නිල් තණ බිම් මත ...
නිල් තණ බිම් මත කේසර නාදය...
පතුරවනා සිංහලයෝ........
හෙල දෙස හෙල බස රැකුමට දිවියෙන්..
සටනට යන සිංහලයෝ.....
තරුණ වියේ...ජවය සතුට රැදි..
සිංහ වියේ යෞවනයෝ......
ජීවිතයේ.... අරුත සොයාගෙන..
යමු අපි සිරි ලක් දරුවෝ....
සමනල කන්දෙන් ඉපදී ගලනා..
සිව් මහ ගංගා ලෙසිනේ.....
අතරමගදි එන බාධක ජය ගෙන
සවියෙනි පෙරටම ඇදුනේ.....
දිය නැති දිය ඇති සැම දන පුබුදා...
ජීවය පොවනා අරුමේ.....
තරුණ වියේ.... තරුණ ජවය ගෙන..
යමු යමු පෙරටම තුටිනේ......
නිල් තණ බිම් මත ...
ඇති දා නැති දා වෙනසක් නෑනේ...
සතුටයි නිති රජ වෙන්නේ.....
අනාගතේ ගැන සිහින දකින්නට...
හිත නිතරම වෙහෙසෙන්නේ.....
ආදරයයි... ජීවිතයයි.....
සතුටයි කදුලයි එක සේ........
විද ගනිමින්... සැමදා හිනැහෙමු..
මේ සිරිලක් රජ දහනේ...........//
නිල් තණ බිම් මත ...
නිල් තණ බිම් මත කේසර නාදය...
පතුරවනා සිංහලයෝ........
හෙල දෙස හෙල බස රැකුමට දිවියෙන්..
සටනට යන සිංහලයෝ.....
තරුණ වියේ...ජවය සතුට රැදි..
සිංහ වියේ යෞවනයෝ......
ජීවිතයේ.... අරුත සොයාගෙන..
යමු අපි සිරි ලක් දරුවෝ....
සමනල කන්දෙන් ඉපදී ගලනා..
සිව් මහ ගංගා ලෙසිනේ.....
අතරමගදි එන බාධක ජය ගෙන
සවියෙනි පෙරටම ඇදුනේ.....
දිය නැති දිය ඇති සැම දන පුබුදා...
ජීවය පොවනා අරුමේ.....
තරුණ වියේ.... තරුණ ජවය ගෙන..
යමු යමු පෙරටම තුටිනේ......
නිල් තණ බිම් මත ...
ඇති දා නැති දා වෙනසක් නෑනේ...
සතුටයි නිති රජ වෙන්නේ.....
අනාගතේ ගැන සිහින දකින්නට...
හිත නිතරම වෙහෙසෙන්නේ.....
ආදරයයි... ජීවිතයයි.....
සතුටයි කදුලයි එක සේ........
විද ගනිමින්... සැමදා හිනැහෙමු..
මේ සිරිලක් රජ දහනේ...........//
නිල් තණ බිම් මත ...




