලියගොඩ) සහභාගී වී ඇත.

    මේක වැරදි මචන්
    Trendy එක පටන් ගත්තේ 2018 මාර්තු 2
    මහින්ද එතකොට පාර්ලිමේන්ති මන්ත්‍රි විතරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ane palayan ponz yanna ubath adu kula ekak wenna athi..ekane ridanna ochchara
    එතකොට උබ කියන්නෙ පීඩිත පන්තිය නියෝජනය කරන්න පා.මේ ගියානම් කෝටි ගනන් ව්‍යාපාර කරන්න තහනම් කියලද? තොපි වගේ කුහක හැත්තක්. තව එකෙකුට අවස්ථාවක් දෙන්න තමන් තැනකට එන්න ඕනේ. නිරෝශන් අයියා කරේ ඒක. අඩු කුලේ ඉපදිච්ච තොපෙ මහ එකත් තොපිට දුන්නෙ හූල්ල හූල්ල ඉන්න අවස්ථාවක්, උබත් උබේ දරුවන්ට හූල්ල හූල්ල ඉන්න පුරුදු කරපන්. අඩුකුලේ තොපිලට කොහොමත් දියුනුවක් නෑ තමයි. බුද්ධි මට්ටමින් පහල ගොන් හැතිකරේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න විසින් පවත්වාගෙන යන ට්‍රෙන්ඩි ආයතනයේ කටයුතු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අව බාවිතා කර ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සනාත කරයි.

    මේ බව නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව තුලදීම වීම විශේෂත්වයකි. පාර්ලිමේන්තු BOC ආයතනය මගින් යම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හට මෙම ගිණුම ලබා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ලෙසය.එම ගිණුම තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරිමට ලබා දෙන ගිණුමක් නොවේ.යමෙකු පාර්ලිමේන්තුවට එනේ ජනතාවට සේවය කරන්න ජනතා නියෝජිතයන් ලෙසය.

    එසේ නම් නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරිමටය.ඔබට පැහැදිලි කිරිමට අවශ්‍ය වන්නේ නැත.පාර්ලිමේන්තුවට මුන් පැමිණ තිබෙන්නේ තමන්ගේ යහපත උදෙසා මිස ජනතාවගේ යහපත උදෙසා නොවන බව තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැත.මේ නිරොෂන් ප්‍රේමරත්න එය සනාත කර හාමාරය.

    පසුගියදා අප අනාවරණය කර සිටියේ මෙම අහින්සක සුදු කිට් එක ගහ ගත්ත හීන් කොල්ලා මාකදුරේ මධුෂ්ගේ ලගම මිතුරෙක් බවයි.එයද සනාත කර ඇත නිරොෂන් ප්‍රේමරත්න මධුෂ් සමග යාළුකම් පවත්වන්නේ කුඩා කල සිටම බවයි. නිරෝෂන් ප්‍රේමරත්නගේ පාසලට කිලෝමීටර් 1.5 ක් දුරින් මධුෂ්ගේ නිවස පිහිටා ඇති බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම පවසයි.එසේ නම් තවත් අටුවාටිකා අවශ්‍ය වන්නේ නැත.බලලා මල්ලෙන් පැන ඇත නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම සියල්ල පිළිගෙන ඇත.

    ට්‍රෙන්ඩි ආයතනය ගැන අප යමක් සටහන් කළ යුතුය.මෙම ට්‍රෙන්ඩි ආයතනය ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ පලන සමයේය.එය විවෘත කරන්නේද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනී, එම අවස්තාවට විමල් වීරවංශ ,itn ආයතනයේ යකඩ සුදා (සුදර්මන් රදලියගොඩ) සහභාගී වී ඇත.

    පාර්ලිමේන්තුව තුල මහත් අහිංසක ලෙස කතා කරන එවක නිවේදන ශීල්පී නිරොෂන් ප්‍රේමරත්න පට්ට චරිතයකී.මාරම අහිසකය.අහිංසක කම කෙසේද කියනවා නම් ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සේවකයන්ගේ අර්තසාදක(EPF/ETF) පවා ගෙවා නැත,අඩුම තරමින් EPF/ETF රජයේ ලියාපදිංචි කරද නැත.

    මාරම අහින්සකයකු වන නිරොෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමි කරුට මසික කුලිය නොගෙවා සිටින්නේ මාකදුරේ මධුෂ් (මාකදුරේ නොව නිරෝෂන් ප්‍රේමරත්නගේ නිවස ලග)ගේ බල පුළුවන්කාර කම උපයෝගී කරගෙන බව දැන් නොරහසකී.

