නිල් බලකායද කුලී බලකායද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නිල් බලකායද කුලී බලකායද?

    නාමල් පුතාගේ තාරුණ‍යට හෙටක් ව්‍යාපෘතිය යටතේ තාත්තා දිනවීමේ වැඩසටහනට හිතූ තරම් තරුණ සහභාගිත්වයක් නැති නිසා, දිනකට රු.750/-හේ කුලියට තරුණයන් නිල් බලකායට බඳවාගෙන චන්ද ව්‍යාපාරයේ යොදවා තිබෙනවා.

    තාත්තගේ රට කෙරුවාවේ අපූරුව නිසා රස්සා නැති, දුප්පත් තරුණ තරුණියන් දස දහස් ගණනක් ඉන්න නිසා, නාමල් පුතාට හත්සිය පනහේ කුලියට නිල් බලකායට භටයින් බඳවා ගැනීමට කිසිම අපහසුතාවයක් නැතිබව නාමල් පුතාගේ සම්බන්දීකරණ නිළදාරීන් ඉතා සතුටින් බැසිල් බාප්පාට දන්වා ඇති බවද වාර්ථාවේ
     
    • Like
    Reactions: aragon

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ අයියේ අනේ මල්ලියේ
    නංගියේ අක්කේ
    මගේ තාත්තාට ඡන්දය දෙන්න
    මට කරගන්න තව වැඩ ගොඩක් තියෙනවා..
    මටත් හෙටක් ...
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    2rf7epv.jpg
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    නාමල් පුතාගේ තාරුණ‍යට හෙටක් ව්‍යාපෘතිය යටතේ තාත්තා දිනවීමේ වැඩසටහනට හිතූ තරම් තරුණ සහභාගිත්වයක් නැති නිසා, දිනකට රු.750/-හේ කුලියට තරුණයන් නිල් බලකායට බඳවාගෙන චන්ද ව්‍යාපාරයේ යොදවා තිබෙනවා.

    තාත්තගේ රට කෙරුවාවේ අපූරුව නිසා රස්සා නැති, දුප්පත් තරුණ තරුණියන් දස දහස් ගණනක් ඉන්න නිසා, නාමල් පුතාට හත්සිය පනහේ කුලියට නිල් බලකායට භටයින් බඳවා ගැනීමට කිසිම අපහසුතාවයක් නැතිබව නාමල් පුතාගේ සම්බන්දීකරණ නිළදාරීන් ඉතා සතුටින් බැසිල් බාප්පාට දන්වා ඇති බවද වාර්ථාවේ

    Munta kela welama palayan......