නිල් පාට ඩොල්පින් ලකුණ ස්කෑම් එක 👹👹👹

Dreamer2019

Active member
  • Oct 26, 2021
    105
    170
    43
    WTF

    Kogan first කියලත් තියෙනවද? :rofl:

    Kogan කියන්නෙ Ausi වල රෙපියුටඩ් කම්පැනි එකක්නේ. 🤭 kogan first කියන්නෙ උන්ගෙ subscription එක. Amazon prime වගේ.
    sirawata..
    ahaka inna Kogan lath chatr wenawa munghe redde weda walin.. :lol:
     
    • Haha
    Reactions: shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    WTF

    Kogan first කියලත් තියෙනවද? :rofl:

    Kogan කියන්නෙ Ausi වල රෙපියුටඩ් කම්පැනි එකක්නේ. 🤭 kogan first කියන්නෙ උන්ගෙ subscription එක. Amazon prime වගේ.
    උන් දන්නවා බන් ඕවා. මොකද කවුරුහරි එකෙක් ගූගල් කරත් ඔරිජිනල් එක එනවනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @shenat
    ඔය scam හදන එවුන්.
    දැන් සුපිරියටම ගේම ගහනවා. ඉස්සර ඕවා ආවේ පොඩියට. කාලයක් pyramids ,network marketing විදියට.
    මම දන්න ඔසීවල ලංකාවේ එකෙක්ගේ මාමා කෙනෙක් අහුවෙලා තිබ්බා එහේ තියෙන ඔය වගේ එකකට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    @shenat
    ඔය scam හදන එවුන්.
    දැන් සුපිරියටම ගේම ගහනවා. ඉස්සර ඕවා ආවේ පොඩියට. කාලයක් pyramids ,network marketing විදියට.
    මම දන්න ඔසීවල ලංකාවේ එකෙක්ගේ මාමා කෙනෙක් අහුවෙලා තිබ්බා එහේ තියෙන ඔය වගේ එකකට.

    උන් දන්න නිසානෙ ඒ නම දාන්නෙ. නොදන්න එකක් දාන්න බෑනෙ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ එකපාරටම මතු උනා කියන්නත් බෑනෙ.

    මං කියන්නෙ ඕවට අහුවෙන ගොබ්බ පක්කු කොච්චර මොට්ටද. ඔච්චර ප්‍රසිද්ධ නමක් වත් බොරු කියලා අල්ල ගන්න බැරි තරමට.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උන් දන්න නිසානෙ ඒ නම දාන්නෙ. නොදන්න එකක් දාන්න බෑනෙ. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ එකපාරටම මතු උනා කියන්නත් බෑනෙ.

    මං කියන්නෙ ඕවට අහුවෙන ගොබ්බ පක්කු කොච්චර මොට්ටද. ඔච්චර ප්‍රසිද්ධ නමක් වත් බොරු කියලා අල්ල ගන්න බැරි තරමට.
    තණ්හාව බ්‍රෝ තණ්හාව. ඕව ගැන කොච්චර දැනුවත් කරත් වලේ වැටෙන එවුන් ඉන්නවා. වයසක උන්ට වඩා තරුණ එවුන් අහුවෙන්නේ මොකද වැඩක් නොකර සල්ලි හම්බ කරන්න පුළුවන් කියන නිසා
     
    • Like
    Reactions: shenat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    65751a.jpg