අඩෝ පව් බන් :( :( :(

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    පොලීසිය සන්දර්ශනේට හවුල් වෙලා දැන් බබා වෙලා

    මනුස්සයෙක්ට ආතල් එකක් ගන්න දෙන්නෙ නෑනෙ මුන්



    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව පැවසීය.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි. :( :( :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මරු බන් දැන් ලංකාවෙ වෙන දේවල්
    ජෙප්පො පොලිස් ගාඩ් එකකුත් දීල නේද ෂිකාට
    මිනිහ අනුරගෙ මංත්‍රී සෙට් එක පිරිවරාගෙන ඉන්න කොට පේනවා