නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි (Southern Highway)

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි (Southern Highway)

    ඉරිතැල්ම පැය තුනකට කලින් දැකලා
    2012 නොවැම්බර් මස 02 18:12:36 | බිමල් ශ්‍යාමන් ජයසිංහ , ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල්







    පස්කන්ද කඩා වැටීමට පැය තුනකට පමණ පෙර අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ඒ බවට අනතුරු ඇඟවීම නිසා ජිවිත හානි වළක්වා ගත හැකි වූ බව එහි ප්‍රකාශකයකු කියයි. නම හෙලි කිරීමට අකමැතිවූ එම නිලධරයා පැවැසුයේ එම ගල් කන්දේ ඉහළ සිට පහළට ලොකු ඉරක් ඇඳි පැල්මක් ඇතිවන ලකුණු දුටු බවයි. ඔහු වහාම ඒ බව ඉහළට දන්වා මාරගයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය. අද රාත්‍රියෙත් පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු දිගටම සිදුවෙයි ඒ සඳහා අලෝක සැපයිමට විදුලි ජනන යන්ත්‍රද ගෙනවුත් ඇත. බැකෝ යන්ත්‍ර 5ක් ද ලොරි 15ක් ද සේවකයෝ 200ක් පමණ ද පස් ඉවත් කිරීමේ කටයුතුවල යෙදී සිටිති.

    189.jpg

    190.jpg

    191.jpg

    192.jpg

    193.jpg

    194.jpg

    comments1.gif
    අදහස්(23)
    views1.gif
    බැලූවෝ (8136)

     
    Last edited: