නිරෝෂන් ප්‍රේමරත්න

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිරෝෂන් ප්‍රේමරත්න

    නිරෝෂන් ප්‍රේමරත්න මුදල් ඇමති කර වඩේ අපනයන ජාතික ආර්ථිකයක් ගොඩනගමු.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK

    ජනතා විමුක්ති පෙරමුණ මේ තරමටම දුශ්ඨ යැයි මා දැන සිටියේ නැත. එහෙත් තුන් වෙනි පන්තියේ නියෝජනය කොයි තරම් යථාර්ථවදී විය යුතුද. ජවිපෙ අනුර අයියාගේ සිට මට පහරදෙන මාර අවංක අනුර කුමාර මැතිතුමාගේ මාර සහෝදරවරුන් වෙත ලියා තබමි.

    වර්තමාන ජනතා විමුක්ති පෙරමුනේ පහල සාමාජිකයා කොයි තරම් මෝඩ කොයි තරම් කුහක කොයි තරම් අන්ද දැයි පෙනෙන්නේ මට එල්ල කරන ප්‍රහාරයේ තරම පෙනෙද්දීය. මේ තරම් අසික්කිත මේ තරම් ලාමක සාමජිකයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරිකොත පිලිකන්නේ නොව. සාමජිකයන් සියල්ලන්ම සුරයක බහා වික්‍රමසිංහ මහතගේ ඉනේ ගැට නොගැසුවොත් පුදුමය.

    ජ්විපෙ සිටී බුද්ධිමත් සාමාජිකයා වෙනුවට දැන් ඉන්නෙ කිසිදු විචාර්ශීලී බාවයක් නැති අන්දයින් පිරිසකි. ඔවුන්ගේ ජාතික න්‍යායපත්‍රයේ ඉහලින්ම තිබෙන්නේ අමුඩ ගසාගෙන මඩ ගැසීමය. බුකියේ මට පහරදෙන ජවිපේ අන්ද අනුරකුමාර අනුගාමිකයිනි. මහාචාර්ය ආචාර්ය වරුන්සේ බුකිය පුරා මට එරෙහිව අවලාද නගන ආදරනීය ජවිපේ සහෝදරයන්ට කියන්නට තිබෙන්නේ මම ලාමක ඔබලාගේ මාර දර්ශනය ට අනුකම්පා කරන බව පමනකි. මම තලවතුගොඩ ආරම්බ කල ව්‍යාපාරය මම නම් ආරම්බ කලේ කුලියට ගත් ගොඩනැගිල්ලකය.

    මම තලවතුගොඩ ආරම්බ කල ව්‍යාපාර යේ දිග පලල කීවේ මම නොව නුබලාය. පර්චසයක වටිනාකම මිලියන 2.2 වන බවත් පර්චස් 40 ක් ම්ලදීගෙන මහා බිල්ඩිමක් සාදා එම ආරම්බ කල ව්‍යාපාර යේ සම්පූර්ණ වියදම කෝටි 8 ක් ලෙස හැදුවේ නුබලාය.

    අනේ ජවිපේ උබලා වැනි මෝඩයින් රැලක් .මම ලංකා බැංකුවට ලෝන් එක ගෙවන්නේ මම බැංකුවෙන් ගත් ණය මුදලට මිස ආදරණීය නුබලාගේ අනුර අයියා ඔබට හදා දුන් ගනන්වල වටිනාකමට නොවේ.

    ලැම්බෝගිනි රත්තරන් අශ්වයන් ගැන කියා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නට උබලාට කණ වැල ඇල්ලූ අනුර අයියාට එක දෙයක් ලියා තබමි.

    ආදරණීය අනුර අයියේ මගේ උත්සාහවන්තකම මාගේ අදිශ්ඨානය ගැන මා ගැන පුද්ගලිකව දන්නා ජවිපේ මිතුරන් සිටි ඔවුන් මා කවුරුන්දැයි හොදින් දනී. ඔබගේ පට්ටපල් කෙබර නරිවාදන් දැන් ජවිපේ සාමාජිකයන් සෑහෙන කාලයක සිට අසා සිටින නිසා ඔවුන් අමු ගොබ්බයින් පිරිසක් වී සිටී. පුළුවන් නම් ඔබේ සාමාජිකයන්ට මගේ ජීවිත කතාව අහන්න ඉඩ සලස්වන්න. ඔවුන් කුහකයින් පිරිසක් නොවී ජීවිතය ගැන දනාත්මකව හිතන්න ඔබේ සාමාජිකයිට ඒක අත් වැලක් වේවි. ජීවිතයේ අමාරුම කාලය අවසන් කොට මා දැන් බොහෝ කලක් ගෙවී ගොස්‍ ඇත. එක දිගට වේල් හතර නොකා හාමතේ සිටි කාලයේවත් අපේ අම්මා හොරකම් කරන්න අපේ පවුලේ කාටවත් උගන්වා නැත. හැබයි ඔබලාගේ අමාරුම කාලයේ ඔබලා අපේ ගමේම අපිටත් වඩා එකල දුප්පත් පැල්පත්වල පවා බත් මුට්ටිය ද උස්සාගෙන දිව්වේය. ඔබලා කල හොරකම් ලියන්නට ගියොත් ජවිපේ අප්පිරියම වෙන නිසා නොලියමි.

    මම සොබාදහම අසීමිතව විශ්වාස කරන්නෙකි. මට නැගූ අවලාද ඔබ පසුපසම ස්තිරවම පැමිණෙනු නියතයි.

    මා කිසිදාක හොරකමක් වංචාවක් සිදුකොට නැත. මගේ අවංක කමට කවදාවත් කෝටි ගනන්වලින් ඔබ අගය කිරීමක් නොකරන බව ද මා දනිමි. මා කවුරුන්දැයි බාවිතාවෙන් ඔප්පු කරම්.

    නිරෝෂන්
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    CrMP0eJ.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    නිරෝෂන් ප්‍රේමරන්න ණයට කෝටි තුනක් අරං තියෙන්නේ රාජ්‍ය බැංකුවකින්.

    ඒ සදහා ලබා දුන්න බැංකු ඇපකරය වූ ඉඩම දුන්න පුද්ගලයා අදත් තළවතුගොඩ ඉන්න බව නිරෝෂන් කියනවා.

    බැංකුව ලංකා බැංකුව පාර්ලිමේන්තු ශාඛාව රජයට අයත්.

    පොලීසිය CID ය මුල්‍ය අපරාධ කොට්ටාශය සියල්ල රජය සතුයි.

    මට මතකයි මේ ආන්ඩුව පත් වුනාට පස්සේ පහුගිය ආන්ඩුවේ සංගීත සංදර්ශණ වලට සහභාගි වුන මේරියන්ස් නලීන් පෙරේරලා වගේ අය පවා ගෙනැත් කන්න බොන්න දුන්න තැන ඉදන් ප්‍රශ්ණ කලා .

    ඒ වගේ නිරෝෂන් කුඩු සල්ලි සුදු කරනවා කියලා කියනවනම් ඔහුගේ ව්‍යාපාරය ගැන ප්‍රශ්ණ කරන්න

    ඔහුට ඉඩම දීපු පුද්ගලයා රටේ ඉන්නවා .
    ඔහුට ව්‍යාපාරයට ගොඩනැගිල්ල දුන්න වෛද්‍යවරයා රටට ගෙන්වන්න පුළුවන්.
    ඔහුගේ ව්‍යාපාරයේ සියළු බැංකු ගිණුම් පරීක්ෂා කරලා මුදල් ප්‍රේෂණය වූ ආකාරයන් හා විතැන් කළ ආකාරයන් විගණනය කරන්න පුළුවන්.

    ඔහුට ණය දුන්න ලංකා බැංකුවට ණය ගෙවීමට අදාල වාරික වැටුන හැටි පරීක්ෂා කර බලන්න පුළුවන්.

    කොටින්ම ඔහුගේ ව්‍යාපාරයේ සේවකයන්ට වැටුප් ගෙව්වේ කොහොමද කියලාත් ප්‍රශ්ණ කරන්න පුළුවන් .

    එහෙම තියද්දී නිරෝෂන්ට දේශපාලන වෛරයට අපහාස කරලා වැඩක් නෑ.

    රවී කරැණාණායකට ගෙදර රෙපයාර්,කරද්දී හිටිය ගෙදර සල්ලි වලට ඇලෝසියස්ලා දීලා කියලා ජනාධිපති කොමිසමෙන් ඔප්පු වෙලා ආපහු රටේ විදුලි බල ඇමති වෙනකොට සද්දයක් නැතුව හිටපු මිනිසුන් අහනවා...

    කෝටි ගානක් වටින ඉඩමක් බැංකුවේ තියලා ණය ගන්න දෙන වෙස්සන්තර යාළුවෝ ඉන්නවද කියලා.

    මම කියන්නේ රජයේ පාර්ලිමේන්තුවේ ශාඛාවෙන් ණයක් අරං පටං ගත්ත.ව්‍යාපාරයක් ගැන සැකයක් පාර්ලිමේන්තුවේ කාට හරි තියනවනම් ඒ ගැන පරීක්ෂණයක් කථා නායකගෙන් ඉල්ලලා එකී බැංකු ශාඛාවේ නිළධාරින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැදවලා ප්‍රශ්ණ කරන්න පුළුවන්. නැත්නම් FCID පරීක්ෂණයක් ගන්න පුළුවන්.

    එහෙම ප්‍රජතන්ත්‍රවාදී මාවත් තියෙන කොට ඇයි බං මේ පොඩි මිනිහෙක්

    කුඩු සල්ලි කිය කිය හංවඩු ගහන්න හදන්නේ .

    නියම පිරිමි ගතියට රටේ නීතියෙන් නිරෝෂන් ප්‍රේමරත්න නීති විරෝධී සල්ලි පරිහරණය කලා කියලා ඔප්පු කරලා ජනතාවට පෙන්නපල්ලා.

    මම පලවෙනි ගල නිරෝෂන්ට එදාට ගහනවා.

    .........නුවන් මොණරවිළ............
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    ජ. වි. පෙ. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්...කොහොම වුනත් උන්ට කෙලවුනේ එක එකාට මඩ ගහන්න උන්ගෙ කාලය යොදවපු නිසා...
    කාලයක් වීරවංශට මඩ ගැහුව උන්ගෙ පත්තරයි මීටිනුයි ඔක්කොගෙන්ම ජනතාව පාක්ෂිකයො ගැන බැලුවෙ නෑ... ඊට පස්සෙ සෝමවංශටත් එපාම වුනා මෙයාලගෙ අසූචි වැඩ. නන්දන ගුණතිලක ඒත් එහෙමයි.. පෙරටුගාමී ඔක්කොමල මෙයාලගෙ ඉඳපු වැඩ්ඩො තමයි... ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො කැම්පස් කොල්ලො කෙල්ලො මරලදාන ගානට රට ගෙනල්ල හැංගිලා කැම්පස් රිංගල ගත්ත උපාධි ගැන තමයි ඔය දැන් ලොකුවට පාරම් බාන්නෙ... ටිකක් හරි අහගෙන ඉන්න පුලුවන් කතාවක් කලොත් ලාල් කාන්ත ලොක්ක විතරයි. අනිත් එවුන් කට ඇරියොත් අපි මී හරයක් උන් තමයි බුද්ධිමත්තු... අර බිමල් ලොක්කගෙ පොර ටෝක් කොහොමෙයි... අසූචි ගඳේ බෑ පළාතම...

    දැන් අර නිරෝශන් අල්ලගෙන දඟලනව..

    හඳුන්නෙත්තිට ඇප නැතිවීමේ කෝපය පිරිමහන්න....

    රනිල් බැංකුව කෑවලු රාජපක්ෂ රට කෑවලු... අම්මේ කුක්කු පැටවු.. 88, 89 කාලෙ ලංගම බස් කීයක්, ට්‍රාන්ස්ෆෝමර් කීයක්, රාජ්‍ය ආයතන කීයක් කෑවද කියල මතක නෑ... ඕ... සොරි සොරි කෑවෙ නෑ ගිණි තිබ්බ... ගිණි තිබ්බ.6000+ අහිංසක මිනිස්සු මැරුවා.. ඒ පව තමයි දැන් ගෙවන්නෙ...$ දෙක තුනකට ධනපති පංතියෙ අධෝ මුඛය සෝදන්න වෙලා තියෙන්නෙ සමාජවාදෙට....
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජනතා විමුක්ති පෙරමුණ මේ තරමටම දුශ්ඨ යැයි මා දැන සිටියේ නැත. එහෙත් තුන් වෙනි පන්තියේ නියෝජනය කොයි තරම් යථාර්ථවදී විය යුතුද. ජවිපෙ අනුර අයියාගේ සිට මට පහරදෙන මාර අවංක අනුර කුමාර මැතිතුමාගේ මාර සහෝදරවරුන් වෙත ලියා තබමි.

