රාජගිරියේ අරියඥාණ හාමුදුරුවන්ගේ බණ වලින් ගොඩක්ම රිදුනේ මාරයට නෙවෙයි පිටිදූවේසිරිධම්මටයි
මොකට පිටිදූවේ සිරිධම්මට ඕනේ වුණා තමන් රහත් වෙලා කියලා ෂෝ එකක් දාලා වැඳුම් පිදුම් ගන්න. ඒත් මිනිස්සු ඒක හාස්‍යට ගත්තා
ඒත් රාජගිරියේ අරියඥන හාමුදුවන්ට කවුරුත් එහෙම කළේ නෑ. මේ හාමුදුරුවෝ මොකක් හරි මාර්ග ඵලයක් ලබලා තියෙන්නේ කියලා ඒ කියන කරුණු හොයන්න ගත්තා
ඒ නිසා පිටිදූවේ සිරිධම්ම මේ හාමුදුරුන්ටත් අභියෝග කරලා ලියුම් යැව්වා වාදයකට එන්න කියලා
මේ තියෙන්නේ ඒ ලියුම
Letter
https://drive.google.com/file/d/0B26DjBty6e1ZcmZsdHQxcWszVW8/edit
Video
https://www.youtube.com/watch?v=792X0-uKN2Q
Newspaper
https://www.facebook.com/photo.php?fbid=10202930010988655&set=p.10202930010988655&type=3&theater
Skylark කියන්නේ පිටිදූවෙගේ ගෝලයක් වෙන්න ඕනේ.
ඔය trekmentor.org වෙබ් එක කරන්නේ පිටිදූවේ සිරිධම්මගේ උපදේස් අනුව වෙන්න ඕනේ![]()
පින්වත් Hipapotemas,
ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?
ඒ මොකද රාජගිරියේ අරියඥාණ හිමි පවසා ඇති බොහෝ දෑ ත්‍රිපිටකයට අනුව අධර්ම හා අවිනය කරුණු.
ඉතින් ඔබ මම පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයෙක් යැයි හිතනවා නම් ත්‍රිපිටකය ලියූ අයත් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගෝලයින් යැයි ඔබ හිතනවාද? ත්‍රිපිටකය ලියපු අය පිටිදූවේ සිරිධම්ම හිමිගේ උපදෙස් අනුව එය ලියන්න ඇතැයි ඔබ හිතනවාද?
රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන විස්තර ටිකක්:
http://www.trekmentor.com/si/content/sanga/44
ථෙරවාද ත්‍රිපිටකය:
http://thripitaka.org/
Skylark


