නිල් කටරොල් මල් මිලදීගන්න තැනක් තියෙනවද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    664
    456
    63
    හෝටලයක් සඳහා වියලි නිල් කටරොලු මල් කිලෝවක් පමණ මිලදී ගන්න ක්‍රමයක් තිබේද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    pansalak gawin tama..... kalin dawasak gihin order ekak bassanna wei.... kelani pansala wage.... ethakota mal wikunana un oka set karala dei.... ehema nathinam ayurwedayak laga thiyena beheth badu kadekin ahala balapan....

    issara ape gewal gaawa hiti uncle kenek katarolu mal or kola( or both) gihin denawa borella ayurwedayata...

    ehema nathi nam wishnu dewale kapuwa set karan ganak deepan.... uu dewi ona taran...:rofl::P
     
    • Like
    Reactions: asbestos

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    maharagama yanna paara aine oni taram gus tiyenawa ton ganan gana puluwan.bellanwila panasala gaawa chooti bag eka mal15k ne rupiyal 150k
     
    • Like
    Reactions: asbestos and kinkon

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,383
    5,526
    113
    Panadura
    පර්චස් 20ක නිල්කටරොඩු දැම්මොත් 75000ක මල් විකුනන්න පුළුවන් කියන්නෙ මාසෙකට
     
    • Haha
    Reactions: charitha2011

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    උමන්දාවේ තියනවා. ෆේස්බුක් එකෙත් විකුණන තැන් තියනවා.


    දවසක් මම මල් ටිකක් තම්බලා බොන්න ගත්තා. අපොයි. කොහොම බොනවද මන්දා ඔය ජරාව !
    මමත් නිල් කටරොඩු බීම එක, කිරිබත්, ඉදිආප්ප කාලා තියනවා. කිසිම අමුතු රහක් නම් ආවේ නෑ බන්. ඒ මලේ කිසි රසයක් එන්නෙ නෑ. නිල් පාට කලරින් එකක් විදියට විතරයි පාවිච්චි කරන්නේ. උබ මම කියන නිසා හොද මල් ටිකක් අරගෙන උණු වතුර වීදුරුවකට දාපන්. දාලා නිමෙන්න තියලා මල් එක්කම ෆ්‍රිජ් එකට දාපන්. ඊට පස්සේ කූල් වෙච්ච එක අරගෙන පෙරලා, ලුණු දෙහි අවශ්‍ය ප්‍රමාණෙට දාගෙන , ක්ස කසා ඇට ටිකකුත් දාගෙන බීලා බලපන්.