    පාර්ලිමේන්තු පඩිය ලක්ෂයකට වඩා අඩු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මසකට ලක්ෂ හතක් පාර්ලිමේන්තු BOC ශාඛාවට ගෙවන බව නිරෝෂන් ප්‍රේමරත්න විසින්ම ප්‍රකාශ කරයි.(සියල්ල බුද්ධියේ විමසුම සදහා රටේ ජනතාවට බාරයි).

    එපමනක් නොව මෙම නැතිබැරි අහින්සකයා ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යාමට අවශ්‍ය බඩු ලබා ගත් පිරිසට(ආයතන වලට) ලක්ෂ ගනන් පොලු තියා ඇත්තේද, එම පිරිස භියවද්දවා ඇත්තේද මාකදුරේ මධුෂ් ගේ පාතාල බලය උපයෝගී කරගෙනය.

    නිරෝෂන් ප්‍රේමරත්න ගේ එම පාර්ලිමේන්තු කතාවේ අවසානයේ කියවෙන්නේ පසුගිය වසර 10ක කාලය තුල දුෂිතයි රට කෑවා කියාය.එසේ නම් කතාව අවසානයේ නිරෝෂන් ප්‍රේමරත්න “කාපු පතේ පහරා ඇත”.නිරෝෂන් ප්‍රේමරත්න මහින්ද රාජපක්ෂලාටම පහර ගසා ඇත. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන මෙම ප්‍රකාශය කර ඇති බව නම් පැහැදිලිය.

    ඔබට වැටහෙන්නේ නැති දෙයක් තිබේ ඒ නිරෝෂන් ප්‍රේමරත්න යනූ නිවේදකයකු බව, නිවේදකයා යනු කතාවෙන් අංග චලනයෙන් බලා සිටින්නා අල්ලා ගැනීමට හැකියාවක් ඇති තැනැත්තෙක් බව සිහියේ තබා ගත යුතුය.

    කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය.අප නිරෝෂන් ප්‍රේමරත්න නැමති පාතාල අහින්සක අපතයා හට දෙයක් අවධාරණය කිරිමට කැමැත්තෙමි.!

    ** ට්‍රෙන්ඩි ආයතනයේ සේවය කල සෙවකයන්ට අර්තසාදක ගෙවා තිබේද..?

    ** සෙවකයන්ගේ අර්තසාදක රජයේ ලියාපදිංචි කර තිබේද..? තිබේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න..?

    ** බැංකු ණය ලබා ගන්න වටිනා ඉඩම ලබාදුන් මිත්‍රයා කවුද…?

    ** පාර්ලිමේන්තු BOC ශාඛාවෙන් ණය අනුමත කලේ කෙසේද..?

    ** පාර්ලිමේන්තු BOC ශාඛාවට එම ණය වාරික ගෙවා තිබේද..?

    ** ලක්ෂ 07 ක් වැනී වීශාල ණය වාරිකයක් ගෙවන්න තරම්, මැස්සෙක්වත් නැති ට්‍රෙන්ඩී ආයතනය ආදායම් උපයා තිබේද..?

    ** ට්‍රෙන්ඩි ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමිකරු වසරක සිට එම ස්ථානයෙන් ට්‍රෙන්ඩි ආයතනය ඉවත්කර ගන්නා ලෙස කීවත්, තවමත් එම ස්ථානයේ රැදි සිටින්නේ කුමන බලයක් උපයෝගී කරගෙනද..?

    ** සියල්ල පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න..?

    සබැඳි පුවත්

    මහඑකා කුඩුලන්සා අහුවුන්හම ඌට කනගාටුව ප්‍රකාශකරන්න හෙලිකොප්ටරයෙන් මීගමු ගිය එකානේ ..... උගේ කටුකනඋන් මෙහෙම කරනෙක පුදුමයක්යැ.... බයියෝ කීවොත් ඉතින් නුගත්කමයි ජඩකමයි උතුරන පාදඩයෝ කොටසක් තමයි !!!:angry::angry::angry:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ane pako mechchara . udanduwen tho mewa gena hoyanwa nam mewagema maha bank eke case ath hoyala dapiya ...."කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය" dehma ahan ekek neda uba? ubata arjun alosias la wage ewun penne nedda ?
    kochchara horu innawada ban...puke talk nodi peththakata indapiya
     
