නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)

    [FONT=&quot]දවසක් බබෙක් ලැබීමට ආසන්න ගැහැණු කෙනෙක් රෝහල් ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන් අහනවා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවද ?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට කෙල්ල කියනවා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ , මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන් මම රගපාපු චිත්‍රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]‘’තව පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්‍ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ ආ.. එහෙමද තවත් පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ආ ඒ චිත්‍රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ ආ .. එහෙනම් ප්‍රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා [/FONT]
    [FONT=&quot]ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...

    ඉස්සුවේ මෙතනින් [/FONT]
    Code:
    chami4u.blogspot.com/2012/08/18_23.html
     
    Last edited by a moderator:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif