නිරෝෂාගේ අලුත්ම ගීතය
උපුටා ගැනීම - 33000
නිරෝෂාගේ අලුත්ම ගීතය 

ටෙලිනාට්‍ය නිළියක් වන සඳනි පතිරණගේ සමඟ කළ සාකච්ජාවක් ඊයේ ලංකාදීප පුවත්පතේ පලවී තිබුණා.
එහිදී ඇය පවසා තිබුණේ ටෙලිනාට්‍යයක කලයක් උකුලේ තබාගන යන දර්ශනයක් රඟපෑම නිසා ඇගේ උකුලේ තෙල් ගාන්නට සිදුවූ බවයි.
අනතුරුව ඇගෙන් අපූරු ප්‍රශ්නයක් විමසා තිබූ අතර එයට ඇයද අපූරු පිළිතුරක් ලබාදී තිබුනේ මෙලෙසින්.
"සිත ඔබ පාමුල රඳවා" කියන නිරෝෂා ගායනා කරන ගීතය ඔබ නිතරම අහනවලු. ඇයි ඒ?
ඒ ගීතයේ ලීලාවට මම හරි ආසයි. නිරෝෂා විරාජිණියගේ ඒ හඬටත් මම හරි ආසයි.
එම ප්‍රශ්නයත් පිළිතුරත් අපූරු වන්නේ කෙසේදැයි සිතාගැනීම ඔබට බාරය.

අනේ මෙහෙමත් ගොන් බදින කණු 

Last edited: