https://umandawa.com/හෝටලයක් සඳහා වියලි නිල් කටරොලු මල් කිලෝවක් පමණ මිලදී ගන්න ක්‍රමයක් තිබේද?


කහ වගේ වෙයිදපර්චස් 20ක නිල්කටරොඩු දැම්මොත් 75000ක මල් විකුනන්න පුළුවන් කියන්නෙ මාසෙකට
මමත් නිල් කටරොඩු බීම එක, කිරිබත්, ඉදිආප්ප කාලා තියනවා. කිසිම අමුතු රහක් නම් ආවේ නෑ බන්. ඒ මලේ කිසි රසයක් එන්නෙ නෑ. නිල් පාට කලරින් එකක් විදියට විතරයි පාවිච්චි කරන්නේ. උබ මම කියන නිසා හොද මල් ටිකක් අරගෙන උණු වතුර වීදුරුවකට දාපන්. දාලා නිමෙන්න තියලා මල් එක්කම ෆ්‍රිජ් එකට දාපන්. ඊට පස්සේ කූල් වෙච්ච එක අරගෙන පෙරලා, ලුණු දෙහි අවශ්‍ය ප්‍රමාණෙට දාගෙන , ක්ස කසා ඇට ටිකකුත් දාගෙන බීලා බලපන්.දවසක් මම මල් ටිකක් තම්බලා බොන්න ගත්තා. අපොයි. කොහොම බොනවද මන්දා ඔය ජරාව !