    • Like
    Reactions: shadow1

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ane pako mechchara . udanduwen tho mewa gena hoyanwa nam mewagema maha bank eke case ath hoyala dapiya ...."කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය" dehma ahan ekek neda uba? ubata arjun alosias la wage ewun penne nedda ?
    kochchara horu innawada ban...puke talk nodi peththakata indapiya

    arjun alosias :lol::lol::lol: puke talk
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එතකොට උබ කියන්නෙ පීඩිත පන්තිය නියෝජනය කරන්න පා.මේ ගියානම් කෝටි ගනන් ව්‍යාපාර කරන්න තහනම් කියලද? තොපි වගේ කුහක හැත්තක්. තව එකෙකුට අවස්ථාවක් දෙන්න තමන් තැනකට එන්න ඕනේ. නිරෝශන් අයියා කරේ ඒක. අඩු කුලේ ඉපදිච්ච තොපෙ මහ එකත් තොපිට දුන්නෙ හූල්ල හූල්ල ඉන්න අවස්ථාවක්, උබත් උබේ දරුවන්ට හූල්ල හූල්ල ඉන්න පුරුදු කරපන්. අඩුකුලේ තොපිලට කොහොමත් දියුනුවක් නෑ තමයි. බුද්ධි මට්ටමින් පහල ගොන් හැතිකරේ

    රිදිලා හොදටම අයියාට බැන්නට.උට අයියා කියන්නේ උබ කොහොමත් අඩු කුලේ පොන්නයෙක් තමයි.. :D:D:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට උබ කියන්නෙ පීඩිත පන්තිය නියෝජනය කරන්න පා.මේ ගියානම් කෝටි ගනන් ව්‍යාපාර කරන්න තහනම් කියලද? තොපි වගේ කුහක හැත්තක්. තව එකෙකුට අවස්ථාවක් දෙන්න තමන් තැනකට එන්න ඕනේ. නිරෝශන් අයියා කරේ ඒක. අඩු කුලේ ඉපදිච්ච තොපෙ මහ එකත් තොපිට දුන්නෙ හූල්ල හූල්ල ඉන්න අවස්ථාවක්, උබත් උබේ දරුවන්ට හූල්ල හූල්ල ඉන්න පුරුදු කරපන්. අඩුකුලේ තොපිලට කොහොමත් දියුනුවක් නෑ තමයි. බුද්ධි මට්ටමින් පහල ගොන් හැතිකරේ

    මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මූ හොද එකෙක් කියල.
    මූ මෙච්චර දේවල් කරලත් අැයි උබ තව උටපුක දෙන්‍නෙ
    උබ මොනවිදියෙ පොන්නයෙක්ද?
    මුට හොදටම පුලුවන්කම තිබිල තියෙනව මධූෂ්ව අල්ලලදෙන්න. ඒත් කරේ නෑ පකයා.
    :dull:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මූ හොද එකෙක් කියල.
    මූ මෙච්චර දේවල් කරලත් අැයි උබ තව උටපුක දෙන්‍නෙ
    උබ මොනවිදියෙ පොන්නයෙක්ද?
    මුට හොදටම පුලුවන්කම තිබිල තියෙනව මධූෂ්ව අල්ලලදෙන්න. ඒත් කරේ නෑ පකයා.
    :dull:

    JVP plan eka wada karala wage..:rofl:

    CrMP0eJ.jpg
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔන්න කුණු ජෙප්පො නිරෝෂන්ට මඩ ගහන හේතුව..

    CrMP0eJ.jpg

    arjun alosias :lol::lol::lol: puke talk

    ලාල් කාන්ත අවුරුදු හතරෙන් ඉඩම් හිමි වැවිලි හිමියෙක් උනේ කෝමද කියන එක ප්‍රශ්නයක් නොවෙන ජෙප්පො නිරෝෂන් ප්‍රේමරත්න අවුරුදු හතරෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් උනේ කෝමද කියල අහල පොළවෙ පස් කනව දැක්කම මුන් ඉන්න අසහනය ගැන හිතල පව් කියල හිතෙනව. අනුර කුමාර තමුසෙට හෙන ගහනව ඕයි මේ අහිංසක හිත්වලට මෙහෙම කලාට..:rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,590
    28,532
    113
    :lol:

    "විමල්, නිරෝශන්.. අපට පසක් කර දෙන්නේ, ""දේස ප්‍රේමය"" යනු.. මේ අත්භවයේදීම වස්තු සම්පත් පහල වන මහත් ඵල මහානිසංස පිංකමක් බවයි."
     
    Similar threads