    වර්තමාන ජනතා විමුක්ති පෙරමුනේ පහල සාමාජිකයා කොයි තරම් මෝඩ කොයි තරම් කුහක කොයි තරම් අන්ද දැයි පෙනෙන්නේ මට එල්ල කරන ප්‍රහාරයේ තරම පෙනෙද්දීය. මේ තරම් අසික්කිත මේ තරම් ලාමක සාමජිකයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරිකොත පිලිකන්නේ නොව. සාමජිකයන් සියල්ලන්ම සුරයක බහා වික්‍රමසිංහ මහතගේ ඉනේ ගැට නොගැසුවොත් පුදුමය.

    ජ්විපෙ සිටී බුද්ධිමත් සාමාජිකයා වෙනුවට දැන් ඉන්නෙ කිසිදු විචාර්ශීලී බාවයක් නැති අන්දයින් පිරිසකි. ඔවුන්ගේ ජාතික න්‍යායපත්‍රයේ ඉහලින්ම තිබෙන්නේ අමුඩ ගසාගෙන මඩ ගැසීමය. බුකියේ මට පහරදෙන ජවිපේ අන්ද අනුරකුමාර අනුගාමිකයිනි. මහාචාර්ය ආචාර්ය වරුන්සේ බුකිය පුරා මට එරෙහිව අවලාද නගන ආදරනීය ජවිපේ සහෝදරයන්ට කියන්නට තිබෙන්නේ මම ලාමක ඔබලාගේ මාර දර්ශනය ට අනුකම්පා කරන බව පමනකි. මම තලවතුගොඩ ආරම්බ කල ව්‍යාපාරය මම නම් ආරම්බ කලේ කුලියට ගත් ගොඩනැගිල්ලකය.

    මම තලවතුගොඩ ආරම්බ කල ව්‍යාපාර යේ දිග පලල කීවේ මම නොව නුබලාය. පර්චසයක වටිනාකම මිලියන 2.2 වන බවත් පර්චස් 40 ක් ම්ලදීගෙන මහා බිල්ඩිමක් සාදා එම ආරම්බ කල ව්‍යාපාර යේ සම්පූර්ණ වියදම කෝටි 8 ක් ලෙස හැදුවේ නුබලාය.

    අනේ ජවිපේ උබලා වැනි මෝඩයින් රැලක් .මම ලංකා බැංකුවට ලෝන් එක ගෙවන්නේ මම බැංකුවෙන් ගත් ණය මුදලට මිස ආදරණීය නුබලාගේ අනුර අයියා ඔබට හදා දුන් ගනන්වල වටිනාකමට නොවේ.

    ලැම්බෝගිනි රත්තරන් අශ්වයන් ගැන කියා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නට උබලාට කණ වැල ඇල්ලූ අනුර අයියාට එක දෙයක් ලියා තබමි.

    ආදරණීය අනුර අයියේ මගේ උත්සාහවන්තකම මාගේ අදිශ්ඨානය ගැන මා ගැන පුද්ගලිකව දන්නා ජවිපේ මිතුරන් සිටි ඔවුන් මා කවුරුන්දැයි හොදින් දනී. ඔබගේ පට්ටපල් කෙබර නරිවාදන් දැන් ජවිපේ සාමාජිකයන් සෑහෙන කාලයක සිට අසා සිටින නිසා ඔවුන් අමු ගොබ්බයින් පිරිසක් වී සිටී. පුළුවන් නම් ඔබේ සාමාජිකයන්ට මගේ ජීවිත කතාව අහන්න ඉඩ සලස්වන්න. ඔවුන් කුහකයින් පිරිසක් නොවී ජීවිතය ගැන දනාත්මකව හිතන්න ඔබේ සාමාජිකයිට ඒක අත් වැලක් වේවි. ජීවිතයේ අමාරුම කාලය අවසන් කොට මා දැන් බොහෝ කලක් ගෙවී ගොස්‍ ඇත. එක දිගට වේල් හතර නොකා හාමතේ සිටි කාලයේවත් අපේ අම්මා හොරකම් කරන්න අපේ පවුලේ කාටවත් උගන්වා නැත. හැබයි ඔබලාගේ අමාරුම කාලයේ ඔබලා අපේ ගමේම අපිටත් වඩා එකල දුප්පත් පැල්පත්වල පවා බත් මුට්ටිය ද උස්සාගෙන දිව්වේය. ඔබලා කල හොරකම් ලියන්නට ගියොත් ජවිපේ අප්පිරියම වෙන නිසා නොලියමි.

    මම සොබාදහම අසීමිතව විශ්වාස කරන්නෙකි. මට නැගූ අවලාද ඔබ පසුපසම ස්තිරවම පැමිණෙනු නියතයි.

