sirawata..WTF
Kogan first කියලත් තියෙනවද?
Kogan කියන්නෙ Ausi වල රෙපියුටඩ් කම්පැනි එකක්නේ.kogan first කියන්නෙ උන්ගෙ subscription එක. Amazon prime වගේ.

නිල්පාට තල්මහෙක් කිව්වේ ඩොකර් ද ?
Docker un scam karanawada 🫢
IT unta ehenam daily kelawenawasirawata..
ahaka inna Kogan lath chatr wenawa munghe redde weda walin..![]()
IT උන්ට මේවා කරන්න ඕනේ නෑ බන් සල්ලි තියනවා උන්ටIT unta ehenam daily kelawenawa
උන් දන්නවා බන් ඕවා. මොකද කවුරුහරි එකෙක් ගූගල් කරත් ඔරිජිනල් එක එනවනේ.WTF
Kogan first කියලත් තියෙනවද?
Kogan කියන්නෙ Ausi වල රෙපියුටඩ් කම්පැනි එකක්නේ.kogan first කියන්නෙ උන්ගෙ subscription එක. Amazon prime වගේ.
උන් දන්නවා බන් ඕවා. මොකද කවුරුහරි එකෙක් ගූගල් කරත් ඔරිජිනල් එක එනවනේ.
@shenat
ඔය scam හදන එවුන්.
දැන් සුපිරියටම ගේම ගහනවා. ඉස්සර ඕවා ආවේ පොඩියට. කාලයක් pyramids ,network marketing විදියට.
මම දන්න ඔසීවල ලංකාවේ එකෙක්ගේ මාමා කෙනෙක් අහුවෙලා තිබ්බා එහේ තියෙන ඔය වගේ එකකට.
තණ්හාව බ්‍රෝ තණ්හාව. ඕව ගැන කොච්චර දැනුවත් කරත් වලේ වැටෙන එවුන් ඉන්නවා. වයසක උන්ට වඩා තරුණ එවුන් අහුවෙන්නේ මොකද වැඩක් නොකර සල්ලි හම්බ කරන්න පුළුවන් කියන නිසාඋන් දන්න නිසානෙ ඒ නම දාන්නෙ. නොදන්න එකක් දාන්න බෑනෙ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ එකපාරටම මතු උනා කියන්නත් බෑනෙ.
මං කියන්නෙ ඕවට අහුවෙන ගොබ්බ පක්කු කොච්චර මොට්ටද. ඔච්චර ප්‍රසිද්ධ නමක් වත් බොරු කියලා අල්ල ගන්න බැරි තරමට.