නිල් මැණික් හතක් හම්බෙලා..

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මගේ යාලුවෙක්ගෙ ගෙදර වත්ත jcb එකකින් වලක් කපද්දි නිල් මැණික් හතක් හම්බෙලා...මුට්ටියක තිබිල..මට කියනව විකුණලා දෙන්නලු...උඋට මාව sure ..මම උගෙ බොසා කාලයක් ..
    මම මේ පොරගෙ වීඩියෝ එක යැවුව ...ඉස්සෙල්ලම මුඋව හම්බෙලා රුපියල් 5000 දීල verbally අහන්න කියල..

    පොඩි උපදෙසක් දීපල්ලකො share එකක් දෙන්නම්;
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    අද මේවගේ පොස්ට් වලට වෙලාවක් නැහැ . බිජ්ජ නගින නූල් වලට විතරයි තැන
     
    • Like
    • Haha
    Reactions: wawula and Cypress

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Mukkaru manik

    Some Mukkaru members who died during mining were buried near the mines where they have been working and these graves are now known as Mukkaru Sohonas ( Mukkaru Graves) and lie deep inside jungles where the gems were mined in ancient times.

    At one time these Mukkaru Graves were prime targets of treasure hunters who believed that valuable gems were buried with the bodies of the dead. But what most of them found out were small bottles of oil and pieces of charcoal.

    But a new frenzy among the treasure hunters has started again where they have started re-excavating mukkaru graves in the jungles now believing that the gems are buried at 6-7 feet deep below the water lines.
    ------ Post added on Jan 18, 2026 at 11:35 AM

    Address eka denna.
    Mama gihin gannam 😆
    ------ Post added on Jan 18, 2026 at 11:37 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    මචන්ල මගේ යාලුවෙක්ගෙ ගෙදර වත්ත jcb එකකින් වලක් කපද්දි නිල් මැණික් හතක් හම්බෙලා...මුට්ටියක තිබිල..මට කියනව විකුණලා දෙන්නලු...උඋට මාව sure ..මම උගෙ බොසා කාලයක් ..
    මම මේ පොරගෙ වීඩියෝ එක යැවුව ...ඉස්සෙල්ලම මුඋව හම්බෙලා රුපියල් 5000 දීල verbally අහන්න කියල..

    පොඩි උපදෙසක් දීපල්ලකො share එකක් දෙන්නම්;

    Owa aithi anduwata

    muttiye ganja thibba nam ewa waththa aithi unge!
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    තව ටික දවසකින් උඹට කියයි මට ඕව විකුනගන්න විදිහ තේරෙන්නෙ නෑ. ලොකු සල්ලි හදිස්සියකුත් තියනව. මේ ගල් 7 අරන් මට ලක්ශ මෙච්චරක් (ගෙන අඩු ගානක්) දීල මේ ටික ගනින්. වැඩි ගානක් හම්බුනොත් මටත් තව කීයක් හරි දියන් කියල. අන්න එතකොට පැනල ගනින්
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    තව ටික දවසකින් උඹට කියයි මට ඕව විකුනගන්න විදිහ තේරෙන්නෙ නෑ. ලොකු සල්ලි හදිස්සියකුත් තියනව. මේ ගල් 7 අරන් මට ලක්ශ මෙච්චරක් (ගෙන අඩු ගානක්) දීල මේ ටික ගනින්. වැඩි ගානක් හම්බුනොත් මටත් තව කීයක් හරි දියන් කියල. අන්න එතකොට පැනල ගනින්
    EHEMA NAHA KOLLO..WADE ATHTHAK...
     
    • Like
    Reactions: Tricle_Buwa

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,460
    3,180
    113
    Ai ban උ ගෝනෙක් ද? ඌට ඕක තනියම විකුන ගන්න බැරි ගොබ්බ ඩයල් එකෙක් ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,631
    113
    මචන්ල මගේ යාලුවෙක්ගෙ ගෙදර වත්ත jcb එකකින් වලක් කපද්දි නිල් මැණික් හතක් හම්බෙලා...මුට්ටියක තිබිල..මට කියනව විකුණලා දෙන්නලු...උඋට මාව sure ..මම උගෙ බොසා කාලයක් ..
    මම මේ පොරගෙ වීඩියෝ එක යැවුව ...ඉස්සෙල්ලම මුඋව හම්බෙලා රුපියල් 5000 දීල verbally අහන්න කියල..

    පොඩි උපදෙසක් දීපල්ලකො share එකක් දෙන්නම්;

    මැනික් හා ස්වර්නාභරන ලබ්බෙන් සහතිකයක් ගනින්. උන් ගේම ඉල්ලුවොත් සාටක හොරුන්ගේ ඩේසි ආච්චිගේ වගේ උබලයි ආච්චිගේ කකුලේ මැනික් මුට්ටියක් වැදුනා කියපන්. ඊට පස්සේ පිටරට ඕක්ශන් එකක විකුනපන් සල්ලි පිටරට බෑන්ක් එකවුන්ට් එකක තියලා ඒ රටට පල. ලංකාවේ ගෝතයෝ සම්භන්ද කරගන්නේ නැතුව වැඩේ කරගනින්. නැත්නම් උන් වැලි දාලා ඇරලා මරලා යයි. :dull: