නිල නිවෙස් නොදුන් අයට නඩු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නිල නිවෙස් නොදුන් අයට නඩු

    නිල නිවාස බාර නොදුන් ඇමැතිවරුන්ට නඩු

    ඉකුත් ආණ්ඩුවේ නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

    ඇමැතිධූර අහිමි වී මාස තුනක් ගතවී ඇතත් මෙතෙක් නිල නිවාස බාර නොදුන් හිටපු ඇමැතිවරුන් 13 දෙනෙකුට එරෙහිව මෙසේ නඩු පවරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

    ඇමැතිධූර අහිමි වූ හිටපු ඇමැතිවරුන්ට නිල නිවාස ඉකුත් 20 වැනිදාට පෙර ආපසු බාරදෙන ලෙස දැනුම් දුන්නද එසේ නිල නිවාස ආපසු බාරදී ඇත්තේ කිහිපදෙනෙකු පමණක් බව කී එම නිලධාරියා තවත් 13 දෙනෙකු එම නිවාස බාරදී නැති බව කීවේය.

    හිටපු ඇමැතිවරුන් එම නිල නිවාස ආපසු බාරදී නොමැති නිසා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් රැසකට නිල නිවාස බාරදීමට නොහැකි වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

    source
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නම් ලැයිස්තුව ප්‍රසිද්ද කරා නං හරිනෙ

    ඒකතමයි... නඩු දාලම කියයි...
    අපි ලයිට් බිලක්වත් වෙලාවට නොගෙව්වොත් කපල යනවා මුන්ට කොහොමද ආතල්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජිත ලිකිතව ඉල්ලළලු ඉන්නම දෙන්න කියල....එකෙක් උකුසු ගැහිල්ලක් ගැහුවා...අනිත් උන් හිතන් ඉන්නෙත් උකුස්සෝ කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රාජිත ලිකිතව ඉල්ලළලු ඉන්නම දෙන්න කියල....එකෙක් උකුසු ගැහිල්ලක් ගැහුවා...අනිත් උන් හිතන් ඉන්නෙත් උකුස්සෝ කියල

    එහෙම ලිඛිතව ඉල්ලන්න පුළුවන්ද බන්... විධායක ජනාධිපති කෙනෙක් වෙලත් මහින්ද පරාදවෙලා ඉන්න තැනක් නැතුව බෝඩිමකත් හිටියද කොහෙද... මතක හැටියට

    හික්... හික්... උකුස්සා කතාවෙන් ඌ නානව හොඳට... සමහරු කියනව "උකුස්සො රජ කරද්දි තමයි සහරාන්ලා කොටල ගියේ" කියලා... කන් කඩාවැටෙනව... සරම බිම...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    parajithaya dila na neda

    ශ්..... ශ්.....
    සද්ද කරන්න එපා, එතුමා රෝගියෙක් හෘද රෝගියෙක්....
    දොස්තර මහත්තයාගෙ උපඩෙස් අනුව තමයි වැඩ කටයුතු සිද්ධවෙන්නෙ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම ලිඛිතව ඉල්ලන්න පුළුවන්ද බන්... විධායක ජනාධිපති කෙනෙක් වෙලත් මහින්ද පරාදවෙලා ඉන්න තැනක් නැතුව බෝඩිමකත් හිටියද කොහෙද... මතක හැටියට

    හික්... හික්... උකුස්සා කතාවෙන් ඌ නානව හොඳට... සමහරු කියනව "උකුස්සො රජ කරද්දි තමයි සහරාන්ලා කොටල ගියේ" කියලා... කන් කඩාවැටෙනව... සරම බිම...

    මොකෝ උට්ටෝ බැරි. ඒ උත්තමයෝ එන්නේ මේ තැලෙන පොඩිවෙන හුදී ජනතාව වෙනුවෙන් සේවය කරන්ට නේද? දැන් බලපන් සාධාරණ සමාජයක් වෙනුවෙන් බෙල්ල දීල සටන් කොරාපූ සමන් රත්තනඅප්පිරිය සහෝදරයා යූඑන්පියෙන් පාර්ලිමේන්තුවට ගියේ ඇයි? ජනතා සේවයට..... කෝට් 4වාහනේ ගත්තේ.... එයාගේ හීනේ එකෙන් ජනතාවට සේවය කරන්ට.... ඉතින් එහෙව් උත්තමයලට ගෙයක් දෙන්න බැරි ආණ්ඩු මක්කටද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම ලිඛිතව ඉල්ලන්න පුළුවන්ද බන්... විධායක ජනාධිපති කෙනෙක් වෙලත් මහින්ද පරාදවෙලා ඉන්න තැනක් නැතුව බෝඩිමකත් හිටියද කොහෙද... මතක හැටියට

    හික්... හික්... උකුස්සා කතාවෙන් ඌ නානව හොඳට... සමහරු කියනව "උකුස්සො රජ කරද්දි තමයි සහරාන්ලා කොටල ගියේ" කියලා... කන් කඩාවැටෙනව... සරම බිම...

    giphy.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම ලිඛිතව ඉල්ලන්න පුළුවන්ද බන්... විධායක ජනාධිපති කෙනෙක් වෙලත් මහින්ද පරාදවෙලා ඉන්න තැනක් නැතුව බෝඩිමකත් හිටියද කොහෙද... මතක හැටියට

    හික්... හික්... උකුස්සා කතාවෙන් ඌ නානව හොඳට... සමහරු කියනව "උකුස්සො රජ කරද්දි තමයි සහරාන්ලා කොටල ගියේ" කියලා... කන් කඩාවැටෙනව... සරම බිම...

    :rofl::rofl::rofl::rofl: