නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට(චන්දය)

නිල් බලකාය නැවතත

  • කැමතියි

    Votes: 33 32.0%
  • අකමැතියි

    Votes: 70 68.0%

  • Total voters
    103

nilbalakaya11

Member
Nov 6, 2016
14
2
0
නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට(චන්දය)

නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට ඔබේ කැමත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඔය නාමල්ගෙ බ්ලූ බලකාය නේද? නිකන් සමාජෙට විහිලු සපයන්නෙ නැතුව ඉන්න බ්‍රෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කැමති නං පටන්ගන්න අනේ අපිට කමක් නෑ. :yes: මට නං වෙන වැඩ තියෙනව එන්න වෙන්නේ නෑ සොරි හොඳේ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පලගොබිලෝ යන්න..

    අනාථ නාමල්ට තමයි අරින්න ඕන රටට කල දේවල් වලින් බාගෙකටම..
    මූසල හැත්ත...
    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    nilbalakaya11

    Member
    Nov 6, 2016
    14
    2
    0
    කැමති නං පටන්ගන්න අනේ අපිට කමක් නෑ. :yes: මට නං වෙන වැඩ තියෙනව එන්න වෙන්නේ නෑ සොරි හොඳේ

    ඔබේ චන්දය ප්‍රකාශ කරන්න