නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්​

    පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම වීඩියෝවේ සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා,
    "පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා."

    "මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා."

    "එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා."

    IMG

    නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි

    රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    hey @Don GasCan mehe waren, menna ubage thaththala set ekak, nithiyath hallu karala, uniform ekath hallu karala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    බෝතලයක්වත් අහල පහල නැතුව බීමතින් කිව්වම විශ්වාස කරන උබල වගේ මී ගොං වහන්සේලාට මේවා ඉතින් නිව්ස් නේද .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බෝතලයක්වත් අහල පහල නැතුව බීමතින් කිව්වම විශ්වාස කරන උබල වගේ මී ගොං වහන්සේලාට මේවා ඉතින් නිව්ස් නේද .

    රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්‍රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන්

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉතින් කෝ බෝතල් . කෝ සාක්කි

    sakki thibba nisa neda me kiyala thiyenne, nathuwa policyata pissuda

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    policiya hoya gaththu nisa neweida kiyala thiyenne, uba kiyanne policiya boru kiyanawai kiyalda,
    සාක්කි දාපන් . නිදං ඉන්න උන් උස්සන් යන පච දෙරනේ පච ඇත්ත කියලා හිතන උබ වගේම හැල්ලු කරන මාධ්ය .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සාක්කි දාපන් . නිදං ඉන්න උන් උස්සන් යන පච දෙරනේ පච ඇත්ත කියලා හිතන උබ වගේම හැල්ලු කරන මාධ්ය .

    sakki thibba nisai policiya mehema kiyala thiyenne

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිහෙකට නිදාගන්නත් බැරිද

    duty welawe uniform eka pitin nida ganna baha gono, tho seratama wada nuagath ballek

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්​

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    duty welawe uniform eka pitin nida ganna baha gono, tho seratama wada nuagath ballek

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්​

    පච දෙරණ කියන ඒවා විශ්වාස කරන එකෙක් එක්කද මම මේ කමෙන්ට් කරගන්නේ 🤭 . උබ මහ ලපටියෙක් බන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පච දෙරණ කියන ඒවා විශ්වාස කරන එකෙක් එක්කද මම මේ කමෙන්ට් කරගන්නේ 🤭 . උබ මහ ලපටියෙක් බන්

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්,​

    deraana kiyana ewa ahalada ehena police DIG weda karanne, ane thoge mole diyan ballanata renna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත

    බීලා තද නින්දට වැටුණු පොලිස් නිලධාරීන්,​

    deraana kiyana ewa ahalada ehena police DIG weda karanne, ane thoge mole diyan ballanata renna
    දෙරණ මොකද පොලිසිය එක්ක යන්නේ 🤣. උබල මේ වගේ ස්ක්‍රිප්ට් වලට ඇන්දෙන නරි බොලව් තේරුම් ගනින් . උබ ලපටි මී හරක් පැටියෙක් පමණයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දෙරණ මොකද පොලිසිය එක්ක යන්නේ 🤣. උබල මේ වගේ ස්ක්‍රිප්ට් වලට ඇන්දෙන නරි බොලව් තේරුම් ගනින් . උබ ලපටි මී හරක් පැටියෙක් පමණයි

    balapan police ponnayo mona tharan moda harakda, aduma tharame police ballo bila budiyan inna ewa allanna yaddi media aran yanna tharan harakda inne
     
    • Like
    Reactions: vali aththa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    balapan police ponnayo mona tharan moda harakda, aduma tharame police ballo bila budiyan inna ewa allanna yaddi media aran yanna tharan harakda inne
    නිදාගෙන ඉන්න මිනිස්සූ ඉන්න රුම් අස්සට මිඩියා පනිනවම් එකේ වරද දේශපාලන අධිකාරියේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නිදාගෙන ඉන්න මිනිස්සූ ඉන්න රුම් අස්සට මිඩියා පනිනවම් එකේ වරද දේශපාලන අධිකාරියේ
    දේශපාලන අධිකාරියේ kisima waradak naha, sampurana warada police wesige puthalage