නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබ
    ඩොකා ලගට ගියාම ද කියුවෙ උබට ඔය ලෙඩේ හැදිලා කියලා. :lol::lol: හරියට විස්තර හොයාගනින් Google වලින් වත් මෙතන ගොනා නොවී. නොදන්න රැග් ගැන කියල දැන් පරපීඩා කාමුකත්වයක් ගැන කියනව කොහෙත්ම අදාල නැති. දැන් බහුතරයක් Elakiri ඉන්නෙම ඔය වගේ උන් තමා.

    අදාළ නැත්තේ නෑ බං උඹ දන්නේ නැති උනාට උඹලට තියෙන්නේ ඕක තමයි :rofl: ඔය මුදා නොගත් ෆැකල්ටි වල බුවාලට ඉතින් ඕවා තේරෙන්නේ නෑ කොහොමත් :sorry:

    ඉතින් කියපන්කො සුදෝ රැග් නැති faculty උඹ දැකලම නැද්ද? කීපාරක් අහන්නද ඕයි එකම ප්‍රශ්නේ?:lol:
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    අදාළ නැත්තේ නෑ බං උඹ දන්නේ නැති උනාට උඹලට තියෙන්නේ ඕක තමයි :rofl: ඔය මුදා නොගත් ෆැකල්ටි වල බුවාලට ඉතින් ඕවා තේරෙන්නේ නෑ කොහොමත් :sorry:

    ඉතින් කියපන්කො සුදෝ රැග් නැති faculty උඹ දැකලම නැද්ද? කීපාරක් අහන්නද ඕයි එකම ප්‍රශ්නේ?:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: