ජිංතක ජිල්ලබකිට;20515899 said:මේ Selinux57 කියන පුද්ගලායට නම් යම් මානසික අසමබරතාවයක් ඇති බවයි පැහැදිලිවන්නේ. ඔබ ලියු "ඒ නිසා මම සෝවාන් නැතිය ආදී අර්ථ මතු කරන්න උත්සාහ ගන්නවා" වැකිය අල්ලාගෙන දෙඟා නැටීම හරි සිහි-බුද්ධියක් තියෙන කෙනෙක් කරන වැඩක් නෙවෙයි. ඒ වැකියේ තියෙන මානය මොකද්දැයි මට නම් වැටහෙන්නේ නෑ, මේ විකට-පුද්ගලයා මීට කලින් පෝස්ට් එකක තමන්ගේම පිස්සු අංකල් කෙනෙක් ගැන කිසිම තේරුමක් නැති බූත වගයක් ලියා තිබුනා. මම හිතන්නේ ඒ මානසික අසමබරතාවය පරම්පරාවෙන් උරුමවන්නක්. mmaxx ත් පරඬලාවක් වගේ විසිවෙලා ගියා. අනිත් අයටත් මහත් වෙහෙසට දුකට පත් වෙන්න වෙයි.
ඔබගේ ක්‍රමවේදය අතිවිශිෂ්ටයි... නිවැරදි බුදුදහම ත්‍රිපිටකය ආශ්‍රයෙන් දැක්වීම ප්‍රඥා ගෝචර ක්‍රියාවක් සේ දකිමි.
තව ටිකකින් කියහන් ඌ මුස්ලිම් හරි ක්‍රිස්තියානි එකෙක් වෙන්න පුලුවන් කියලා..
බුධ්ද දර්මයේ බේසික්ස් ඉගෙන ගනින්.. හද පෙන්නුවහම හාවා අහන්න එපා..
මම මේ අහවල් හේතුවකටද මෙතන කට්ට කකා දේවල් ඔප්පු කරන්න ඕන?
සෝවාන් උනා කියන අය තමයි ඔප්පු කරන්න ඕන ඒ දේවල් ගැන.
මම ධර්මය දන්නෙ නෑ කියල කවුරු හිතාගත්තත් මට මොකද?
කවුද දැන් අභියෝග කරන්නෙ?
වලියක්ද?
කමල් වගේ අයට රහත් වෙච්ච කෙනෙක් ඇවිල්ල බණ කිව්වත් මානය කඩන්න බෑ. ඉතින් මම මොනව කරන්නද?
ඔය අභියෝග මම පිළිගන්නේ නෑ?
මොකද මට වෙන වැඩ නැද්ද මෙතන අභියෝග කරන හැම එකාටම බුද්ධාගම උගන්නන්න?
දැන් මොකද කරන්නේ?
නඩු දානවද?
කොඩිවින කරනවද?
යථාර්ථයේ ජිවත් වෙයන් මචන් internet එකේ යුද්ධ කරන්න හදන්න කලින්.
උඹ මම මොනවත් නොදන්න මෝඩයෙක් කියල කිව්වත් මට මොකද? උඹ මම මෝඩයෙක් කියල internet එකේ කිව්වට මම ඇත්තට මෝඩයෙක් වෙනවද?
මට පුදුම මේ පෘතග්ජන මම අර සෝවාන් වෙච්ච කෙනා තරම්වත් මේවයින් සැලෙන්නේ නැති එකනෙ.
බුදුසරණයි set එකටම.

මූ නම් මාර ජෝකර් කෙනෙක්. මූට මල පැනලා උත්තර දීගන්න බැරි වුනාට.
නඩුදාන්නද යකෝ! වලියක්ද යකෝ! ගහන්නද යකෝ! කොඩිවින කරන්නද යකෝ! කියාගෙන උගේ අසංස්කෘතික ගතිය යි ඉවහවහා යන ද්වේශයයි පෙන්නලා පස්සේ කියනවා මම සැලුනෙ නැතිලු. පුකෙනුත් හිනා ඕයි මේවට!![]()

රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ වලින් ගොඩක්ම රිදුනේ මාරයට නෙවෙයි පිටිදූවේසිරිධම්මටයි
මොකට පිටිදූවේ සිරිධම්මට ඕනේ වුණා තමන් රහත් වෙලා කියලා ෂෝ එකක් දාලා වැඳුම් පිදුම් ගන්න. ඒත් මිනිස්සු ඒක හාස්‍යට ගත්තා
ඒත් රාජගිරියේ අරියඥන හාමුදුවන්ට කවුරුත් එහෙම කළේ නෑ. මේ හාමුදුරුවෝ මොකක් හරි මාර්ග ඵලයක් ලබලා තියෙන්නේ කියලා ඒ කියන කරුණු හොයන්න ගත්තා
ඒ නිසා පිටිදූවේ සිරිධම්ම මේ හාමුදුරුන්ටත් අභියෝග කරලා ලියුම් යැව්වා වාදයකට එන්න කියලා
මේ තියෙන්නේ ඒ ලියුම
Letter
https://drive.google.com/file/d/0B26DjBty6e1ZcmZsdHQxcWszVW8/edit
Video
https://www.youtube.com/watch?v=792X0-uKN2Q
Newspaper
https://www.facebook.com/photo.php?fbid=10202930010988655&set=p.10202930010988655&type=3&theater
Skylark කියන්නේ පිටිදූවෙගේ ගෝලයක් වෙන්න ඕනේ.
ඔය trekmentor.org වෙබ් එක කරන්නේ පිටිදූවේ සිරිධම්මගේ උපදේස් අනුව වෙන්න ඕනේ![]()