නිලන්තගෙ වගාව

MoonKnight99

Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    අඩෝ එ දවස්වල ක්ලාස් වලදි නිතරම කියනවා වගා කරහල්ලා , සල්ලි හොයන්න පුළුවන් මනුස්සයට අඩි 1x1 වුනත් ඇති, එලියට බැහැපු ගමන් උට විකුනණ්න පුලුවන් දේවල් පේනවාය කියලා.....මෙච්චර පොරක් කියල දැනන් ඉදියේ නැහැනේ සිරාවටම :oo:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උෟ ක්‍රමානුකූලව පිලිවෙලට වැඩේ කරන් යනවා..වගා කරන ඵකත් හැමෝටම කරන්න බෑ..
    umandaawata gahanna baa moota