නිරෝෂාගේ අලුත්ම ගීතය​

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    නිරෝෂාගේ අලුත්ම ගීතය​

    නිරෝෂාගේ අලුත්ම ගීතය​ :lol::lol:

    sandani+pathiranage-33000lk.jpg

    ටෙලිනාට්‍ය නිළියක් වන සඳනි පතිරණගේ සමඟ කළ සාකච්ජාවක් ඊයේ ලංකාදීප පුවත්පතේ පලවී තිබුණා.

    එහිදී ඇය පවසා තිබුණේ ටෙලිනාට්‍යයක කලයක් උකුලේ තබාගන යන දර්ශනයක් රඟපෑම නිසා ඇගේ උකුලේ තෙල් ගාන්නට සිදුවූ බවයි.

    අනතුරුව ඇගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා තිබූ අතර එයට ඇයද අපූරු පිළිතුරක් ලබාදී තිබුනේ මෙලෙසින්.

    "සිත ඔබ පාමුල රඳවා" කියන නිරෝෂා ගායනා කරන ගීතය ඔබ නිතරම අහනවලු. ඇයි ඒ?
    ඒ ගීතයේ ලීලාවට මම හරි ආසයි. නිරෝෂා විරාජිණියගේ ඒ හඬටත් මම හරි ආසයි.

    එම ප්‍රශ්නයත් පිළිතුරත් අපූරු වන්නේ කෙසේදැයි සිතාගැනීම ඔබට බාරය.

    Sanduni+Pathiranage-+33000lk-+(1).jpg

    Sanduni+Pathiranage-+33000lk-+(2).jpg

    උපුටා ගැනීම - 33000

    අනේ මෙහෙමත් ගොන් බදින කණු :lol::lol::lol::lol:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    "සිත ඔබ පාමුල රඳවා" කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියනේ බං..
    නිරෝෂා කියන්නේ "සිත ඔබට මුලාවී" එකනේ
    ප්‍රශ්නේ අහන එකාටත් මෝල්.. උත්තර දෙන එකාටත් මෝල්..

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    "සිත ඔබ පාමුල රඳවා" කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියනේ බං..
    නිරෝෂා කියන්නේ "සිත ඔබට මුලාවී" එකනේ
    ප්‍රශ්නේ අහන එකාටත් මෝල්.. උත්තර දෙන එකාටත් මෝල්..

    :lol::lol: Sirawata....
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    "සිත ඔබ පාමුල රඳවා" කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියනේ බං..
    නිරෝෂා කියන්නේ "සිත ඔබට මුලාවී" එකනේ
    ප්‍රශ්නේ අහන එකාටත් මෝල්.. උත්තර දෙන එකාටත් මෝල්..

    මටත් මෝල් වගේ. මම බැලුවා මට වැරදිලාවත් ද කියලා :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මොකක්ද ඉතින් එකේ තේරුම මට තේරෙන්නේ නැහැනේ ?

    "සිත ඔබ පාමුල රඳවා" කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියනේ බං..
    නිරෝෂා කියන්නේ "සිත ඔබට මුලාවී" එකනේ
    ප්‍රශ්නේ අහන එකාටත් මෝල්.. උත්තර දෙන එකාටත් මෝල්..