    මා කිසිදාක හොරකමක් වංචාවක් සිදුකොට නැත. මගේ අවංක කමට කවදාවත් කෝටි ගනන්වලින් ඔබ අගය කිරීමක් නොකරන බව ද මා දනිමි. මා කවුරුන්දැයි බාවිතාවෙන් ඔප්පු කරම්.

    නිරෝෂන්

    Mama Jeppeknam newemi,

    Umba mcn Hiru Salakuna Program aka baluwanam Ubama ginin niroshanta gal gahanawa..
    U kiyana widiyata Lks 24k wade wikunala masekata hoyanawa bn.

    Awlk na itin mehem comments dana awnut inna oni, mokada Desi Archige Menik Mallat wissawasa karana porawal inna rate meka aluth deyak nemei.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    Mama Jeppeknam newemi,

    Umba mcn Hiru Salakuna Program aka baluwanam Ubama ginin niroshanta gal gahanawa..
    U kiyana widiyata Lks 24k wade wikunala masekata hoyanawa bn.

    Awlk na itin mehem comments dana awnut inna oni, mokada Desi Archige Menik Mallat wissawasa karana porawal inna rate meka aluth deyak nemei.

    මේකනෙ ලොක්කා.ජෙප්පො කියන්නේ 100% ක් perfect කියලනේ උඹල වගේ උන් හිතන් ඉන්නේ.මඩ ගහනනේ තමන්ගේ අැඟේ කුණු තියාගෙන.අපි නම් කියන්නේ නැහැ දේශපාලනය කරන හැම ඵකාම 100%ක් perfect කියලා..දේශපාලනය කරන උන් විතරක් නෙමෙයි මේ ලෝකේ නම් ඵහෙම උන් නැහැ JVP වහල්ලු න්ට විතරයි ඵහෙම උන් ඉන්නේ..:lol:

    අනික පර ජෙප්පො නිරෝෂන්ට මඩ ගහපු තරමට බිලියන ගාණක් හොරා කාපු ඵකට වග කියන්න ඕන ඵකාටවත් ගැහුවේ නැහැ.ඒකෙන් හිතාගන්න පුළුවන් පර ජෙප්පො මඩ ගහන්නේ උන්ගේ අර හදුන්නෙත්ති කියන ඵකා පැරදුණ දුකට කියලා..ජෙප්පො මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ..:lol:
     
    Metana Jepoonge awlk na bn...
    onama minihekta terenawa bn patta kebara kelinakotata..
    U mane bn qwwe wade wikunala laksha 24k maseta hoyanawa kiyala.
    3 wasare idala busness karanawalu..
    aka boruwak wahanna boru dahas ganak kiyanawa..
    mun wage wahelata chande dena awnut innawane bn
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    නිරෝෂන් ප්‍රේමරන්න ණයට කෝටි තුනක් අරං තියෙන්නේ රාජ්‍ය බැංකුවකින්.

    ඒ සදහා ලබා දුන්න බැංකු ඇපකරය වූ ඉඩම දුන්න පුද්ගලයා අදත් තළවතුගොඩ ඉන්න බව නිරෝෂන් කියනවා.

    බැංකුව ලංකා බැංකුව පාර්ලිමේන්තු ශාඛාව රජයට අයත්.

    පොලීසිය CID ය මුල්‍ය අපරාධ කොට්ටාශය සියල්ල රජය සතුයි.

    මට මතකයි මේ ආන්ඩුව පත් වුනාට පස්සේ පහුගිය ආන්ඩුවේ සංගීත සංදර්ශණ වලට සහභාගි වුන මේරියන්ස් නලීන් පෙරේරලා වගේ අය පවා ගෙනැත් කන්න බොන්න දුන්න තැන ඉදන් ප්‍රශ්ණ කලා .

    ඒ වගේ නිරෝෂන් කුඩු සල්ලි සුදු කරනවා කියලා කියනවනම් ඔහුගේ ව්‍යාපාරය ගැන ප්‍රශ්ණ කරන්න

    ඔහුට ඉඩම දීපු පුද්ගලයා රටේ ඉන්නවා .
    ඔහුට ව්‍යාපාරයට ගොඩනැගිල්ල දුන්න වෛද්‍යවරයා රටට ගෙන්වන්න පුළුවන්.
    ඔහුගේ ව්‍යාපාරයේ සියළු බැංකු ගිණුම් පරීක්ෂා කරලා මුදල් ප්‍රේෂණය වූ ආකාරයන් හා විතැන් කළ ආකාරයන් විගණනය කරන්න පුළුවන්.

