නිල්_චිත්‍රපටය

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉතින් බන් මේකේ කියන සමහරක් ඒවා වැරදිනෑ නෙ..
    දැන් ආන්ඩුව කරන්නෙ එකමනේ ජාතිකත්වයෙන් විලි වහගන්නවා
    හැම දෙකටම දෙශප්‍රේමි කම දා ,ජාති මාමක කමදාලා
    කරන වැරදි සෙරම වහගන්නවා..
    ඉතින් ඒ මනුස්සයා ඒක පෙන්නලා දුන්න එකද? වැරැද්ද...
    එහෙම හෙළුව ජාතිකත්වයෙන් වහගන්න එකද වැරෙද්ද්?
    නිල්" කියන ෆිල්ම් එකේ උපමා... රූපක අදුරගන්න බෑ මේ 1987 පස්සේ උපත ලබපු ගොඩක් කට්ටඉයට අපේ රටේ වෙන වැරැද්ද ගැන ෆිල්ම් එකකින් පෙන්නවා..
    ඒක ඔය කොටි කරපු කැරි වැඩේ වගේ නෙමේ..
    ඒතන පෙන්නේ සඛේතයක්... රටක ආණ්ඩුව තමන්ගෙ හෙළුව වහලා තියෙන්නේ ජාතික කොඩියෙන් කියන්නේ..ආන්ඩුවට ඇතුමක් නෑ...
    ලෝකයාට තමන්ගේ හෙළුව පේන නිසා....ජාතික කොඩියේ පිහිටෙන් ඉන්නවා කියන එක.මුන්ට මොනවද තෙරෙන්නෙ අද ඉන්න තරුණ පරපුරට,,බොරුවට කෑගහනවා ජාතික කොඩියට අගෞරව කරා කියලා...

    හරි අගෞරව කර කියමු...එහෙනම් ඒකට හෙතුවක් තියෙනවා..
    හෙතුව ප්‍රභාකරන් කියන පාහරය මැරුවට පස්සේ, සිංහල ප්‍රභාකරන් කෙන්ක් රටපාලනය කරන එක..පුලුවන් නම් කියපල්ලා ඒක එහෙම නෙමේ කියලා...
    අද ඌයි උගේ ඇමති මණ්ඩලයටයි ඔනේ දෙවල් නේ කරන්නේ

    සංඝයා ගැන මේකෙන් පෙන්වන දේ වැරදි ද?
    හොදයි ඔය කෑගහන තරුණ කොල්ලෝ කියපන් බලන්න..
    සංගයාගේ අදින කඩේ විතරඉ පෙන්නලා තියෙන්නේ උඩට මුකුත්නෑ..
    ඒ කියනේ ධර්මය හක්කේ විතරඉ කිය්ලා..පෙනවනේ ,අද සංඝයාගේ තත්වෙ..
    පාර්ලිමේතු වරප්‍රසාද බුක්ති විදගන්න වලිකනවා ජීවිතාන්තය දක්වා..
    අනිත් පැත්තෙන් කරන තියෙන තුප්පහු දුරාචාර වැඩ සේරම කරනවා..

    ඉතින් බොලව්, මේවා මෙහෙම තියෙද්දී නිල්" කියලා චිත්‍රපටියක් හඩ්පු එක එකද වැරදි? නැත්නම් රටෙ චාටර් වැඩ වෙන එකද ? වැරදි....සුද්දන්ට ෆිල්ම් ගහලා පෙන්න ඔනේ නෑ.උන් දන්නවා.ශ්‍රීලංකා චා වෙලා කියලා...
    අපි කියන්නේ...
    මේ රට නැවත් හදන්න ඔනේ.ඔය පාජරක්ශලාව එලවලා..
    අන්න් එදාට ඔය දේශාද්‍රොහී ලින්ටන් සේම ගේලා බිහිවෙන්නත් බෑ..
    බිහිවුනොත් උන්ව මරන්න ඔනේ..
    එතකන් උන් කර්න්න යන දේවල් වලට අපි කෑ ගහල වැඩක් නෑ..
    මොකද අපේ කිල්ලොටෙත් හුණු නේ..
    ඉස්සගේ ඔලුවේ ගූ තියාගෙන ඉස්ස පිරිසිදුව ඉන්නවා වගේ...
    තම්යි අපේ රටේ මිනිස්සුත්..

