නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට(චන්දය)
නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට ඔබේ කැමත්ත හෝ අකමැත්ත ප්රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.
නිල් බලකාය නැවතත් ආරම්භ කිරීමට ඔබේ කැමත්ත හෝ අකමැත්ත ප්රකාශ කරන ලෙස ඉල්ලා සිටිමි.
ඔය නාමල්ගෙ බ්ලූ බලකාය නේද? නිකන් සමාජෙට විහිලු සපයන්නෙ නැතුව ඉන්න බ්රෝ
Issara nan nil balakaaya kiwwe youth ekata boruwa ta dreams deela , mahindage campaign karaganna kattiya ekathu karaganna balakaayata ne ...
Meka wena ekak da ?
කැමති නං පටන්ගන්න අනේ අපිට කමක් නෑ.මට නං වෙන වැඩ තියෙනව එන්න වෙන්නේ නෑ සොරි හොඳේ

කැමති නං පටන්ගන්න අනේ අපිට කමක් නෑ.මට නං වෙන වැඩ තියෙනව එන්න වෙන්නේ නෑ සොරි හොඳේ