ඔය සයිඩ් එකේ වැව් නැද්ද මචන් වතුර පිරෙන්න. එහෙම වැවක් දෙකක් තිබ්බනම් වතුර පායන කාලෙට ඉතුරුත් වෙනවා. අපරාදේ ඔය වතුර නිකන් මූදට බහින්නේ. බලහන්කො ඊලග මාස දෙක තුනේ ආයේ නියගේ.
අපිටත් ඔය පැත්තේ වතුර තම එන්නේ (බෙන්තර ගඟ )
ඔය සයිඩ් එකේ වැව් නැද්ද මචන් වතුර පිරෙන්න. එහෙම වැවක් දෙකක් තිබ්බනම් වතුර පායන කාලෙට ඉතුරුත් වෙනවා. අපරාදේ ඔය වතුර නිකන් මූදට බහින්නේ. බලහන්කො ඊලග මාස දෙක තුනේ ආයේ නියගේ.
ඔව් බන් අපේ හැත්ත කාර් බාර් ගන්නවා මිසක වැවක් දෙකක් හැදුවනම් මොකො. තාම රජ්ජුරුවො ඒ කාලේ හදපු වැව් ටිකෙන් ගොඩ දාගෙන ඉන්නේ. ඔය වතුර ටික අනිවාර්යෙන් බාගයක් හරි ඉතුරු කරගත්තා නම් වතුර ප්‍රශ්නෙට පිලියමක්.
කොළඹ,කළුතර, ගාල්ල, මාතර ඔය පැත්තෙම හරියට වැවක් නෑ(.මම දන්න විදියට )තෙත් කලාපයේ නිසාද දන්නෙ නෑ,හැබැයි අපරාදෙ
BUMPනිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි - මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි
නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස තවදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, මාදුරුදූව, පරහත්ගොඩ, කද්දූව යන නිල්වලා ගංඟවේ පහළ ද්‍රෝණිය ආසන්න හා ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට මෙහි බලපෑම් එල්ල විය හැකි බවටයි හඳුනාගෙන ඇත්තේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ නිලධාරීන් විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙසද එම රෝහලට දැනුම් දීමටද කටයුතු කළා.
නිල්වලා ගඟ ආශ්‍රිතව ගොඩනගා ඇති ජලගැලීම් පාලන වේලි ආරක්ෂා කළ නොහැකි තත්ත්වයට පැමිණ ඇති අතර මේ වනවිට එම වේලි මතින් ආරක්ෂිත ප්‍රදේශයට ද ජලය ගලා එමින් පවතින බව තවදුරටත් වාර්තා වෙනවා.
නිලවලා ගඟේ ජල මාපක වෙත ළඟා විය නොහැකි තරමට ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මාතර මහනාම පාලම ආසන්නයට ගඟේ ජල මට්ටම ඉහළ නැග ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් මාතර මහ රෝහලේ 28 වැනි වාට්ටුවේ රෝගීන් මේ වන විට ඉවත් කර ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කළා. එම රෝගීන්ව කොටවිල දිසා රෝහල වෙත මාරු කර ඇති බවද සඳහන්.
..............................................................................................................
![]()
සැහෙන ලොකු වතුරක්. ඔය ටික නිකන් මූදට ගියා කියන්නේ ඊලගට මහා ඉඩොරයක් තමා. වහින්න ඔනා පැතිවලට වැස්ස නැ බන්.
pitigala, pelawaththa area1n thamayi benthara gaga enne mchn. elpitiyata udin
Na mchan. urubokka oya hawarala Muruthawela jalasheta yawuwa. echcharai wena mukuth tanks nehe
කොළඹ,කළුතර, ගාල්ල, මාතර ඔය පැත්තෙම හරියට වැවක් නෑ(.මම දන්න විදියට )තෙත් කලාපයේ නිසාද දන්නෙ නෑ,හැබැයි අපරාදෙ
මාතර ගාල්ල කලුතර රත්නපුරෙ තෙත් කලාපයෙ..
ඒ කියන්නේ අවුරුද්ද පුරාම වැහි ලැබෙනවා.කවුරුවත් වැව් ජලයෙන් ගොවිතැන් කරන්න බලාගෙන නැහැ මචන්.
ඇල දොළවල් වල අවුරුද්ද පුරාම වතුර. ඒක නිසා වැව් ඕන නෑ. ඔව් වතුර අපරාදේ.
හම්බන්තොටට වියලි කලාපේ. එහෙට තමා මාතර වැඩි වතුර ගෙනියන්න ඕන.
සැහෙන ලොකු වතුරක්. ඔය ටික නිකන් මූදට ගියා කියන්නේ ඊලගට මහා ඉඩොරයක් තමා. වහින්න ඔනා පැතිවලට වැස්ස නැ බන්.
මුන් දැන් කටින් සැහෙන දේවල් කලා මචන්. කිරිඇල්ලම කටින් සැහෙන පාරවල් උමන් එහෙම හැදුවා නුවර. අපිට කැරිඇල්ල ගැන තියෙන්නේ මාර ගෞරවයක්.
ඔව් මචන්
නිල්වලා ගගේ ඉහලින් බැම්මක් ගහල රම්මලෙ කන්ද(මාතර හම්බන්තොට දිස්ත්‍රික් වෙන් කරන කන්ද ) විදලා හම්බන්තොටට වතුර ගෙනියන්න ප්‍රොජෙක්ට් පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තමයි මහින්ද හොරාව පැරදුනෙ... හොරා ඉදියා නම් මෙලාට ඕක හදලා මචං.
ඉස්සරහට නම් ඕක වෙයි කියල හිතන්න අමරුයි මුන්ගෙ වැඩ පිලිවෙල දැක්කම

වගා නොකළත් වෙන වැඩකට ගන්න පුළුවන් නෙ
Thinking guy කියන members thread එකක් දාල තිබුණා මතකද අමෙරිකාවෙ වැවක් බැටරියක් විදියට ක්‍රියාකරන ආකරයට හදලා විදුලිය ඉතුරු කරන හැටි.
දැන් බලහන්, වතුර හොදටම පිරිලා තියන කාලෙට ඔය විද්හුලි බලාගාරවල නඩත්තු පටන් ගන්නේ. පායන කාලෙට ඔහේ දුවලා, මැක්සා කැපසිටි එක ආවම වහලා දානවා නඩත්තු කියලා. ඔක්කොම පොයිය ගහන්නේ. එතකොට ප්‍රයිවට් උන්ගෙන් කමිශන් තියන ඉලෙක්ට්‍රිසිටි ගත්තැකිනේ. මහා හාල්පාරුවො ඉන්නේ.
ඔව් ඇත්ත.
ඕව කරන්නේ නෑ බන් මේ රටේ.
වැඩිය ඕන නෑ රන්දෙනිගල, වික්ටොරියා ඇතුලු සියලුම ජලාශ සතියක් වහිද්දි පිරෙනවා. සති2ක් යද්දි වතුර ටික ඉවර වෙනවා. ඇයි ඒ ?
ඒ ජලාශ වල පතුලෙ රොන් මඩ පිරිලා. ඉතින් කරන්ට් කපනවා. මේ ජලාශ ටික සුද්ද කරගත්තානම් සැහෙන විදුලියක් ගන්නත්, තෙල් සල්ලිත් ඉතුරුයි.
උමා යෝජනාව වගේ එකක් කරන්න හිටියේ අපේ මහරජානෝ
ඔව් මචන්
නිල්වලා ගගේ ඉහලින් බැම්මක් ගහල රම්මලෙ කන්ද(මාතර හම්බන්තොට දිස්ත්‍රික් වෙන් කරන කන්ද ) විදලා හම්බන්තොටට වතුර ගෙනියන්න ප්‍රොජෙක්ට් පටන් ගන්න ඔන්න මෙන්න කියල තියෙද්දි තමයි මහින්ද හොරාව පැරදුනෙ... හොරා ඉදියා නම් මෙලාට ඕක හදලා මචං.
ඉස්සරහට නම් ඕක වෙයි කියල හිතන්න අමරුයි මුන්ගෙ වැඩ පිලිවෙල දැක්කම

මුන් දැන් කටින් සැහෙන දේවල් කලා මචන්. කිරිඇල්ලම කටින් සැහෙන පාරවල් උමන් එහෙම හැදුවා නුවර. අපිට කැරිඇල්ල ගැන තියෙන්නේ මාර ගෞරවයක්.

ගිය ආණ්ඩුවේ බහුතරයක් හොරු සහ නූගත් අය තමයි පාලනය කළේ.දැන් කියලත් වෙනසක් නෑ.
ඔය ගොඩක් වැඩ කළේ මහින්ද ගෝඨාභය පාඨලී බැසිල්
කුකුළෙ ගඟට පෙරේදා 503mm වැහැල. ඒ වතුර එනව ඇත්තෙකොහෙටද බන් ඔය උඩ වහිනවා කියන්නේ. නුවරට වැස්ස නැ. නුවර එලියටත් නැ. කුරුනැගල සයිඩ් එකටත් නැ. කොහාටද බන් ඔය වහින්නේ...
![]()
ඒක තමා ඔය වැස්ස නුවරට වැස්සා නම් සැහෙන්න නාය ගිහින්.කුකුළෙ ගඟට පෙරේදා 503mm වැහැල. ඒ වතුර එනව ඇත්තෙ
තෙවරප්පෙරුමයා කොහොමත් මරිසියට හරි මිනිස්සු අතර ඉන්නවා බන්. උගේ ගමෙ උනත් පක්ශ පාට නැ ඌට. අනිත් උන් නම් ගන්වතුරට හිල්ටන් එකේ මෙහෙයුම් මැදිරි දාන ඩයල්.
කිරිඇල්ලට වඩා තෙවරක්ක්පෙරුම හොදයි බන්.
බලපන්කො මිනිස්සු බේරගන්න හරි හරියට වැඩ.
දැන් බලහන්, වතුර හොදටම පිරිලා තියන කාලෙට ඔය විද්හුලි බලාගාරවල නඩත්තු පටන් ගන්නේ. පායන කාලෙට ඔහේ දුවලා, මැක්සා කැපසිටි එක ආවම වහලා දානවා නඩත්තු කියලා. ඔක්කොම පොයිය ගහන්නේ. එතකොට ප්‍රයිවට් උන්ගෙන් කමිශන් තියන ඉලෙක්ට්‍රිසිටි ගත්තැකිනේ. මහා හාල්පාරුවො ඉන්නේ.
උමා යෝජනාව වගේ එකක් කරන්න හිටියේ අපේ මහරජානෝ
කරුමෙට චන්දෙ පැරදුනේ නැත්තම් ගෙවල් 100000ක් 150000ක් ගිලා බහින විශාලා ප්‍රොජෙක්ට් එකක් කරනවා
කොහෙද ඉතින් මුන් ඒ මනුස්සයව පැන්නුවා නෙ![]()