    10000 % ඇත්ත මචන්... අපි එළිපිට වැරදි කර කර අනිත් උන්ට කට වහන්න කියන්න පුලුවන්ද.. උදාහරණයක් මුස්ලිමි උන් අපේ ඉතිහාසය විනාශ කරනවා.. ඉතින් බොලවි මහා දවාලේ රාජ‍‍‍‍‍‍ය ආයතනයක් වෙලත් වටිනා කියන පුරාවස්තු නැතිවෙනවා කියන්නේ තවත් විලි ලැජ්ජ නැති කතාවක් තියෙනවාද ?

    මර්වින් කාරයා අතේ සුදු නුලකුත් බැදගෙන අපේ හාමුදුරුවනේ කිය කිය කරන්න පුලුවන් හුකන කතා කිය කිය රට වටෙ ආතල් ගන්නවා අද වෙනකන් පුලුවන් උනාද උගෙ කට වහන්න.. උගෙ වැඩ නවත්වන්න.. සිංහල පොඩි හාමුදුරුවන් , සිංහල මිනිසුන් දහස් ගනන් මරපු පිල්ලෙයාන්, කරුණා ආතල් ගන්නවා.. උතුර නැගෙනහිර ආතල් එකෙ උන්ට දුන්නා...

    වැඩක් නැ මේ චිත්‍රරපට්ය ආවොත් බාගන්න තැනක් පුලුවන්නමි දිපන් මචන්.. ඇත්ත බලලා හැදෙන්න හදන්න පුලුවන් තැන හදනවා මිසක් දගලලා වැඩක් නැ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    bump.kola pata rathu pata nil pata kandani daganna epa yako me wage dekadai.ape ratata kelawela thiyenne onna oka hinda.:angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඉතින් බන් මේකේ කියන සමහරක් ඒවා වැරදිනෑ නෙ..
    දැන් ආන්ඩුව කරන්නෙ එකමනේ ජාතිකත්වයෙන් විලි වහගන්නවා
    හැම දෙකටම දෙශප්‍රේමි කම දා ,ජාති මාමක කමදාලා
    කරන වැරදි සෙරම වහගන්නවා..
    ඉතින් ඒ මනුස්සයා ඒක පෙන්නලා දුන්න එකද? වැරැද්ද...
    එහෙම හෙළුව ජාතිකත්වයෙන් වහගන්න එකද වැරෙද්ද්?
    නිල්" කියන ෆිල්ම් එකේ උපමා... රූපක අදුරගන්න බෑ මේ 1987 පස්සේ උපත ලබපු ගොඩක් කට්ටඉයට අපේ රටේ වෙන වැරැද්ද ගැන ෆිල්ම් එකකින් පෙන්නවා..
    ඒක ඔය කොටි කරපු කැරි වැඩේ වගේ නෙමේ..
    ඒතන පෙන්නේ සඛේතයක්... රටක ආණ්ඩුව තමන්ගෙ හෙළුව වහලා තියෙන්නේ ජාතික කොඩියෙන් කියන්නේ..ආන්ඩුවට ඇතුමක් නෑ...
    ලෝකයාට තමන්ගේ හෙළුව පේන නිසා....ජාතික කොඩියේ පිහිටෙන් ඉන්නවා කියන එක.මුන්ට මොනවද තෙරෙන්නෙ අද ඉන්න තරුණ පරපුරට,,බොරුවට කෑගහනවා ජාතික කොඩියට අගෞරව කරා කියලා...

    හරි අගෞරව කර කියමු...එහෙනම් ඒකට හෙතුවක් තියෙනවා..
    හෙතුව ප්‍රභාකරන් කියන පාහරය මැරුවට පස්සේ, සිංහල ප්‍රභාකරන් කෙන්ක් රටපාලනය කරන එක..පුලුවන් නම් කියපල්ලා ඒක එහෙම නෙමේ කියලා...
    අද ඌයි උගේ ඇමති මණ්ඩලයටයි ඔනේ දෙවල් නේ කරන්නේ

    සංඝයා ගැන මේකෙන් පෙන්වන දේ වැරදි ද?
    හොදයි ඔය කෑගහන තරුණ කොල්ලෝ කියපන් බලන්න..
    සංගයාගේ අදින කඩේ විතරඉ පෙන්නලා තියෙන්නේ උඩට මුකුත්නෑ..
    ඒ කියනේ ධර්මය හක්කේ විතරඉ කිය්ලා..පෙනවනේ ,අද සංඝයාගේ තත්වෙ..
    පාර්ලිමේතු වරප්‍රසාද බුක්ති විදගන්න වලිකනවා ජීවිතාන්තය දක්වා..
    අනිත් පැත්තෙන් කරන තියෙන තුප්පහු දුරාචාර වැඩ සේරම කරනවා..

    ඉතින් බොලව්, මේවා මෙහෙම තියෙද්දී නිල්" කියලා චිත්‍රපටියක් හඩ්පු එක එකද වැරදි? නැත්නම් රටෙ චාටර් වැඩ වෙන එකද ? වැරදි....සුද්දන්ට ෆිල්ම් ගහලා පෙන්න ඔනේ නෑ.උන් දන්නවා.ශ්‍රීලංකා චා වෙලා කියලා...
    අපි කියන්නේ...
    මේ රට නැවත් හදන්න ඔනේ.ඔය පාජරක්ශලාව එලවලා..
    අන්න් එදාට ඔය දේශාද්‍රොහී ලින්ටන් සේම ගේලා බිහිවෙන්නත් බෑ..
    බිහිවුනොත් උන්ව මරන්න ඔනේ..
    එතකන් උන් කර්න්න යන දේවල් වලට අපි කෑ ගහල වැඩක් නෑ..
    මොකද අපේ කිල්ලොටෙත් හුණු නේ..
    ඉස්සගේ ඔලුවේ ගූ තියාගෙන ඉස්ස පිරිසිදුව ඉන්නවා වගේ...
    තම්යි අපේ රටේ මිනිස්සුත්..

    uba neda ara thread ekaka dala thibbe prabakaran marune nathnam hodai kiyala hithenawa kiyala..ehema kiwwa uba me film eka gana ohoma hithana eka gana pudumayak neme.:lol:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මම නම් කියන්නේ හෙට අනිද්දම මුන් පන්න ඔනේ...
    මොක්ද මහින්ද මෙහෙන් රටේ ඉන්න කලා කරයින්වා
    විද්වතුන්ව හරියට සුරිය පෙරුමාල් වගේ,විචාරකයින්ව,
    බුදුහමුදුරුවෝ මහින්දගේ නෑයො කිව්ව වන්දි බට්ටලා වගේ..
    ඊලගට අනෙක් කළාකරයින්ව සල්ලි වලට අරන් තිය්න් ඉන්නවා වගේ
    ඇමරිකාවත් ලින්ටව සල්ලි වලට ගත්තා කියමුකෝ..:oo:

    එතකොට අර රාජපක්ශ බුදුරජානන් වහන්සේ ගේ පරම්පරවෙන් පැවත එන්නේ කියලා බුද්ධාගමට අන්තිම අපහසයක් කරපු වෙලාවේ. ඒ අපහසේ දැනුනේ නෑ නෙද?ඒ කිව්වේ මහින්දගෙන් ලකුණු දාගන්න පරම පිවිතුරු තුප්පහිම කතාව නොවෙද?එතකොට ජැක්සා සක්කිලියෙක් නොවෙද?හසන්ත...:lol::lol::lol:
    එතකොට මේ කෑගහපු කැරි කොල්ලෝ ටික කෝ..යි:no::no:
    සද්ද නැතිව ,හිටියේ,කියාපල්ල්කො ජැක්සා බුදුපියානන්ට කලේ අපහසයක් කියලා..

    Hariyata hari machan ube kathawa... moka waraddak kalath waradda waraddamai... linta neme uge baappa kalath eka waradiy nam waradiy.. lankawa kohomath yana widihata kohe nawathiyda danne naha.. :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,458
    113
    Colombo
    මේ පරය ලංකාවේ ඉද්දි වැඩ කලේ සේවා ලංකා කියන NGO එකට . මු එකේ සභාපති වෙලා හිටිය . දැන් කරන්නේ මොකද්ද මේ ? නලින් ද සිල්වා මහතා කිව්වා අපේ රටේ එකෙක් අපේ සංස්කෘතියට විරුද්දව එක පොතක් ලිව්වොත් සුද්දෝ උන්ට මහාචාර්ය පදවියක් දෙයි කියල .

    mamath ee katawa ehuwa machan :dull::oo: