නිල්පාට_අහසක්_පුරා.._ඇය_එක_පාර_තරුවක්_කලා...
පට්ට සින්දුවක් මචන්ලා අහලාම බලපන්. YouTube එකේ සින්දු අහන් ඉන්නකොට අහම්බෙන් වගේ සෙට් උනේ.
කොහොමද රෑප රචනයක් කරන්නේ කියලා හොඳම උදාහරනේ. ශෘන්ගාර රසය කියන එක අමු අමුවේ market කරන සින්දු කලාවක... ලස්සන රෑප රචනයක්.
මෙන්න වචන ටික...
ඇය එක්ක..
හරි ආදරෙන් ගත්තු පින්තූර
ඇය තරහා වෙලා ගිය දවසේ ඔයා
නිල්පාට අහසක් පුරා
ඇය එක පාර තරුවක් කලා...
ආදරයේ ගැලපිල්ල නැතිනම්
හැරයන්න පුළුවන් දුවටත් මගේ
මතුදාක නුබටත් දියණියක හිටියොත්
ඒ දුවද මගේ දුව වගේ
මවාගන්න... දෙන්නාම ගැහැනුන් ලොවේ...
ආදරයේ සැමරුම් බොහොමැයි
ඒවා තියාගන්න හර්දේ දුවේ
ඒ කරපු ඇරයුම් ප්‍රේමෙන් වුනානම්
රාගෙන් මෙසේ නිම නොවේ
මවාගන්න... නුඹ දිනක මවකි ලොවේ...