නිල් බලකායද කුලී බලකායද?
නාමල් පුතාගේ තාරුණයට හෙටක් ව්‍යාපෘතිය යටතේ තාත්තා දිනවීමේ වැඩසටහනට හිතූ තරම් තරුණ සහභාගිත්වයක් නැති නිසා, දිනකට රු.750/-හේ කුලියට තරුණයන් නිල් බලකායට බඳවාගෙන චන්ද ව්‍යාපාරයේ යොදවා තිබෙනවා.
තාත්තගේ රට කෙරුවාවේ අපූරුව නිසා රස්සා නැති, දුප්පත් තරුණ තරුණියන් දස දහස් ගණනක් ඉන්න නිසා, නාමල් පුතාට හත්සිය පනහේ කුලියට නිල් බලකායට භටයින් බඳවා ගැනීමට කිසිම අපහසුතාවයක් නැතිබව නාමල් පුතාගේ සම්බන්දීකරණ නිළදාරීන් ඉතා සතුටින් බැසිල් බාප්පාට දන්වා ඇති බවද වාර්ථාවේ