නිල්වලා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    243490707_4371384982917404_7640902325549447422_n.jpg






    අනේ මන්දා මොනවා කියන්න ද කියලා! දේවල් හරි හැටි නොදැන කියන්න යෑමෙන් ඒවා පාරාවළලු වෙන්න පුළුවන් කියලා විතරක් මතක තියා ගත්තොත් හොඳ යි.
    මේ කියන විදියට නිල්වලා 2013 දී අර්බුදයකට මුහුණ දීමක් වුණේ නැහැ. Research කරන්නෙ මුදල් උපයන්න තමයි. ඒ පේටන්ට් එක වික්කෙ ඒක ඉන්දියාවෙදි නිෂ්පාදනය කරන්න විතරයි. මෙහේ නිෂ්පාදනයට ඒකෙන් බාධාවක් නැහැ! මෙහෙ ඕකට අවශ්‍ය තාක්ෂණ පහසුකම් තියෙන ඕනෑම සමාගමකට පුළුවන් SLINTEC එකට අදාළ royalty එක ගෙවලා මෙහේ නිෂ්පාදන අයිතිය ලබා ගන්න.
    සමහරු කියලා තිබ්බා "ලක්මවට එරෙහි වෙන්න කලින් ඇයට දෙපාරක් හිතන්න තිබ්බා" කියලා!
    😂
    .
    නිල්වලා ලක්මවට එරෙහි වීමක් උනේ නැහැ. ඒ පේටන්ට් එක විකිණීම හින්දා මුදල් ලැබුණෙ නිල්වලාට වත් අනෙකුත් scientistලාට වත් නෙවෙයි SLINTEC එකට සහ ඒ හරහා ලංකා රජයට. ලංකාවට විදේශ විනිමය ඉපයීමක් ඒකෙන් සිද්ධ වුණේ. ඒ වෙනකොට SLINTEC එක පිහිටුවන්න ලංකා භාණ්ඩාගාරයට වියදම් වුණු මුළු මුදල ම මේ පේටන්ට් එක විකිණීමෙන් ලංකාවට ආපහු ලැබුණා.
    දැන් ගෙනා නැනෝ යූරියා spray එක නිල්වලාගෙ පර්යේෂණයේ පේටන්ට් එක base කරගෙන, ඒකේ improvisation එකක් හැටියට හදපු එකක්. ඒකෙ efficacy එක ගැන අවබෝධයක් ලබන්න තරම් කාලෙ මදි බව තමා දැන ගන්න තියෙන්නෙ.
    (තව පෝස්ට් /කමෙන්ට්ස් දැක්කා SLINTEC එක පිහිටුවීමේ ගෞරවය එක එක අයට දීලා. ඒක පිහිටෙව්වෙ 2009 මහාචාර්ය තිස්ස විතාරණ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෙලා ඉන්නකොට. ඊට පස්සෙ ආපු ඇමතිවරුන්ගෙ කාලෙ නෙවෙයි).
    https://www.facebook.com/nilwala.kottegoda