නිල් පැයක් බලන්න 500 යි.... එන්න

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නිල් පැයක් බලන්න 500 යි.... එන්න

    පන්සීයක්‌ ගෙන පැයක්‌ නිල් වීඩියෝ පෙන්වන ස්‌ථානයක්‌ පිටකොටුවෙන් අල්ලයි​

    පිටකොටුව කදිරේෂන් වීදියේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වන ස්‌ථානයක්‌ වැටලූ පොලිස්‌ මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය එහි හිමිකරු හා විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක්‌, නවීන පන්නයේ ඩීවීඩී යන්ත්‍රයක්‌, අසභ්‍ය දර්ශන සහිත සංයුක්‌ත තැටියක්‌ ඇතුළු තවත් උපකරණ රැසක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය එම ස්‌ථානය වටලන අවස්‌ථාවේ අසභ්‍ය වීඩියෝ පටයක්‌ පෙන්වමින් තිබී ඇති අතර එය පුද්ගලයන් දසදෙනකු නරඹමින් සිටි බවත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කර මුදාහැරි බවත් පොලිසිය සඳහන් කරයි.

    35 හැවිරිදි සැකකාර හිමිකරු විසින් මෙම අසභ්‍ය වීඩියෝ පටයක්‌ පැයක කාලයක්‌ පෙන්වා ඇති බවත්, එය නැරඹීමට පුද්ගලයකුගෙන් රුපියල් 500 ක මුදලක්‌ අයකර ඇති බවත් හෙළිවිනැයි පොලිසිය කියයි.

    මෙම ස්‌ථානය පුද්ගලයන් 20 දෙනෙකුට පමණ එකට වාඩිවී අසභ්‍ය වීඩියෝ පටයක්‌ නැරඹිය හැකි බවද පොලිසිය පවසයි.


    කවුද බං 500 ක් දීලා ඔව්වා බලන්නේ දැං කාලේ... :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    avatar421642_9.gif
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ගල් යුගයේ එවුන්ද කොහෙද 500ක් දීල වැල් බලල තියෙන්නේ :lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    wayasaka kattiya wennathi ban :D

    මාත් හිතන්නේ වයසක/ කඩවල වැඩ කරන නාටාමිලා ටික හූර ගන්න කරපු වැඩක්... පව් ඕයි :lol:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මොනාද මචං අනික් උපකරණ? කේතල්? වතුර බෝතල්, ඩෙස්ක් පුටු, පවර් කෝර්ඩ්. :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,053
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ රටේ කොච්චර අය ඉන්නවද බං වැලක් බලාගන්න චාන්ස් එකක් නැතිව. ගොඩක් උන් වැඩිහිටියන්ට පමනයි ෆිල්ම්ස් බලන්න යන්නේ වැලක් බලාගන්න තියෙන බැරිකමට. බොරුනං බලපන් ඔය රියෝ එකේ එහෙම ෆිල්ම් බලන්න අංකල්ලා පෝලිමේ ඉන්නහැටි. :baffled:
    අනික උඹල උන්ව දෙකයි පනහට දාල කතාකරාට බලපංකෝ කොම්පියුටරේ කඩාගෙන සතියක් දෙකක් විඳවනකොට තියෙන අසහනේ. ගෙදර හෝම් තියටර් දාහෙන හිටියත් ගෙදර උන් ඉන්නකන් වැලක් බලන්න නෝ චාන්ස්......
    :(

    වැඩිය ඕන නෑ, හිතපන්කෝ හාඩ් එක ෆේල් වුනාම හිතේ තියෙන සෝකේ......
    :(:(:P
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ රටේ කොච්චර අය ඉන්නවද බං වැලක් බලාගන්න චාන්ස් එකක් නැතිව. ගොඩක් උන් වැඩිහිටියන්ට පමනයි ෆිල්ම්ස් බලන්න යන්නේ වැලක් බලාගන්න තියෙන බැරිකමට. බොරුනං බලපන් ඔය රියෝ එකේ එහෙම ෆිල්ම් බලන්න අංකල්ලා පෝලිමේ ඉන්නහැටි. :baffled:
    අනික උඹල උන්ව දෙකයි පනහට දාල කතාකරාට බලපංකෝ කොම්පියුටරේ කඩාගෙන සතියක් දෙකක් විඳවනකොට තියෙන අසහනේ. ගෙදර හෝම් තියටර් දාහෙන හිටියත් ගෙදර උන් ඉන්නකන් වැලක් බලන්න නෝ චාන්ස්......
    :(

    වැඩිය ඕන නෑ, හිතපන්කෝ හාඩ් එක ෆේල් වුනාම හිතේ තියෙන සෝකේ......
    :(:(:P

    එකෙන් වෙන්නේ අසහනේ වැඩිවෙන එක විතරයි බං..ඇයි ඉතිං අගේ වැඩියිනේ එව්වා XX:lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    oonna rate thathwe.owa hari magic wada wena nisa thamai pawl athuleth apachara wada sidda wenne.

    hape eke safe widiyata ona ekata real karanna pot thibbanam gaanu ayata jobs tikakut labenawa aheniya thiyena unuth sathutin innawa.
    :lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    500k deela owa balanne mama hitanne mcn wayasaka uncle la. Computer and downloading gana mokut ma danne nati.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සංයුක්ත තැටි එකයි ලු තිබිල තියෙන්නේ අයියෝ සල්ලි