    ඔහුට ණය දුන්න ලංකා බැංකුවට ණය ගෙවීමට අදාල වාරික වැටුන හැටි පරීක්ෂා කර බලන්න පුළුවන්.

    කොටින්ම ඔහුගේ ව්‍යාපාරයේ සේවකයන්ට වැටුප් ගෙව්වේ කොහොමද කියලාත් ප්‍රශ්ණ කරන්න පුළුවන් .

    එහෙම තියද්දී නිරෝෂන්ට දේශපාලන වෛරයට අපහාස කරලා වැඩක් නෑ.

    රවී කරැණාණායකට ගෙදර රෙපයාර්,කරද්දී හිටිය ගෙදර සල්ලි වලට ඇලෝසියස්ලා දීලා කියලා ජනාධිපති කොමිසමෙන් ඔප්පු වෙලා ආපහු රටේ විදුලි බල ඇමති වෙනකොට සද්දයක් නැතුව හිටපු මිනිසුන් අහනවා...

    කෝටි ගානක් වටින ඉඩමක් බැංකුවේ තියලා ණය ගන්න දෙන වෙස්සන්තර යාළුවෝ ඉන්නවද කියලා.

    මම කියන්නේ රජයේ පාර්ලිමේන්තුවේ ශාඛාවෙන් ණයක් අරං පටං ගත්ත.ව්‍යාපාරයක් ගැන සැකයක් පාර්ලිමේන්තුවේ කාට හරි තියනවනම් ඒ ගැන පරීක්ෂණයක් කථා නායකගෙන් ඉල්ලලා එකී බැංකු ශාඛාවේ නිළධාරින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැදවලා ප්‍රශ්ණ කරන්න පුළුවන්. නැත්නම් FCID පරීක්ෂණයක් ගන්න පුළුවන්.

    එහෙම ප්‍රජතන්ත්‍රවාදී මාවත් තියෙන කොට ඇයි බං මේ පොඩි මිනිහෙක්

    කුඩු සල්ලි කිය කිය හංවඩු ගහන්න හදන්නේ .

    නියම පිරිමි ගතියට රටේ නීතියෙන් නිරෝෂන් ප්‍රේමරත්න නීති විරෝධී සල්ලි පරිහරණය කලා කියලා ඔප්පු කරලා ජනතාවට පෙන්නපල්ලා.

    මම පලවෙනි ගල නිරෝෂන්ට එදාට ගහනවා.

    .........නුවන් මොණරවිළ............

    Aniva jeppo nam thanikarama FB eke dan raganne.:D
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ව්‍යාපාරය ඇරඹීමට මුදල් නොමැති බව දැන දැනම ගොඩනැගිල්ලක් කුලියට ගෙන මාසෙට ලක්ෂ 5 ගණනේ මාස 6 ක් කුලී ගෙවමින් සිටි ලොව පළමු ව්‍යාපාරිකයා කවුද?

    1. ධම්මික පෙරේරා
    2. හැරී ජයවර්ධන
    3. නිරෝෂන් ප්‍රේමරත්න
     
    • Like
    Reactions: DangerMan119

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    නිරෝෂන් ප්‍රේමරත්න 02-22-2019 11:41 AM Ube ammata hukapu eka.

    තොගෙ වේස අම්මට මැදමුලනෙ බල්ලො පෝලින් දානකොට ලාම්පුව ඇල්ලුවෙ නිරෝෂන්ද පොන්න වේසිගෙ පුතේ? :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    Metana Jepoonge awlk na bn...
    onama minihekta terenawa bn patta kebara kelinakotata..
    U mane bn qwwe wade wikunala laksha 24k maseta hoyanawa kiyala.
    3 wasare idala busness karanawalu..
    aka boruwak wahanna boru dahas ganak kiyanawa..
    mun wage wahelata chande dena awnut innawane bn

    pala pala lapa kumaraya cha
    punchi amma
    maha banku kadaddi jeppo sadda naha

    blah blah :rofl:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    නිරෝෂන් ප්‍රේමරත්න 02-22-2019 12:00 PM Na ban...umbe ammata hukapu eka...hoooooo

    මුගෙනම් අම්මට හුකල තියෙන්නෙ බල්ලෙක් නෙමෙයි නරියෙක්. නරි කැරි මික්ස් වෙලා හැදිච්ච එකෙක් නිසා හූ කියවෙනවා. :rofl: