නිල් බලකාය පුනරුත්ථාපනයට

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිල් බලකාය පුනරුත්ථාපනයට

‘රාජපක්ෂ පවුලේ ආර්ථික අපරාධ වලට දඬුවම්‘
‘රටින් පැන ගියත් බේරෙන්න බෑ‘
2015 ජනවාරි මස 11 19:32:56 | දිල්රුක්ෂි ග්‍රේරූ

රාජපක්ෂ පවුල රටට කළ ආර්ථික අපරාධ රටට හෙළි කරන බවත් රටින් පැන ගිය ආර්ථීක අපරාධකරුවන් මෙරටදී හෝ පිටරටදී හෝ නීතීය හමුවට පමුණුවන බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියයි.
‘හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට එන බව කියනවා. ඔහුට ඒ සඳහා අයිතියක් තියෙනවා.නමුත් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවට කළ ආර්ථික විනාශය අප රටට හෙළි කරනවා.එය හෙළි කළ යුතුයි. නිල් බළකාය රටේ භිෂණය වපුරවමින් කළ කී දෑ කවුරුත් දන්නවා.ඔවුන් කළ අකටයුතුකම් ගැන තොරතුරු එක් රැස් කරනවා.බය නැතිව එම තොරතුරු අපට ලබා දෙන්න.කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා
 
Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ ඉරෝෂාන්, සුනිමල්, දිල්වාලේ, I LOVE MAHINDA, විදානේ මේ වගේ සෙට් එකක් හිටියා නේ
    අන්න උබලා ගිහින් පුනුරුත්ථාපනය වෙයන්.
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    කෝ ඉරෝෂාන්, සුනිමල්, දිල්වාලේ, I LOVE MAHINDA, විදානේ මේ වගේ සෙට් එකක් හිටියා නේ
    අන්න උබලා ගිහින් පුනුරුත්ථාපනය වෙයන්.

    :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    කෝ ඉරෝෂාන්, සුනිමල්, දිල්වාලේ, I LOVE MAHINDA, විදානේ මේ වගේ සෙට් එකක් හිටියා නේ
    අන්න උබලා ගිහින් පුනුරුත්ථාපනය වෙයන්.

    :lol:paw ban.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෛත්‍රීය කියල වෛරය වපුරන චම්පික රතන හාමුදුරුවොන්ට ආණ්ඩු පෙරලිච්ච දවසක හොද හැටි පල නෙලා ගන්න පුළුවන් වෙනවා බලපන්කෝ ඉස්සරහට :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෛත්‍රීය කියල වෛරය වපුරන චම්පික රතන හාමුදුරුවොන්ට ආණ්ඩු පෙරලිච්ච දවසක හොද හැටි පල නෙලා ගන්න පුළුවන් වෙනවා බලපන්කෝ ඉස්සරහට :)

    නානසර හාමුදුරුවෝද කිව්වේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෛත්‍රීය කියල වෛරය වපුරන චම්පික රතන හාමුදුරුවොන්ට ආණ්ඩු පෙරලිච්ච දවසක හොද හැටි පල නෙලා ගන්න පුළුවන් වෙනවා බලපන්කෝ ඉස්සරහට :)

    ඔව් ඔව්. මහින්ද දැන් ඔය නෙලාගන්නේ
    එයාලත් නෙලා ගනී :cool:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මෛත්‍රීය කියල වෛරය වපුරන චම්පික රතන හාමුදුරුවොන්ට ආණ්ඩු පෙරලිච්ච දවසක හොද හැටි පල නෙලා ගන්න පුළුවන් වෙනවා බලපන්කෝ ඉස්සරහට :)

    waradi karapu ayata daduwam dena eka karanna ona.idiri parAm parawa hada ganna.eka one kenekuta poduyi..swadina komisan genama katwath paksha na ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටි සංවිධානය පුනරුත්ථාපනය කළ ආකාරයටම නිල් බලකායත් පුනරුත්ථාපනය කරනවා
    patta seen eka machan meka,erozan lata hoda anagathayak api sathutuwenna oni.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    waradi karapu ayata daduwam dena eka karanna ona.idiri parAm parawa hada ganna.eka one kenekuta poduyi..swadina komisan genama katwath paksha na ..
    දැන් පැරදුනු කට්ටිය විතරද වැරදි කරලා තියෙන්නේ රාජිත රවී මෛත්‍රීට සන්ධානෙන් එකතු උන එවුන් අසාද් සාලි ඌරා වැරදි කරලා එහෙම නැතුව ඇති නේද උන්ව පේන්නේ නැත්තේ ඇයි උන්ට නඩු නැත්තෙ?.පැරදුන උන්ට ඔහොම ක‍රනවට කියන්නේ පලි ගැනීම් කියලා ඕක ඉවරයක් වෙන්නේ නැහැ චක්‍රයක් වගේ ආපහු කැරකෙනවා බලය වෙනස් උනාම මේ යන විදිහට චම්පිකලට ඕනෙවට වඩා පිම්බිල පිම්බිලා පිපිරිච්ච ගෙම්බට උන දේ වෙනවා :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් පැරදුනු කට්ටිය විතරද වැරදි කරලා තියෙන්නේ රාජිත රවී මෛත්‍රීට සන්ධානෙන් එකතු උන එවුන් අසාද් සාලි ඌරා වැරදි කරලා එහෙම නැතුව ඇති නේද උන්ව පේන්නේ නැත්තේ ඇයි උන්ට නඩු නැත්තෙ?.පැරදුන උන්ට ඔහොම ක‍රනවට කියන්නේ පලි ගැනීම් කියලා ඕක ඉවරයක් වෙන්නේ නැහැ චක්‍රයක් වගේ ආපහු කැරකෙනවා බලය වෙනස් උනාම මේ යන විදිහට චම්පිකලට ඕනෙවට වඩා පිම්බිල පිම්බිලා පිපිරිච්ච ගෙම්බට උන දේ වෙනවා :yes:

    Ube oya Gembage Kathawa Adala wenne,Mahindata, Pimbila Pimbila Gembata Una de Lagadima Wenawa :lol::lol::lol: